Watch Trailer

A Perfect Getaway (2009) | ක්‍රීඩාව ආරම්භ කරමු…

මම මෙම ලිපිය ලියන්නේ මාගේ මිත්‍රයෙක් වෙනුවෙන් (විශේෂයෙන්ම) , ඔහු මගෙන් දිනක් මෙම චිත්‍රපටිය සදහා හොද පිටපතක් ඉල්ලා සිටියද මා ළඟ හොද පිටපතක් නොතිබීම හා හොද පිටපතක් මා සතු වූ විට නැවත ඔහුව මුණ නොගැසීම නිසාත් මම මෙය මෙහි ලිවීමට අදහස් කළෙමි. (මෙම ලිපිය ඔහුගේ ඇස් ගැටේවා… 😉 ) හොදයි මේ කථාව නම් ඇත්තටම හිත…

මම මෙම ලිපිය ලියන්නේ මාගේ මිත්‍රයෙක් වෙනුවෙන් (විශේෂයෙන්ම) , ඔහු මගෙන් දිනක් මෙම චිත්‍රපටිය සදහා හොද පිටපතක් ඉල්ලා සිටියද මා ළඟ හොද පිටපතක් නොතිබීම හා හොද පිටපතක් මා සතු වූ විට නැවත ඔහුව මුණ නොගැසීම නිසාත් මම මෙය මෙහි ලිවීමට අදහස් කළෙමි. (මෙම ලිපිය ඔහුගේ ඇස් ගැටේවා… 😉 )

හොදයි මේ කථාව නම් ඇත්තටම හිතා ගන්න අමාරු විදියට තමයි පැය එකයි මිනිත්තු හතලියක (ආසන්න) කාලයක් තුළ දිවෙන්නේ. මෙහි කථාව ගැන කෙටියෙන් කිව්වොත් අලුත විවාහා වූ නව යුවලක් තමන්ගේ මධු සමය ගත කීරීම සදහා උෂ්ණකකාපීය කොදෙව්වක් වන (Hawaii) හාවායි වෙතට පැමිණෙයි. එහිදී ඔවුනට අමුතු, සැක සහිත තවත් කසාද නොබැදපු ජෝඩුවක් හමුවෙන අතර මොවුන් සමඟ එකට මෙම මෙම කොදෙව්වේ යාමට ඔවුන්ද මොවුන්ට එකතු වෙයි. මෙම අවස්ථාවේදී ඔවුන් සියළු දෙනාට දැන ගන්නට ලැබෙනවා යම් කිසි ජෝඩුවක් (ඒ කියන්නේ පිරිමියෙක් හා ගැහැනියක්) විසින් මෙහි මිණිමැරුමක් කර ඇතිබව.

එතැන් සිට මොවුන් ඉදිරියට ගමන් කරන්නේ අනෙක් ජෝඩු පිළිබඳව සැක කරමිනුයි. මෙහි සත්‍ය මිණිමරුවන් කවුද කියලා බාගනෙම බලන්නකෝ…

මේ ලිපිය – රන්දික පෙරේරා

40 comments

  1. maneesh

    balagena hitiye... onna ehenam router eka dawas dekakta passe wada allanawa...

    bt kiyanna one...me wagema tawa site ekakin meka dawas keepayakata kalin publish kala...eakat sinhala site ekak.........

    1. isururathnasiri

      A Perfect Getaway film ake sub eka banna bari ai mcn???????????????

  2. රොකියා

    අඩේ මම එවුවනෙ banz. [email protected] එන මේල්ස් කවුද චෙක් කරන්න්නෙ?

  3. prabash

    ඇයි බන් උබල torrent හොය හොය දුක් විදින්නේ. _________ සයිට් එකේ ඕක දාලා කොච්චර කල්ද?

  4. maneesh

    golaya sure ban oya ingireesi site walata wada...

  5. සුභාෂ්

    mata matakai balala tiyenawa wage . . .!

