මුල සිට අවසානය තෙක් කුතුහලයෙන් රසවිඳිය හැකි හොල්මන් වලට කැමැත්තක් දක්වන ඔබ බැලිය යුතුම චිත්‍රපටියක් සිංහල උපසිරසි සමඟින් ඔබ වෙනුවෙන්ම baiscopelk වෙත දෙන්න හිතුනා. මෙය මගේ පළමු ඉදිරිපත් කිරීම බවද සතුටින් දැනුම් දෙමි. Alexandre Aja විසින් අධ්‍යක්ෂණය කළ මෙය 2008 අගෝස්තු 15 තිරගත විය. කතාව ගැන ටිකක් කි…

මුල සිට අවසානය තෙක් කුතුහලයෙන් රසවිඳිය හැකි හොල්මන් වලට කැමැත්තක් දක්වන ඔබ බැලිය යුතුම චිත්‍රපටියක් සිංහල උපසිරසි සමඟින් ඔබ වෙනුවෙන්ම baiscopelk වෙත දෙන්න හිතුනා. මෙය මගේ පළමු ඉදිරිපත් කිරීම බවද සතුටින් දැනුම් දෙමි.
Alexandre Aja විසින් අධ්‍යක්ෂණය කළ මෙය 2008 අගෝස්තු 15 තිරගත විය. කතාව ගැන ටිකක් කිව්වොත් මෙන්න මෙහෙමයි.
මේෆ්ලවර් නම් භාණ්ඩාගාර ගොඩනැගිල්ල තුල ඇති බිහිසුණු ක්ණ්ණාඩි මඟින් ඇරබෙන ශාපයක් මේ කතාවේ තේමාව වී ඇත. ග්‍රේරි ලෙවිස් (Josh Cole) නම් වූ රාත්‍රී මුරකරු බිහිසුණු කණ්ණාඩියේ ශාපයෙන් අමානුෂික ලෙස ඝාතනය වේ. ග්‍රේරි ලෙවිස්ගේ රාත්‍රී මුරකරු අඩුව පිරවීමට පැමිනෙන බෙන් කාසන්ටද (Kiefer Sutherland) මේෆ්ලවර්හි ඇඳහිය නොහැකි සිදුවීම් වලට මුහුන පෑමට සිදුවේ. එහි ශාපයෙන් බෙන් කාසන්ගේ නැගනියද කෲර ලෙස ඝාතනය වේ. තම පවුල ශාපයෙන් බේරා ගැනීමට ජීවිතයත් මරණයත් අතර සටන් කරන බෙන් කාසන් කණ්ණාඩියේ ශාපයේ අභිරහස සොයා යයි. කණ්ණාඩියෙන් යම් ඉඟියක් ඔහුට ලැබෙයි. එය කුමක් විය හැකිද? තවත් ජීවිත කොපමණ විනාශ වේද? බෙන් කාසන්ට තම සිඟිති දරුවන් දෙදෙනා ඇතුළු තම පවුල බේරා ගත හැකිවේද? ශාපයේ කෙළවරක් දකීද?
හිත හිත ඉන්නැතුව බාගෙනම බලන්න. ඒත් කණ්ණාඩි වලටනම් බය වෙන්න එපා.
8,390 downloadsDownload Mirrors2008.zip55 KB
( මේ ලබා දී ඇති සිංහල උපසිරැස හා ලිපිය පිළිබද මදුසංක හේමජිත් සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතුය )
Subtitles by
මදුශංක හේමජිත්
Subtitles
55 comments
dil
හසී
පට්ට...මගේ චිත්‍රපට එකතුවට ඔන්න තවත් හොල්මන් චිත්‍රපටයක් එකතු වුනා.... තැන්කූ...මේවගේ ඒවා තව ලියමු.
dima
banwoooooooooooooo...............
chathurarcrc
ඔප්ස්.. මේකනම් බැලුවා. පට්ට ෆිල්ම් එකක්.ආ හේමජිත් සහොදරයා...
උඹ් දනව සිංහල උපසිරැසි කියල මන් අදනේ දන්නේ..
එල එල කොල්ලා ජය වෙවා :)උදිත ඉසුරංග
අැති යන්තම් බලපු එකක් හම්බුනා.
