Watch Trailer

A Plastic Ocean (2016) Sinhala Subtitles | ප්ලාස්ටික්, සාගරයක් මැද [සිංහල උපසිරැසි සමඟ]

වාර්තා චිත්‍රපටයක් කිව්වම කට්ටිය පෝ..ඩ්ඩක් කම්මැලි උණත්, මේක ශ්‍රී ලංකාව නිසා හැදුණු චිත්‍රපටයක් කිව්වොත්? තවමත් ජාත්‍යන්තරයේ ඉහළින්ම ඇගයීමට ලක්වෙන 2016 වසරේ නිර්මාණය වුණ A Plastic Ocean, පසුගියදා 2018 SIMA සම්මාන උළෙලේදී සිය 15 වන ජාත්‍යන්තර සම්මානය ලබා ගනිද්දී IMDB ශ්‍රේණිගත කිරීම්වල 7.8ක් වගේ ඉහ…

වාර්තා චිත්‍රපටයක් කිව්වම කට්ටිය පෝ..ඩ්ඩක් කම්මැලි උණත්, මේක ශ්‍රී ලංකාව නිසා හැදුණු චිත්‍රපටයක් කිව්වොත්? තවමත් ජාත්‍යන්තරයේ ඉහළින්ම ඇගයීමට ලක්වෙන 2016 වසරේ නිර්මාණය වුණ A Plastic Ocean, පසුගියදා 2018 SIMA සම්මාන උළෙලේදී සිය 15 වන ජාත්‍යන්තර සම්මානය ලබා ගනිද්දී IMDB ශ්‍රේණිගත කිරීම්වල 7.8ක් වගේ ඉහළ අගයක් රඳවා ගන්නත් සමත්වෙලා තියෙනවා. චිත්‍රපටයෙ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.

මට කියන්න ඕන, “අපි මේ කතාව බෙදා ගන්නවා.මොකද, දැනගැනීමෙනුයි ආදරයක් ඇතිවෙන්නේ.ආදරයෙනුයි වෙනසක් ඇති වෙන්නේ.”
මෙහෙම කියන්නෙ ලෝක ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් වන ක්‍රේග් ලීසන්, අපේ මුහුදේ ඉන්න තල්මස් පැටියෙකුට. තල්මහෙකුට? ඔව්, තල්මහෙකුට.

ක්‍රේග් 2010-11 කාලයෙදි ශ්‍රී ලංකාවට එන්නෙ, තල්මස්සු ගැන වාර්තා චිත්‍රපටයක් කරන්න පොඩි කාලෙ ඉඳලම තිබුණු හීනයක් එක්කයි. අවුරුදු 30ක යුද්ධයක් නිසා වැසිලා තිබුණු වෙරළවලත්, වාණිජ ධීවර කර්මාන්තයක් සිදු නොවුණු මුහුදේත්, සාපේක්ෂව පිරිසිදු පරිසරයක් ඇති කියන බලාපොරොත්තුව ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරය තෝරාගැනීමට හේතුවක් වුණා කියලයි ක්‍රේග් කියන්නෙ. ඒත් තල්මසුන්ගේ පෝෂක ප්‍රදේශයක රූගත කිරීම් කරන අතරතුර මුහුණ දෙන්නට වෙන සිදුවීමක් නිසා හදිසියේ මේ සියල්ලම කණපිට හැරෙනවා. ඔවුන්ගේ දිය යට කැමරා ශිල්පියා ඩග්, තල්මසුන් රූගත කරන අතරේ ප්ලාස්ටික් සුන්බුන්, ඉරීගිය දැල් හා තෙල් මිශ්‍ර වතුරකට මැදි වෙනවා. මේ ගමනට එක්වන තල්මස් විශේෂඥයෙක් වන ලින්ඩ්සේ පෝටර් පැහැදිලි කරනවා මේ ප්ලාස්ටික් සුන්බුන් තල්මසුන් ආහාරයට ගන්නා බව. මේ සිදුවීමත් එක්ක ක්‍රේග් හිතන්න පටන් ගන්නවා, ලෝකයේ අනිත් මුහුදුවල මොනවා වෙනව ඇතිද?

