Watch Trailer

The Loft (2014) | යාළුවෝ තමයි මාලුවෝ….!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මාගේ 25 නි උපසිරැසිය ඇරන් ආවා.මේක ඇරන් එන්නම අවුරුදු 2කට ආසන්න කාලයක් ගියා.කමක් නැහැ. JK Enum Nanbanin Vaazhkai (2015) බලන්න ඇති නේද?අද ගෙනාවේ සුපිරිම කතාවක් තමයි.මේකෙ සබ් ලයින් මාරම දිග එව්වා තමයි තිබ්බෙ. ඒක හින්දා වැඩේ ටිකක් පරක්කු වුනා. මුලින්ම මම මේකේ ඉන්න අය ගැන කියල ඉන්නම්. 1.Went…

The Loft (2015)

ඔන්න එහෙනම් මාගේ 25 නි උපසිරැසිය ඇරන් ආවා.මේක ඇරන් එන්නම අවුරුදු 2කට ආසන්න කාලයක් ගියා.කමක් නැහැ. JK Enum Nanbanin Vaazhkai (2015) බලන්න ඇති නේද?අද ගෙනාවේ සුපිරිම කතාවක් තමයි.මේකෙ සබ් ලයින් මාරම දිග එව්වා තමයි තිබ්බෙ. ඒක හින්දා වැඩේ ටිකක් පරක්කු වුනා. මුලින්ම මම මේකේ ඉන්න අය ගැන කියල ඉන්නම්.

  1.    1.Wentworth Miller මේ හාදයා දන්නවා නොවෙන්න බැහැ. Prison Break (TV), The Flash (TV) වල ඉන්නෙ……
  2.    2.Karl Urban මේ හාදයා රංගනයෙන් දායක වෙලා ඉන්නවා Walking with Dinosaurs 3D (2013), Riddick(2013), The Lord of the Rings: The Return of the King (2003) වගේ චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.
  3.    3.James Marsden මේ හාදයා රංගනයෙන් දායක වෙලා ඉන්නවා X-Men: Days of Future Past (2014), X-Men: The Last Stand (2006) වගේ තවත් එකි නොකි ගොඩකට.
  4.    4.Eric Stonestreet මේ හාදයාත් රංගනයෙන් දායක වෙලා ඉන්නවා The Mentalist (TV), Bad Teacher (2011) වගේ….
  5.    5.Matthias Schoenaerts වැඩියෙන් දකින්න නොලැබුනත් චිත්‍රපට ගොඩකට දායක වෙලා තියෙනවා.

හරි එහෙනම් මම ඔය ටික කියන්න හේතුව තමයි මේකෙ ප්‍රධාන චරිත 5 තමයි ඔය. Erik Van Looy ගේ අධ්‍යක්ෂවරයා තමයි මීට දායක වෙලා තියෙන්නෙ.තිර රචනය වෙන්නෙ Bart De Pauw සහ Wesley Strick. වර්ගීකරණය Thriller ඝණයට තමයි අයිති වෙන්නෙ.නිළියන් විදියට

  1.  1.  Isabel Lucas දායක වෙනවා ඇයත් Transformers: Revenge of the Fallen (2009), Immortals (2011) වාගේ ගොඩාක් ජනප්‍රිය චිත්‍රපට රැසකට දායක වෙලා තියෙනවා.
  2.  2. Rachael Taylor ඇයත් Transformers (2007), Shutter (2008) වලට දායක වෙලා තියෙනවා.

තවත් ගොඩාක් අය මේකෙ ඉන්නවා. මේකෙන් මම ඔයාලට දල අදහසක් විතරයි දුන්නෙ. එහෙනම් කතාව තමයි. විවාහ වුන පිරිමි පස්දෙනෙක් වටා තමයි කතාව දුවන්නෙ. මෙයාලගෙන් වින්සන්ට් කියන හාදයා ලොෆ්ට් එකක් ඒ කියන්නෙ පොඩි  කාමර කෑල්ලක් ගන්නවා ඇරන් මේ යාලුවෝ සෙට් එකත් එක්ක බෙදාගන්නවා. ඇයි?දන්නවනෙ ඉතින් නේද? J J???ඇයි කියලා??මොනද ඕනේ ඕනේ වෙලාවට මෙයාලගේ ගෙදර නෝනාගෙන් වෙන්වෙලා තහනම් ගහේ ගෙඩි රහයිද බලන්න.ඉතින් මේකේ වින්සන්ට් කියන හාදයා තමයි හෙනම ඩයල් එක.මේ වැඩේට එකෙන්ම සේරමලා කැමතිවෙලා වැඩේ පටන්ගත්තට අන්තිමට මෙයාලගෙන් කෙනෙක්ට අන්තිමේට මැරෙන්න වෙනවා.ඒ මොකෝ??ඇති අනේ කීවා.මම අන්තිමට ඔයාලට දෙයක් කියන්නම් ඒකෙන් ඔයාලට මේ ෆිලුම් ගැන තේරෙයි.                                