රොකියා
Mr. 24 නේද ඉන්න ? එල ෆිල්ම් එකක් වගෙ. සිංහල සබ් වලට තෑන්ක්ස් වේවා.
chamila
මම නම් මේක බාන්නේ නැහැ..... බලපුව ආයිත් බලලා මට නම් එපා වෙලා තියෙන්නේ :(
චම්පික
පොඩි ප්‍රශ්ණයක්. සිංහල උපසිරස VLC Media Player එකේ බලනකොට අකුරු මෙන්න මේ ????????? වගේ දිස්වෙන්නෙ ඇයි.
කපිල
හොඳ ඇති කියල හිතෙනවා. ගොඩක් ස්තූතියි
රොකියා
@ චම්පික :- VCL Player එක use කරන්න එප මචන්.
K-Lite Codec Pack install කරලා,Media Player Classic එකෙන් බලන්න.kolla
එල එල :D
ලහිරු සසීන්ද්‍ර
ඔන්න මම ගන්න යන පලවෙනි ෆිල්ම් එක. හොඳයිද කියල බලලම කියන්නං කො
Hemajith
Total Video Player එකෙන් බලන්න. ඕනම subtitle file එකක් වැඩ කරනව ඒකෙ.මෙතනින් Total Video Player 1 බාගන්න.
http://download.cnet.com/Total-Video-Player/3000-2139_4-105…
පුළුවන් වෙලාවක තව උපසිරසි දාන්නම්
maneesh
mama holman film balanne na...eath sinhala sub nisa baanawa.........
ගෝලයා
@dil : බාන්න බාන්න... මම පුලු පුළුවන් විදියට ඕවා දෙන්නම්..
@හසී : එළ එළ... මමනම් මළාට හොල්මන් චිත්‍රපටි බලන්නෙ නැහැ. ඒත්, උඹලා නිසාම මේවත් දෙනවා මචං.. :)
@dima, කපිල, kolla, ලහිරු සසීන්ද්‍ර, maneesh : එළ එළ, බාල බලලා කොහොමද කියල කියන්ට. ;)
@chathurarcrc : ඔව් ඔව්, ඔන්න උඹේ යාලුවත් අපේ නැවට ගොඩ වුනා.. :)
@උදිත ඉසුරංග, chamila : නිකං නෙවෙයිනේ, සිංහල උපසිරැසි එක බලද්දි අළුත් අත්දැකීමක් වේවි. ඔහේ තියෙන ජංජාලෙනෙ, බාන්ට බාන්ට.. :)
@රොකියා : එළාස්ස්... :D
@චම්පික : ඔව් මචං, රොකියා කිවුව විදියට කරල බලහන්. එතකොට හරි.
maneesh
ada hoda speed..niyamai...
සමන් කලුබෝවිල
mamath banna demma....athin pain yana ekakye.....thankss
රොයිලි
ඔන්න එහෙනම් මාත් බාන්න දැම්මෝ....
ස්තූතියි කිව්වා හේමජිත් සහෝ උපසිරැසි වලට ;)
සුබ පතනවා තවත් එකක් ඉක්මනටම දෙන්න ලැබේවා කියලා.
Lahiru Randika
කවුරුත් දන්නවා ඇති මම හොල්මන් චිත්‍රපටි පිස්සෙක් කියලා.
මේක හොල්මන් කියලා දැක්කම සතුටට මට කදුලුත් එනවා ;)ඕන් ඉතින් බාන ලැයිස්තුවට මේකේ නමත් දැම්මා..
පිං වේවා මදුසංක හේමජිත් සහෝට තව තව හොල්මන් චිත්‍රපටි පෝලීමට දාන්න ලැබේවා කියලා ඔන්නමම ප්‍රාර්ථනා කළා. :Diampissa
oka baluwa
ammo niyama horror film 1kchathurarcrc
@ ගෝලයා - ඔව් ඔව් අපිටත් ඔනේ මේ නැව ලොකු වෙනවා දකින්නයි. :D
හේමජිත් සහොට සුභ පැතුම්.ජයෙන් ජය. :)
Uraj Deemantha
කලින් බාලා තිබුනේ.... :D දැන් සිංහල සබ් එක්ක බලන්න පුලුවනි.... :) එළකිරි....!! :D
Kesara
ඊයේ මේක දැක්ක ගමන් බෑවා. හවස බෝඩිමට ගිහින් කට්ටිය එක්ක බලලා නිදා ගත්තා. උදේ නැගිටලා කන්නාඩිය ලඟට යන්නත් බය හිතුනා. :) sinhala sub වැඩේ නම් නියමයි. බොහොම ස්තූතියි !....