එතැන් සිට නිදහස් කිමිදුම් ක්‍රීඩිකාවක් වන ටානියා ස්ට්‍රීටර් වගේම විද්‍යාඥයන්, පර්යේෂකයන් කණ්ඩායමක් සමග සම්බන්ධ වෙන ක්‍රේග් වසර හතරක් තිස්සේ ලෝකය පුරා ස්ථාන විස්සක පමණ සංචාරය කරමින් අපේ මුහුදු තිබෙන අනතුරුදායක තත්වය ගැන ගවේෂණයක යෙදෙනවා.ප්ලාස්ටික්වලින් වෙන පරිසර දූෂණය කොයිතරම් දරුණුද, සමස්ත සත්ව ලෝකයටම එයින් මොනතරම් හානියක් වෙලාද, මිනිසුන්ගේම නිර්මාණයක් මුළු මිනිස් ප්‍රජාවටම මොනතරම් ගැටළුවක් වෙලාද කියන කාරණය ඉතාම ප්‍රායෝගිකවත්, විද්‍යාත්මකවත් ඒ වගේම සරලවත් පැහැදිලි කරන්න මේ පිරිස සමත් වෙනවා.

එතැනින් නොනැවතී ප්ලාස්ටික් ගැටළුවට සාර්ථකව භාවිතා වෙන ප්‍රායෝගික විසඳුම් ගැනත් ඔවුන් සාකච්ඡා කරනවා. චිත්‍රපටයට පමණක් සීමා නොවී ක්‍රේග් ඇතුළු පිරිස Plasticoceans.org වෙබ් අඩවිය හරහා විවිධාකාර ව්‍යාපෘති ඔස්සේ මේ ගැටළුව විසදීමට මේවන විටත් සක්‍රියව දායකවෙමින් සිටිනවා.

තවත් චිත්‍රපටයක් විදියට බලලා අමතක කරන්නේ නැතුව, ක්‍රේග් අපේ මුහුදේ හිටපු තල්මසාට වෙච්ච පොරොන්දුව ඉටු කරමු කියන ඉල්ලීමත් සමගින් මේ සටහන නිමා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.

2,940 downloadsDownload A-Plastic-Ocean-2016.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Tha-Kadiya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු දර්ශන [ත කඩියා]” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018/02/20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තරිඳු දර්ශන [ත කඩියා]

Subtitles

2,940 downloadsDownload Subtitles64 KB

58 comments

  1. Krishan NiShalya

    බොහොම ස්තුතියි
    වාර්තාමය වැඩසටහන් වලට උපසිරැසි ලබා දෙනවට
    ☺☺☺

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!!!
      පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      මේ පණිවිඩය බෙදාගමු.
      ජය!!!

    2. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!
      ප්ලාස්ටික් භාවිතය හැකිතාක් අඩු කරමු.
      මේ පණිවිඩය බෙදාගමු.
      ජය!!!

  2. losaka

    බොහොම ස්තුතියි සහෝ Blue Planet II එකටත් සබි දෙන්න බලන්න සහෝ මෙිවා ගොඩාක් වටින වාර්තාමය වැඩසටහන් ඉංග්‍රිසි දැන ගත්තත් සමහරක් වචන තේරැමි ගන්න අමාරැයි ඒ නිසා බයිස්කොප් වලින් සබි බලාපොරොත්තුවෙන් ගොඩදෙනෙක් ඉන්නවා

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!
      අනිවා...ඉදිරීයේදී බලමු.
      පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      මේ පණිවිඩය බෙදාගමු.
      ජය!!!

