කොහොමද යාලුවනේ…….. මම ඔයාලගෙන් පුංචි ප්‍රශ්ණයක් අහන්නද? ඔයාලා ආදරේ කරල තියෙනවද? නැත්නම් දැනටමත් ආදරය කරනවද? ඒ ආදරේ හරිම ආදරේ කියල විස්වාසද? ඇයි දන්නවද මම එහෙම ඇහැව්වේ. ගොඩක් වෙලාවට අපි ආදරේ කියල යන්නේ අපි කැමති දේ පස්සෙන් මිස ඇත්ත ආදරේ ලඟට නෙවේ. අද මම ඔයාලට අරන් එන මේ කතාවත් ඒ වගේ කතාවක්. කිම් හයින…
කොහොමද යාලුවනේ…….. මම ඔයාලගෙන් පුංචි ප්‍රශ්ණයක් අහන්නද? ඔයාලා ආදරේ කරල තියෙනවද? නැත්නම් දැනටමත් ආදරය කරනවද? ඒ ආදරේ හරිම ආදරේ කියල විස්වාසද? ඇයි දන්නවද මම එහෙම ඇහැව්වේ. ගොඩක් වෙලාවට අපි ආදරේ කියල යන්නේ අපි කැමති දේ පස්සෙන් මිස ඇත්ත ආදරේ ලඟට නෙවේ. අද මම ඔයාලට අරන් එන මේ කතාවත් ඒ වගේ කතාවක්.
කිම් හයින් වූ කාලගුණ වාර්තා සපයන නිවේදිකාවක්. ඇය ආදරේ කරනව තමුන් එක්කම වැඩ කරන තමන්ගෙ ප්‍රධානියාට නමුත් ඔහු විවාහකයෙක්. ජූන් සෝ ඇයගෙ මිතුරා අවුරුදු 18ක් තිස්සෙම. ඔහු හැමදාම ආදරේ කරන්න ගිහින් එයින් පරාද වෙනවා. ඒත් ඇත්තටම නම් ජූන් සෝ ආදරේ හයින් වූට. ආදර ප්‍රශ්න අකරෙ දුක් විඳින මේ දෙන්නට ඔන්න තමන්ට කැමති වෙන දෙන්නෙක්ව හමුවෙනවා. ඒත් එයාලගෙ හිතට සතුටක් දැනෙන්නෙ නෑ. ඇයි ඒ ඇත්තටම නම් ඒ දෙන්නා ආදරේ තමන් දෙන්නටමයි. අවුරුදු 18ක්ම එකට ජීවත් වෙලත් එයාලට බැරි වෙනවා එයාලා අතර ආදරයක් තියෙනව කියල තේරුම් ගන්න. තමන් දෙන්න එකට හිටියොත් විතරයි ජීවිතේ සතුටක් තියෙන්නෙ කියන එක තේරුම් ගන්න එයාලට අවුරුදු 18ක්ම යනවා. ඒ අවුරුදු 18කට පස්සේ එයාලා ඒක තේරුම් ගද්දි එයාලා පරක්කු වෙලා නැති වේවිද? අපි බලමු නේද මේ කතාව අවසානයේ….
800 MB (HD) කොපිය මෙතනින් බාගන්න
624c89e2192ab818b0f4c7296fa91125f990b085 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,535 downloadsDownload Love-Forecast-2015.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
46 comments
එල්.සී. දමැල්
Kulanjana Maduranga
niayamai…korean 1k..lv storyak ne.balannama ona.thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa......
Anushka
බොහොම ස්තුති සහෝදරි
me
Thanks
Jack
නියමයි අක්කේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.Sampath Bandara
බොහොම ස්තුති සබ් එකට
රවිඳු නිපුන්
elazzz...
thanksss...kavinda
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!nuwan
thank you
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !නලින්
ස්තුතියි කනිෂ්කා..
ලස්සන කතාවක් වගේ.
ජය වේවා!
#ChalinduDeshan (කිනා)
බොහොම ස්තූතියි සබට.
ජයවේවා! :Ppushpe
බොහොමත්ම ස්තූතියි sub .වලට,secret door එකටත් sub දෙමු නේද?
kanishka
ඒක දැනටමත් දෙනවනේ..
ශාන් විමුක්ති [විමා]
සබට බොහොම ස්තුතියි කනිෂ්කා
මෙන්න ගන්නවා :DkanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!sampa
taxxxx sis
Dilshan
thanks
Sanjaya
Thanks Saho... kalekin adara kathawak balanna puluwan..
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි ගිහානි :P ජය
danushka
බොහොම ස්තූතියි
shakthi dilshan
thanks sis .. thank you very much
gayanga
thanks
Chami
Thanks
Menu
බොහෝම ස්තුතියි සබ් එකට.
Kasun
thank you..
kanchana
sthutiy gihani nanagi
kanchana
mama gathha sub lassanata karala thiyenawa thank you
Lasitha
tnks
nita
Thanks !!! Nice job.
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........Chami.S
Thanks...
buddhika
windows 8 වල සින්හල සබ් පේන්නේ ???????? කියලනේ. ඒක කොහොමද හදා ගන්නේ? කවුරුහරි කියලා දෙන්නකෝ....
Pragee
ෙම් උපසිරැසි වල අවුලක් තියෙනව
kanishka
මොකක්ද අවුල?
sagarika
Dear Kanishka & all
Faith ekata thanks
oyata barida Meloday of love hari thawa korean ekak denna balanna
hithennema korean ewaThanks
SagarikaSanjaya AK
Thanks machan.............
නාලක ජයසිංහ
තෑන්ක් මල්ලි. කලින් බෑවට තෑන්ක්ස් කරන්න බැරි උනා...
malith
Thank you
Dushan Laksitha
Super movie. Thank u for sinhala subtitles
HeroSuji
my sassy girl(2001)
temptatoin of wolves(2004)
pained(2011)
more than blue(2009)
the classic(2003)
always(2011)
chritmas in august(1998)
mood of the day(2016)
architecture 101(2012)
beauty inside(2015)
maunday thursday(2006)
a moment to remember(2004)
a werewolf boy(2012)
life risking romance(2016)
මේ movies වල sub දෙන්නකො.....මෙවා ගන්න web site එකත් දානවන්ම් ලොකු උදව්වක්HeroSuji
my sassy girl(2001)
temptatoin of wolves(2004)
pained(2011)
more than blue(2009)
the classic(2003)
always(2011)
chritmas in august(1998)
mood of the day(2016)
architecture 101(2012)
beauty inside(2015)
maunday thursday(2006)
a moment to remember(2004)
a werewolf boy(2012)
life risking romance(2016)
මේ movies වල sub දෙන්නකො.....මෙවා ගන්න web site එකත් දානවන්ම් ලොකු උදව්වක්.....HeroSuji
මේ සබ් එකටත් thanks
Rukshan37
Ela
Advertisement
![Love Forecast (2015) | ආදරය ගැන අනාවැකියක්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/Love-Forecast-2015.jpg)

I am the first!
Thanks For Sub sis!