Watch Trailer

A Perfect Getaway (2009) Sinhala Subtitles | මිතුරු වෙසින් සැරිසරනා අමානුෂික මිනීමරු දෙපළ [සිංහල උපසිරැසි සමග]

සුභ දවසක් හැමෝටම, ඔන්න එහෙනම් හුඟ කාලයකට පස්සේ ආයෙමත් උපසි‍රැසියක් අරගෙන ආවා. Resident Evil චිත්‍රපට මාළාවේ අපි කවුරුත් දන්න සුපිරි නිළි Milla Jovovich ප්‍රධාන රංගණයකට මේ චිත්‍රපටියේ පණ පොවනවා. පැයයි විනාඩි 37ක ධාවන කාලයකින් සමන්විත මෙය David Twohyගේ අධ්‍යක්ෂණයක් වන අතර මෙම සිනමාපටය ඇමරිකානු ඩොලර්…

සුභ දවසක් හැමෝටම, ඔන්න එහෙනම් හුඟ කාලයකට පස්සේ ආයෙමත් උපසි‍රැසියක් අරගෙන ආවා.

Resident Evil චිත්‍රපට මාළාවේ අපි කවුරුත් දන්න සුපිරි නිළි Milla Jovovich ප්‍රධාන රංගණයකට මේ චිත්‍රපටියේ පණ පොවනවා. පැයයි විනාඩි 37ක ධාවන කාලයකින් සමන්විත මෙය David Twohyගේ අධ්‍යක්ෂණයක් වන අතර මෙම සිනමාපටය ඇමරිකානු ඩොලර් මිලියන 22.85ක Box office ආදායමක් තියන්න සමත් වෙලා තියනවා. Slasher/ Thriller යන ගණයට තමයි මේක අයත් වෙන්නේ. සුපිරි දර්ශන තලයන් රාශියකින් සමන්විත මෙම චිත්‍රපටය නරඹන්නන්ට නවතම අත්දැකීමක් ගෙන දෙනවා නොවනුමානයි.

කතාව මේකයි,

ක්ල්ෆ්, සිඩ්නි දෙන්නා අලුත විවාහා වුන මැදිවියේ ජෝඩුවක්. සිඩ්නි නිතරම සිනහවෙන් විනෝදයට බරින් සිටින අතර ක්ල්ෆ් නිතරම සැක සහිත ලෙස ආරක්ෂාකාරී අයුරින් සිටිනා පුද්ගලයෙක්. තමන්ගේ මධුසමය ගත කරන්න මෙයාලා සුන්දර හවායි දුපත් තමයි ‍තෝරගන්නේ. හවායි දුපතේ යමින් ගමනෙදි මෙයාලට මුණ ගැහෙන අමුතු ජෝඩුවක් එක්ක පොඩි විරසකයක් ඇති වෙනවා. පසුව හවායි දුපතේ සුන්දරත්වය සතුටින් විඳිමින් සිටිනා විටදි මෙම ජෝඩුවට අසන්නට ලැබෙනවා මෙම දූපත් ආසන්නයේ සිදු වී ඇති අමානුශික ඝාතනය කිරීමක් පිළිබඳ. මධුසමය ගත කරන්නට ආ ජෝඩුවක් තමයි මෙලෙස අමානුශික අන්දමින් ඝතනය කර දමා තිබෙන්නේ. මෙම පුවත සැලවීමත් සමග දූපතට පැමිණ සිටින සියලුම සංචාරකයින් භීතයට පත්වනු ලබනවා. පොලීසිය විසින් අනාවරණය කරගන්නා ලද තොරතුරු අනූව මෙම හිත්පිත් නොමැති කුරීරු ක්‍රියාව සිදුකර තිබෙන්නේ මේ වන විට දුපතේ සිටිනා එක් ජෝඩුවක් බවට යන්න සියලුම දෙනා දැනුවත් වෙනවා. මේ අතර වාරයෙදි තවත් එක සැකය බිය උපදවන ත්‍රාසජනක උද්යෝගීමත් ජෝඩුවක් ක්ල්ෆ් සිඩ්නි දෙන්නට මුණ ගැහෙනවා. කෙමින් කෙමින් හාද වෙන මෙම දෙපළ හවායි දුපතේ අසිරිය නැරඹිමට ඒකට ගමන් කිරීමට පටන් ගන්නවා. සුන්දර හවායි දුපත් වල සුන්දරත්වය හාට සමානවම බියජනක අත්දැකීම් රාශියකටත් මොවුන්ට ගමන පුරා මුහුණ දීමට සිදුවෙනවා.

මෙයාලට කවුද මේ හම්බවෙන අමුතු ජෝඩු ? කවුද මේ මිනී මැරුම කරපු ජෝඩුව ? ඒ ක්ල්ෆ් සිඩ්නි දෙන්නට මුණ ගැහිලා ඉන්න ජෝඩුවක්ද ? ඇයි මෙහෙම මිනී මැරුමක් කරන්න හේතුව ? මොනවද මෙයාලා විඳින බියජනක අත්දැකීම් ? මිනීමරු දෙපළ අවසානයේ නිතීයේ ‍රැහණට කෙ‍ටු වෙයිද ?

Resident Evil එකේ Milla Jovovich ඉන්න නිසා හැමෝම ‍ෆිල්ම් ඒක අරන් බලයි කියලා මම හිතනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Unrated Directors Cut BluRay පිටපත් සඳහා අදාළ වේ.

4,252 downloadsDownload A-Perfect-Getaway-2009.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

UD Shehan

Subtitles

4,252 downloadsDownload Subtitles53 KB

21 comments

  1. Hashan M. Priyadarshana

    හම්මෝ UD Shehan අද දවසටම සබ් කීයක් දුන්නද :O බොහොම ස්තුතියි බොහොම ස්තුතියි බ්‍රෝ :) :) ..
    ජය වේවා.!

  2. jagath55

    Thanks

  3. Rukshan37

    Ela

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. arawindasunimal

    THANKS SHEHAN JAYAWEWA...........

  6. Suranjan

    Thanks jayawewa......!

  7. indika75

    thanks..

  8. hirulak

    Yts එකේ තියෙන්නේ derector cut එක ද . Torrent එක හොයගන්න අමාරුයි

  9. Isira janith

    Playing with fire sub dennko please flimeka dennko plz

  10. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  11. sashan

    Thanks sub ekata

  12. rockz2020

    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    Checkered Ninja (2018)
    The Curse of the Were-Rabbit (2005)

  13. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ❤
    ජයෙන් ජයම වේවා!

  14. Pramukmili

    Thanx bro.................

  15. suranuwan

    thanks..

  16. sks

    thank for sub
    supiri film ekak api hithagana inna de nevey anthimata wenne
    must watch

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  19. Shaggie

    Thnks mchn

  20. Anonymous

    Ela kollo

  21. Lakshansilva18

    maru film ekak film eke anthimata wenne kauruth hithana deyak nemei