  3. Udara Damith Dissanayaka

    මේවගේ ඒවාට සබ් දෙනවට ස්තුතියි
    මේවගේ මර ලස්සනක් තියෙන්නේ
    බොන් ඉන් chaයිනා වගේ ඒවා මර ලස්සනයි
    තව මේවගේ ඒවා කරන්ඩ දයිර ය laබෙඳ කියලා පතනවා

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!
      අනිවා...
      born In China download කළා. තාම බැලුවෙ නෑ...ඉදිරීයේදී බලමු.
      පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      මේ පණිවිඩය බෙදාගමු.
      ජය!!!

  4. anthimaya

    Thanks

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!
      ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      මේ පණිවිඩය බෙදාගමු.
      ජය!!!

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!
      පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      මේ පණිවිඩය බෙදා ගනිමු.
      ජය!!!

  6. Hiran Eranda

    1 වැනි උපසිරසියට ජය වේවා සහෝ......අඩවියට සාදරයෙන් පිලිගන්නවා.....දිගටම ඔහොම යං

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!
      හැකිතාක් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      ජය!!!

  7. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      Thnx so much!!!
      Let's reduce the plastic usage.
      ජය!!!

  8. Batman Shean

    මේවගේ වාර්තාමය වැඩසටහන් වලට උපසිරැසි denn balann ......
    thanks......

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!
      අනිවා...
      පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      මේ පණිවිඩය බෙදාගමු.
      ජය!!!

  9. එල්.සී. දමැල්

    බයිස්කෝප් වෙබ් අඩවියට සාදරයෙන් පිළිගන්නවා.
    ලංකාව සම්බන්ධ නිසා මේක නොබලාම බෑ නෙව. වාර්තා චිත්‍රපටවලත් ලොකු ගතියක් තියෙනවා. ඒක දැනගන්න ඉතින් ඒවා බලන්න එපෑ.
    ලිපියත් බොහොම රහට ලියල තියෙනව.
    ස්තුතියි මේ උපසිරස වෙනුවෙන්.
    තවත් උපසිරසකින් හමු වෙමු.

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!
      අනිවා!
      පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      මේ පණිවිඩය බෙදාගමු.
      ජය!

  10. Malinda

    article eka kiyawaddi film eka nobala yanna be wage. kohomath mama docs miss karanne ne. Thanks bro.

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි සහෝ!!!
      පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      මේ පණිවිඩයත් බෙදාගමු.
      ජය!!!

  11. swizzjezzy

    Ela mcn digatama karamu puluwannm daddys home 2 ekatat sub eka denna

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!
      ඉදිරීයේදී බලමු.
      පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      මේ පණිවිඩය බෙදාගමු.
      ජය!!!

  12. sujithj

    Thnks Machoooooo..

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!!!
      පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      මේ පණිවිඩය බෙදාගමු.
      ජය!!!

    2. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!
      ඉදිරීයේදී බලමු.
      පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      මේ පණිවිඩය බෙදාගමු.
      ජය!!!!

  13. Sajeevi

    Thanks

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!
      පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      මේ පණිවිඩය බෙදාගමු.
      ජය!!!

    2. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!
      පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      ජය!!!

  14. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!
      පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      මේ පණිවිඩය බෙදාගමු.
      ජය!

  15. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!
      පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      මේ පණිවිඩය බෙදාගමු.
      ජය!!!

  16. ricadodamien

    Thank You tharidu brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      Thnx So much!!!
      Let's reduce the plastic usage.
      Best!!!

  17. chiro

    supiri wadak

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!
      පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      මේ පණිවිඩයත් බෙදාගමු.
      ජය!!!

  18. Dushan Tharuka

    Niyamai....Thanks...Jaya wewa !!!

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!!!
      පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      ජය!!!

