Watch Trailer

Wendy and Lucy (2008) Sinhala Subtitles | ඇලස්කාවට යන ගමන් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! මේ චිත්‍රපටිය තමයි මේ අවුරුද්දට සබ් දෙන දෙවැනි එක. ඒ වගේම තමයි මේ වගේ වෙනස්ම ආරක චිත්‍රපටියකට මම සබ් දුන්න මුල්ම වතාව. සිසිල ප්‍රසාද් සහෝදරයා තමයි මේකට අවසර දුන්නේ. චිත්‍රපටිය ගැන කියනවා නම්, මේක අයත් වෙන්නේ Drama වර්ගීකරණය යටතට. මිනිත්තු 80ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙ…

ආයුබෝවන්! මේ චිත්‍රපටිය තමයි මේ අවුරුද්දට සබ් දෙන දෙවැනි එක. ඒ වගේම තමයි මේ වගේ වෙනස්ම ආරක චිත්‍රපටියකට මම සබ් දුන්න මුල්ම වතාව. සිසිල ප්‍රසාද් සහෝදරයා තමයි මේකට අවසර දුන්නේ. චිත්‍රපටිය ගැන කියනවා නම්, මේක අයත් වෙන්නේ Drama වර්ගීකරණය යටතට. මිනිත්තු 80ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kelly Reichardt.ඩොලර් 200,000ක වියදමින් හදපු මේ චිත්‍රපටිය ඉපයූ මුළු අදායම ඩොලර් 856,942 බවට සදහන් වෙනවා. ඒ වගේම අන්තර්ජාතික සම්මාන 9 ක් දිනලා සහ තවත් සම්මාන 16 කට නිදේශ වෙලා තියන මේ චිත්‍රපටියට IMDb සිනමා දර්ශකයේ 7.1/10 ක ඉහල අගයකට හිමිකම් කියනවා. මේකේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ ඇමරිකානු නිලි Michelle Williams විසින්.

චිත්‍රපටිය සරලවම කියනවා නම් වීන්ඩී, තමාගේ නිවස අතාරලා ඇලස්කාවට යන්නේ රස්සාවක් හොයාගෙන අලුත් ජිවිතයක් පටන් ගන්න. මේ ගමනේදී එයාගේ එකම මිතුරිය වෙන්නේ එයාගේ බල්ලා වෙන ලුසි. මේ ගමනේදී එයා ඔරිගන් පහු කරද්දී එයාගේ කාර් එක කැඩෙනවා. තව සල්ලිත් බොහොම අඩුවෙන් තියෙන්නේ. ඉතින් එයා කරන්නේ බල්ලට කෑම දෙන්න කියලා සාප්පුවකින් හොරකන් කරන එක. ඒක සාප්පුවේ අයිතිකාරයට අහු වෙලා එයාව පොලිසියට අල්ලලා දෙනවා. එයා ආයෙත් ඇප අරන් එද්දී එයාගේ බල්ලා කවුදෝ අරන් ගිහින්. ඉතින් වින්ඩි කොහොමද ලුසිව හොයාගන්නේ?

ඔබට ජය!

“සැබෑ නිදහස රැදී ඇත්තේ අතහැරීම මත විනා රැස් කරගැනීම මත නොවේ”

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,266 downloadsDownload Wendy-and-Lucy-2008.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Asitha-Jayasinghe-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසිත ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,266 downloadsDownload Subtitles25 KB

13 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  3. ricadodamien

    Thank You asitha brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team

  4. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Charuka00

    Bohoma isthuthi saho. Michael Jackson Searching for Neverland film ekatath sub denna puluwanda?

  7. AsithaDilruwan

    elama saho thanks

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අසිත සහෝ.
    ජයෙන් ජය.

  10. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!

  11. jessybmlt

    pahara machan elamaaaa

  12. nimal dissanayake

    හැබෑ ජීවිතයක පෙත්තක්
    මායාමය සිනමාව උපයෝගී කරගෙන
    අතිසාර්ථකව අපේ අබියසට
    ගෙනෙන ෆිලුමක්.
    අසිත, ඉතා මනරම් සබ්ස් දීමක්!
    ස්තුතියි!

  13. Nidi

    ලස්සනයි, හොඳයි, ගොඩක් ස්තුතියි!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.