මදුසංක හේමජිත්
@chathurarcrc, රොකියා, maneesh, රොයිලි, Lahiru Randika, Uraj Deemantha, Kesara - බොහෝම ස්තූතියි කොල්ලනේ ප්‍රතිචාර වලට.
වෙලාවක් ලැබුනු ගමන් තවත් එකක් පටන්ගන්නම්කෝ
අඩු පාඩු තියනවනම් ඒවත් කියන්න.එහෙනම් ජය වේවා
AL1717
Meka Nam Patta Film Eka Mama kalin Beluwa..Sinhala Sub Thiyana nisa Hapahu Serayak balanna One...
Thankssssssssssshiwantha
thanx machoo mekath banawa :)
Uraj Deemantha
සිංහල සබ් වැඩේ නම් Maxa.... :)
පොතේ ගුරා
ගොඩක් ස්තූතියි මදුසංක සහෝදරයට.. හැමෝම බයෙන් රස විදින්න ඇති කියල හිතනව මේ ෆිල්ම් එක.. :)
hemantha samarakoon
මට තවම මේක බලන්න තේරෙන්නෙ නැහැ.. පලමු වතාවටයි චිත්‍රපටයක් බාගන්න උත්සාහ කළේ..... mata udu karanna puluvanida..? karunakara..
ගෝලයා
@hemantha samarakoon : මෙන්න අපෙන් උදව්!
1) ටොරන්ට් ගැන..
2) සිංහල උපසිරැසි ගැන..
chamath.
aiya thawa maxa flm tikka dannakoooooooooooooooooooooooooo.nd patan gatta wele idan marana ewat danna.ok maxa.man hamadama flm banawa aiyata thnkz wewa ok
Saranga
maxxa machan.........thnks......
පුලුවන්නම් Pulse moovie 1 දාන්න .Anonymous
mekath beluwa. namuth mama e kale comment kare ne ne. sorry wenna one.
Ramraj
mekath beluwa. namuth mama e kale comment kare ne ne. sorry wenna one.
ruchcha
mata meka sub baa ganna bene. mage e mail 1ta sub ewanna puluwannam sahota thanku wenda ona.
[email protected]දනුක බෙන්තරවිතාන
නියම බයිස්කෝප් එක, බලලා තියෙනවා
uda
ඕන්න අද බැලුවා මේක. ඒවුණත් සිංහල සබ් දීලා තිබුණු බවක් දැන උන්නෙ නැති නිසා සබ් මුකුත් නැතිවම බැලුවා. කතාව හොඳයි. මරේ මරු දැන්වත් සබ් ගන්නවා. පස්සෙ ආයෙ බලන්න.
Shashi Fernando
mekanam patta ah. dewani eka download karan tiyenna, aka balanna taram mind eka hoda welawak awe naha tama.
Kasun
Patta, Film eka thanks....
shenali
onna mamath gannavooooo... thnx weva sub walata
ShaneWizard
ThanX bro
Ezio
download link does not work..please check it.
dhassa
b 13 upasirasi one
DAMER
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම..! 👍samee
MAXXXXXSA.
prasa
thiyenawanam xfiles daahallako
Isuru
ekenma dapanko bn.
Dhanushka
Maxxxxaaaa , Sihala sun niyamai :)
Isuru
sub rar aka extract karanna bane bn.
Madusanka
meka wada karanne naha yaluwa
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)kavi
thank you very much madu !!!!!!!!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Mirrors (2008) with Sinhala Subtitles | කැඩපතින් එහා.. [සිංහල උපසිරැසි සහිතව]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2009/10/Mirrors-2008.jpg)
hm hm kiyana nisama baganna ona. puluwannam menna me films tiye torrent tikath danawada.
1. Life Is beautiful
2. One flew over the chckco's nest ( Jack Nicholson)
3. The pursuit of happyness ( Will Smith)
4. Cinema Paradiso
5. El Mariachi