– අදහස් තමයි වටින්නෙ-

එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!

~බොහෝ මිතුරන් චීත්ත ඉදිරියේ මිතුදම පාවා දෙනු ලැබේ~

                                                                           (මුහුණු පොතෙ ඇසුරෙන්)….

 

The Loft  (2014) on IMDb

 

 

748 MB කොපිය මෙතනින් බාගන්න

F295F6EBC005C6FA109D6E3A140A4E6B7EF37B23

1.51 GB කොපිය මෙතනින් බාගන්න

3487CC35846E25519956BEB3AFF14E60F8F4EC62 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,179 downloadsDownload The-Loft-2015.baiscopelk.zip111 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/10960640_856667684392271_1323663233_o-e1423460153433.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චතුර මදුසංක

Subtitles

7,179 downloadsDownload Subtitles111 KB

62 comments

  1. AloneBoy[තනිකඩ කොලුවා]

    සබට තුති චතුරයා.
    දිගටම සබ් දෙමු.................
    ජය වේවා!!!!

  2. Anushka

    නියමයි සහෝ...
    සබ දෙනකම් බලන් උන්නනේ

  3. Nandana

    Thank U Chathura.

  4. me

    Thanks

  5. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. Kulanjana Maduranga

    niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. maduka

    thanks

  8. Thilina

    haha .. hoda upadesak thamai :D

  9. Pathum chathuranga

    බොහොම ස්තුතියි සහෝ උප්සිරසට..
    ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
    ජය වේවා.. :) :)
    එලස්ස්ස්... :)

  10. Jack

    නියමයි මචෝ.
    කතාව පට්ටයි වගේ.
    ස්තුතියි සබ් එකට.

  11. isuru

    thanks bro!

  12. kavi

    godak pin sub ekata sahoo !!!!!!!!!!!!

  13. dilshan

    thank u

  14. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  15. Dhanushka

    Thanksss!!!!!!!!!!!!!!!!!!!

  16. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    එල එල.
    නියමයි.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි.
    දිගටම සබ් දෙමු.
    ජයෙන් ජයම වේවා!

  17. Nilan

    Thanks bro

  18. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    චතුරයත් ආච්චි වැහිගෙන එනවද මන්දා??? :-D
    හිරෙන් පැන්න මයිකල් මල්ලිත් ඉන්න එකේ නොබලා බෑනේ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  19. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  20. Don Herman

    වෙනස් තේමාවක් හරහා ගලා යන හොඳ සලරුවක්. හොඳ සලරුවක් ලබාදුන්නාට බොහොම තුති. මෙවන් අලුත් විදියේ සලරුවක් නැවත ලබාදෙන්න.

  21. දුලාජ් මංජුල

    mcn mekata sthuthi karanda widiyak na .me film eka enakam balan hitiya 2014 idan.awata passe meka ape baiscope eke denakam balan hitiya.ela wadak mcn thanx

  22. Chami

    Thanks

  23. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    supiri film ekak wage neda macho..
    menna gannawa..
    jaya wewaa!!

  24. chathura madusanka

    adhas dakwu hamotama thanks

  25. Srimal Nishan

    :) :P :) :P :) :P :) :P :) :P :) ............. thanks ............. :) :P :) :P :) :P :) :P :) :P :)

  26. indika

    thn Q :)

  27. නලින්

    ස්තුතියි චතුරයා!

    ජය වේවා!

  28. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. nuwan

    mekanan niyamama niyamay. thawa me wage ekak demu saho.

  30. nidi

    Chathura, niyamai. Loft wage niyama filmsma thoragena subs denna. Burning Blue film ekath beluwwa. thanks very much!