  19. nimal dissanayake

    තරිඳු,
    ඉස්-ඉස්සෙල්ලාම බයිස්කෝප් සයිට් එකේ
    රසිකයෙක් විදියට, රසික හැමෝම වෙනුවෙන්
    ඔයාව සාදරයෙන් පිළිගන්නවා!
    පොඩි නැහැනේ, හඳට ලොක්කානේ.
    එක ෆිල්ම් එකෙන්ම ඔයාත් සයිට් එකේ ලොක්කෙක් වෙලා වගේ.
    ඉතාම හරබර-සාරවත්-මනහර-භයංකර-සුන්දර හා කාලීන
    චිත්‍රපටයකට සබ්ස් දීලා තියෙන එක
    කොහොමද නොසලකා ඉන්නේ?
    බාගත්ත ෆිල්ම්ස් ගොඩාක් තියෙද්දී
    ප්ලාස්ටික් සාගරය
    අදම බාගෙන අදම බැලුවා!
    නියමයි! නල්ලම්!! සුපර්!!!
    ෆිල්ම් එක බලනවද-නැද්ද කියලා
    දෙගිඩියාවෙන් ඉන්න කවුරු හරි ඉන්නවා නම්
    ප්ලීස්, මේ ෆිල්ම් එක බාගෙන බලන්න.
    පුළුවන් තරම් තව අයටත් මේක ගැන කියන්න.
    ඒකත් ලොකු මෙහෙවරක් වෙනවා නිසැකයි!
    ඉතින් තරිඳු,
    තව ෆිල්ම්ස් ගොඩකට සබ්ස් දෙන්නට
    ආසාවත්-නිදහසත්-කාලයත්-අවකාශයත් ලැබිලා
    ඕනෑකමත් නොමඳව ඇති වේවා කියලා පතන්නම්!
    (මේක පුංචි ආත්මාර්ථකාමී පැතුමක්,
    ඇත්තම කියනවා නම්)
    ජය වේවා!

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!!!!
      පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      මේ පණිවිඩයත් හැකිතාක් බෙදාගමු.
      පොඩි පොඩි දේවලින් ලොකු වෙනසක් කරමු.
      ජය!!!

  20. Sanjeewa herath

    සුපිරි ෆිලුමක්. දිගටම documentary වලට සබ් දෙන්න. පුලුවන්නම් blue plnet 2 mini tv series එකට සබ් දෙන්න

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!
      අනිවා...ඉස්සරහට බලමු.
      පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      මේ පණිවිඩයත් බෙදාගමු.
      ජය!!!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි අයියේ!!!
      පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      මේ පණිවිඩය බෙදාගමු.
      ජය!!!

  22. IreshSampath

    thanks

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!!!!
      පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      මේ පණිවිඩය බෙදාගමු.
      ජය!!!

  23. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිඳු සහෝ.
    ජයෙන් ජය.

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!!!
      පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      මේ පණිවිඩය බෙදා ගමු.
      ජය!!!

  24. ricadodamien

    Thank You Tharidu brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.....

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      Welcome brother!!!
      let's reduce our plastic usage!
      Let's share this message!
      Best!!!

  25. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!!!
      පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      මේ පණිවිඩය බෙදා ගමු.
      ජය!!!

  26. roshanst

    niyamai bohoma sthuthi

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!!!
      පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      මේ පණිවිඩය බෙදා ගමු.
      ජය!!!

  27. Waruna Kamalawansha

    නියමයි..... බොහෝම ස්තූතියි උපසිරැසියට

    1. තරිඳු දර්ශන [ත කඩියා]

      බොහොම ස්තූතියි!!!
      පුළුවන් තරම් ප්ලාස්ටික් භාවිතය අඩු කරමු.
      මේ පණිවිඩය බෙදා ගමු.
      ජය!!!

  28. tharindu sampath

    මම ඇත්තටම හැමදාම Baiscope එකෙන් Sub බෑවට comment දාලම නැහැ. ඒත් මම Blog එකක් දැක්ක "සමාවෙන්න මෙහෙම කිවුවට. Comment එකක් දාල යන්න ඒක තමා එකම සතුට" කියල. මේ ඒකට ආදරෙයි. තෑන්ක්ස් අයියෙ.