Watch Trailer

A Prayer Before Dawn (2017) Sinhala Subtitles | සිරගෙදර විලාපය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

බන්ධනාගාර තුල ක්‍රියාත්මක වෙන සටන් ගැන ඕන තරම් චිත්‍රපට අපි බලලා ඇති නෙව. Undisputed නිර්මාණ පෙළත් එක්ක ආව Boyka තමයි ඉතින් ඔය ගැන කිව්ව ගමන් මතකයට එන චරිතය වෙන්නේ. ඉතින් මේ සුදානම එහෙව් කතාවක් ඔබ වෙත ගෙන එන්න. හැබැයි මේක ගෙතූ කතාවක් නම් නෙමෙයි… සත්‍ය කතාවක්… බිලී මෝර් නම් වන අපේ කතා නායකයා එංගලන්ත…

බන්ධනාගාර තුල ක්‍රියාත්මක වෙන සටන් ගැන ඕන තරම් චිත්‍රපට අපි බලලා ඇති නෙව. Undisputed නිර්මාණ පෙළත් එක්ක ආව Boyka තමයි ඉතින් ඔය ගැන කිව්ව ගමන් මතකයට එන චරිතය වෙන්නේ. ඉතින් මේ සුදානම එහෙව් කතාවක් ඔබ වෙත ගෙන එන්න. හැබැයි මේක ගෙතූ කතාවක් නම් නෙමෙයි… සත්‍ය කතාවක්…

බිලී මෝර් නම් වන අපේ කතා නායකයා එංගලන්තයේ ලිවපූල් හි දුප්පත් පවුලකට උපන් තරුණයෙක් කුඩා කාලයේ ඉදලම බේබදු පියාගේ තාඩන පීඩන හමුවේ ජීවත් වුන බිලී බොහොම ඉක්මනින් අපරාධ තමුන්ගේ ජීවිතය කරගත්තේ මත්ද්‍රව්‍ය එක්ක ජීවිතය ආරම්භ කරමින්. මේ ජීවිතය කොහොම එකක්ද කියනවා නම් තමුන්ගේ ජීවිත කාලය තුල බිලී විවිධ බන්ධනාගාර 22 ක ඉදලා තියනවා. ලේසි වැඩක් වෙන්න බැහැ නෙව. කොහොමින් කොහොම හරි යන්තන්ම් මත්ද්‍රව්‍ය ඇබ්බැහිය පොඩ්ඩක් නතර කරගන්නා බිලී 2005 වෙනකොට නතර වෙන්නේ තායිලන්තයේ…. ඒ බොක්සිං ක්‍රීඩකයෙක් සහ සටන් නළුවෙක් හැටියට කටයුතු කරන්න…. කොටින්ම කියනවා නම් බිලී තමයි Rambo IV චිත්‍රපටයේ සිල්වෙස්ටර් ගොයියාගේ සටන් නළුවා හැටියට රංගනයෙන් දායක වෙන්නේ. නමුත් ඉතින් මේ සාර්ථකත්වය වැඩි කලක් තියෙන්නේ නැහැ නරක ආශ්‍රය නිසාවෙන්…

ඉතින් කොහොම නමුත් තායි බන්ධනාගාරයක නතර වෙන බිලීගේ ජීවිතය නම් ලෙහෙසි පහසු එකක් වෙන්නේ නැහැ… සැබවින්ම ඔහුට සිද්ධ වෙනවා මුල් දිනයේ මළසිරුරක් ලග නිදියන්න… සිරකරුවන් අතින් ගුටි කන්න… එතනින් ගියාම ඔවුන්ගේ අපයෝජනවලින් නූලෙන් බේරෙන්න නමුත් ඉතින් ආයෙත් ඔහුට පිහිට වෙන්නේ බොක්සිං ක්‍රීඩාවම තමයි… බන්ධනාගාරය තුල බොක්සිං පුහුණු වෙන සිරකරුවන් එක්ක නැවතත් පුහුණුව පටන් ගන්නා ඔහුට තමුන්ගේ වැරදි ගොඩක් හදාගන්න වගේම මත්ද්‍රව්‍ය උවදුරෙන් නැවතත් මිදෙන්න හැකි වෙනවා…