  31. anuruddha

    ela

  32. බ්ලැක් පැන්තර්

    බාන්න දානවා කොල්ලෝ...
    සබට තුති වේවා...!!!

  33. akila fernando

    patta pata pata

  34. උදිත

    උපසිරැසියට තුති මචෝ. හොඳට කරල තිබුන.

    ඔයා තේ පර්යේෂණායතනයේ වැඩ කරනව කිවුව නිසයි අහන්නෙ, තේ ගැන කිසිම දෙයකට උත්තර දෙන්නෙ නැත්තෙ ඇයි? ඇත්තටම එතන වැඩ කරන්නෙ නෑ නේද? මට ඇත්තටම දැනගන්න ඕන ගැටළු ටිකක් තියනව, කාගෙන්ද දැනගන්න පුළුවන්. උදවුවක් දීපංකො.

    ජය!

    1. උදිත

      අත් දෙක දිගට දාගෙන ඔෆිස් එකට ගියාට, රස්සාවකට නෙවෙයි නේද යන්නේ....
      හැමදාමත් බොරු කරන්න බෑනෙ මචෝ... ලැජ්ජ නොවී කියපං, රස්සාවක් තවම නෑ කියල. ඒක ලැජ්ජ වෙන්න දෙයකුත් නෙවෙයිනෙ. තවම ඉගෙනගන්නව කිවුවට කවුරුවත් වැරැද්දක් කියන්නෙ නෑ.

      කමක්නෑ.. උඹට හොද විදියක්. ජය පතනව! හැබැයි මලේ... , බොරුවට ආයුෂ අඩුයි, දැක්කනේ!!!!!!!!!!

    2. උදිත

      අත් දෙක දිගට දාගෙන ආවට අවුලක් නෑ.., දිගටම එහෙම එන්න. අපි කාටවත් කියන්නෙ නෑ. :-P

  35. chathura

    oya ape udita ayyada??tri eke tama inne.
    advisory eke

    1. උදිත

      TRI එකේ උදිත අයියව අඳුනනවද? LOL

      Advisory එකේ ඉන්න ඇති, මාසයක්, මොකද මාස තුනයිනෙ in-plant training එක. ඇයි චතුර ඔයා ඔච්චර බොරු කරන්නෙ? රස්සාවක් නැති එක ලැජ්ජාවට කාරණයක් නෙවෙයිනෙ. අනික තවම ඉගෙනගන්නවනෙ, ඒකෙ කිසි අවුලක් නෑනෙ.

      අවුල තියෙන්නෙ ඔයාගෙ හිතේ, ඔයා ගැනම තියන අව තක්සේරුව. ඔය ඉගෙනීම ඉවර කලාම, ඇත්තටම ඔයාට TRI එකේ officer කෙනෙක් වෙන්න වුනත් පුළුවන්කම තියෙනවනෙ. ඒතට දැන්ම තියාගෙන අනිත් අය රවටන්න එපා.

      කොහොම වුනත් ආයෙමත් කියන්නෙ, බොරුවට ආයුශ අඩුයි, ජය වේවා!!!

  36. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  37. kavishka nirmal

    sub ekata godak tnx mcho... ath ubala film eke sumary eka daaddi film eke intrest eka nati wena widiyata daanda epa mcho.. laawatata podi introduction ekak tibuna nam athi.. me baninawa newi podi adahasak vitarai..

  38. Dhanusha Buddhika $andaruwan

    Thankz! I've been looking for this,Thanks again :-)

  39. #ChalinduDeshan (කිනා)

    එල එකක්.
    ඔන්න දැනුයි බාන්නේ.
    ජයමවේවා!

  40. taniya

    thanks api wenuwen mahansi wela sub 1k haduwata.☺

  41. අසිත

    බොහෝ මිතුරන් චීත්ත ඉදිරියේ මිතුදම පාවා දෙනු ලැබේ.ඇත්ත කතාව.සබට පින්.ජය වේවා!!

  42. Niky

    thanks saho

  43. TS

    Thank uuuuu....

  44. praveen

    ado sub yanawane bn film ekatat kalin ekata mukth karana berida

  45. එන්.විජිත අසංක

    Thnx Bro for your effort.........

  46. tharangani

    thanx

  47. ashan lankanath

    Thanks ........................good luck

  48. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
    ජය

  49. Gunathilaka_chanaka

    Thank you very much.

  50. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

Load more comments