  6. chathurarcrc

    ම් හොඳයි වගේ. ජය

  7. prabash

    @maneesh
    මම ගෝලයට මුකුත් කියුව නෙමේ. මම DL කරන්නෙත් ඌ දාන ඒව තමා. හැබැයි ටොරන්ට් නෙමේ._______වලින්. ටොරන්ට් මහ වාතයක්..

  8. maneesh

    @prabash: direct walin baana hati kiyanna ko balanna..

  9. maneesh

    @prabash: hari man dakka..oyage _________ site eka...

    machan apita salli nati nisa tama torrent banne....natnam mamat RS account ekak hadala ona film baagannawa...

  10. prabash

    මම බාන්නෙත් free accounts වලින් තමා බන්.එක තියන youload හරි ezyfile වලින් try කරපන්

  11. Lahiru Randika

    @ maneesh : ඔන්න දැන් බලං හිටියා ඇති කිරිබතක් කවලම වැඩට දාන්න. ;)

    @රොකියා : අෆෝයි අලි අපරාධයක් ; මේ ගැන ගෝලයා හොයා බලයි.

    @ chathurarcrc : හොදටම හොදයි කථාව අඟ තමයි රසයේ උල්පත;

    @prabash , prabash , maneesh : අපි නම් මේ torrent දෙන්නේ හොදට හොයලා බලලා ඒවා හොදනම් විතරයි, නැත්නම් හොද පිටපතක් හමු වෙනකම් මේ බයිස්කෝප් අඩවියේ set 1ක බලාගෙන ඉන්නවා හොද එකක් හම්බුවෙනකම්.
    අනික direct links දෙන ගොඩාක් අඩවි වල බාල තත්වයේ පිටපත්(cam copy) හිටන් DVDRip කියලා පල කරනවා මම දැකල තියනවා.
    තවත් දෙයක් direct බාගත කිරීම සදහා මුදල් ලබාදෙන්න වෙනවා. නොමිලේ ලැබෙන ගිණුම් වල pause or resume සහයෝග දක්වන්නේ නෑ. ඒත් ටොරන්ට් මේ හැම දෙයකටම සහයෝගය දක්වනවා.
    වේඟය අතිනුත් මටනම් වැරැද්දක් පේන්නේ නෑ. මොකද 512kbps SLT ලඟෙන් මට ටොරන්ට් බාගත කිරීමකදී 49KB/s විතර ලැබෙනවා. :)

  12. prabath

    movie is not bad. mata free film download karanna puluwan sites mail karanna [email protected]

  13. රොකියා

    උබට පිස්සුද බන් මම “The Island” ෆිල්ම් එකක් දුන්නෙ නෑ . mail එක හරියට චෙක් කරපන්.

  14. AL1717

    Ela Ela Machan Banawoooooo

  15. maneesh

    @prabash: mama hitanne GOLAYA & Lahiru Randika ubata hoda answers deela tiyenawa...megollo deela tiyana answers dakkama oya anunnge site walin film baanna hitenawada...? na ne...

    mama samada බයිස්කෝප් samagai.....

  16. prabash

    @maneesh

    mamath samada බයිස්කෝප් samagai….. හැබැයි torrent සමග නොවේ.

  17. කිරි ආතා

    @ගෝලයා : මෙහෙම කිවුවට තරහ වෙන්න නම් එපා,

    ඒත් සහෝදරයො දෙන්නටම (සහ පාඨක සැමට) මට කාරණා කිහිපයක් මතක් කර දෙන්න තියෙනවා. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය, චිත්‍රපටි ලබා දෙන්නේ නිකම්ම නෙවෙයි. ශ්‍රී ලාංකික බවක් එයට එකතු කරලා. එයම තමා මේ තරම් අපි හැමෝගෙම වෙබ් අඩවිය මෙච්චර ප්‍රසිද්ධ වෙන්න හේතුව. නේද?

    තව දෙයක්. කවුරු කොයි තරම් ඉක්මනට චිත්‍රපටි දුන්නත්, අපි හොඳ පිටපතක් එනකන් බලාගෙන ඉන්නවා. ඒකත් වෙබ් අඩවියේ ගුණාත්මක භාවයට බලපානවා…

    මේ හේතු නිසා දැන් බයිස්කෝප් සිංහලෙන් අනුකාරක අඩවි ගණනාවක්ම බිහිවෙලා තියෙනවා. ඒව ගැන කියන්න තියෙන්නේ, ජෝතිපාල මහත්තයව අණුකරනය කරන්න කොයි තරම් කට්ටිය හිටියත්, ඒ හඬට ගහන්න හඬක් තාම බිහි වෙලා නැහැනේ, කියල තමා.

    ඔය විදිහට හිතුවනම් අද ලංකාවේ තියෙන්නේ ITN එක විතරයි. මොකද ඒක නොවැ මුලින්ම ආපූ චැනල් එක. අද ඉතින් ඔය චැනල් කොච්චරක් කියලනම් තියෙනවද. ඒවායෙන් හොද මොකක්ද නරක මොකක්ද කියන එක කාට කාටත් තේරෙනවානේ. මේක මුලින්ම ආවා කියලා අනිත් ඒවා 2 කොලේට දාන්න එපා. හොද දෙයක් දෙනවනම් හැමොම හොදයි කියන එකයි මට කියන්න තියෙන්නේ. තමන් හරි දේ දෙනවනම් මොකටද අනිත් ඒවට බය වෙන්නේ....

  18. උදිත ඉසුරංග

    සමාවෙන්න ඕන කොමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. ඔය ඩිරෙක්ට් ලින්ක් වැඩේට කෙලින්ම දාන්න නැතුව ඉමේඡ් සැක් වගේ සේවාවක් පාව්ච්චි කලා නම් ඉවරයිනේ.

  19. Suvin

    me movvie eke nam end eka siraaa......

  20. ගෝලයා

    අපි හැමෝම චිත්‍රපටිය ගැන කතා නොකර වෙන බයිලානෙ දොඩල තියෙන්නේ. හෆොයි !!! සමාව භජනය කර සිටිනවා... :)

  21. Uraj Deemantha

    මේ දවස් වල exams වගයක්..... :( ඉතින් බාන්න වෙලාවක් නෑ.....!!

  22. koila

    Torrent not found...

    The torrent you requested (id: 3076243) does not exist in our database.

    This could mean that:
    The torrent was old, and automatically removed by our system. This happens if no torrent activity is recorded for a while.
    The torrent was removed by one of our moderators, for example because we received complaints from users.
    We received a copyright takedown request, and removed the torrent in compliance with our copyright policy.

    link eka wada nathoooooooooo...........

  23. Uraj Deemantha

    Torrent එක නෑ කියනවෝ......!! :(

  24. සහන්

    "ජෝතිපාල මහත්තයව අණුකරනය කරන්න කොයි තරම් කට්ටිය හිටියත්" මේ කතවටනම් හිනත් යනවා :D මොකද එයා නේ ලංකාවෙ කොපි රජා...........නමුත් baiscopelk එහෙම නෑනේ.

  25. ලසන්ත

    Torrent eka nene.???????????

  26. RANUSHKA

    EKMANATA UPDATE KERANNE

    1. ගෝලයා

      සබැඳුම යාවත්කාල කලා.

  27. Anonymous

    mmm torrent eka nam wada nah

  28. RANUSHKA

    EKANAM ATHTHA NERNAMEKA.GOLYA MOKO ME

    1. ගෝලයා

      නැවතත් යාවත්කාල කලා. මුහුණදුන් අපහසුතාවයට සමාවෙන්න.

  29. RANUSHKA

    GANAK NO MEYA :D

  30. Anonymous

    THANKS

  31. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  32. isururathnasiri

    meke sub eka banna bari ai?

    1. Gayan Chathuranga

      math try kara sub ganna ba :(

  33. madusunkb

    කවුරු හරි කියනවද සබ් එක බාන විදියක්? මේ ලිපිය සම්පූර්ණයෙන් පෙන්නන්නේ නෑ....

  34. mariyan12

    plz sub eka denu mena

  35. ramilamaduranga21

    can someone please send me the subtitle file for this film?

  36. mariyan12

    sub eka dendoooooooooo peeeezzzzzz