මේ සියල්ලටම පාදක වෙන්නේ A Prayer Before Dawn: My Nightmare in Thailand’s Prisons නමින් 2014 වසරේ නිකුත් වුන බිලී මෝර්ගේ ජිවිත කතාව. වාර්තා තබමින් අලෙවි වුන මේ ග්‍රන්ථය සිනමාවට නගන්නට මුලිකත්වය ගන්නේ Jean-Stéphane Sauvaire. තිරයේ දකින මුහුණු වෙන්නේ Joe Cole, Pornchanok Mabklang, Panya Yimmumphai සහ තවත් පිරිසක්…

පැය 1 කුත් මිනිත්තු 50 අදික කාලයක් පුරා දිවයන මේ නිර්මාණය අයත් වෙන්නේ Action, Biography, Crime, Drama, Sport කියන කාණ්ඩයන් වලට. ලබාගෙන ඇති IMDB අගය 7.0 ක් රෝටන් ටෝමාටෝ අගයත් නරකම නැහැ, ඒ අගය සටහන් වෙන්නේ 93% හැටියට. 2018 වසරේ ජූලි 20 වැනිදා ඇමරිකාවේ දී තිරගත වීම ආරම්භ වුන මේ ක්‍රියාදාම චිත්‍රපටය 2017 හැටියට සටහන් වෙන්න හේතුව වෙන්නේ මේක 2017 කෑන්ස් සිනමා උළෙලේ එහි මංගල දර්ශනය පැවැත්වූ නිසාවෙන්.

ඉතින් එහෙම විචාරක පැසසුමක් ලද මේ සත්‍ය කතාව ඔබට භාරයි… එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

43 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sththui sameera bro sub ekata...

  2. Krishan NiShalya

    බොහොම ස්තුති මේවගේ හොද කතා නිතරම ලබා දෙනවට

    Good Luck Bro...♥

  3. kuma.lk

    Thanks for sub

  4. Bandaramudiyansi

    Waw Great ❤❤❤❤❤❤

  5. gihan perera

    නියමයි මචෝ...ගොඩක් ස්තුතියි මහන්සි වෙලා මේ වගේ උපසිරැසි දෙනවාට....නියම ෆිලුමක්.. කාලෙකින් prison ෆිලුමක් බැලුවෙත් නෑ...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා...

  6. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  7. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
    ජය වේවා!

  8. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සමිර …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  9. niwanthaka

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. Achi

    Thanks bokka

  11. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
    වටිනා විස්තරයක්.
    ජයෙන් ජය.

  12. Suresh Madhusanka

    thanks samira ayyaa.....sub ekata jaya wewaa...!!

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. jagath55

    Thanks

  15. Amalka Himeshan

    thanks sub ekata

  16. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ..

  17. shanlakmal

    godak thuthi saho api wenuwen mahansi wela sub hadanawata.

  18. chandika1975

    thank you sahoooo

  19. Suranjan

    Thanks bro.....jayawewa......!

  20. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  21. Wicki

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  22. AsithaDilruwan

    Ela saho thanks

  23. amilagihan12

    supiri bandayak..thanks bro

  24. chinthaka_priyadrshana

    Thank U very much bro........

  25. malith

    Ela ela

  26. Madhura prasad

    බොහොම තුති සහෝ සබ් එකට. ජයවේවා!!!

  27. විමා

    බාගෙන උන්නේ සබක් එනකම්
    මෙන්න ගන්නවා සැමි
    සබට තුති ආ

  28. sumithwickramarachchi

    thanks sameera

  29. nisala_d

    Thank you brp...!!

  30. nisala_d

    Thank you bro...!!

  31. sampath n perera

    සබ් එකට බොහොම ස්තූතියි ජයවේවා!!!

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. IsuruF

    Thankz bro

  34. bLack_sNow

    thanks saho sub ekata

  35. shehan709

    Tag movie eke sinhala sub eka dennakoo

  36. harshani11112

    ස්තුති සමීර සහො ....

  37. Batman

    බොහොම ස්තූතියි සහෝ…

  38. Kanchaka

    Thanks bro

  39. Isuru eranga

    Thanks macho sub ekata....Blu-ray update ekath damuda....Jaya wewa...

  40. ISHANKANAGODA

    නියමයි. තෑන්ක්ස් සබට.

  41. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  42. Ranjith54321

    thanks

  43. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති