ටික කාලේකට පස්සේ ඔන්න සලරුවක් සමගින් නැවත බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගොඩවැදුනා.සුපුරුදු පරිදිම අදත් ඔයාලා වෙත අරං ආවේ විද්‍යා ප්‍රභන්ධයක්. කතාවේ නම තමයි A.X.L කතාව පිලිබද කෙටියෙන් හැදින්විමක් කලොත් මේක යුධ කටයුතු සදහා රහස් අයුධයක් විදිහට නිර්මානය කල රොබෝ සුනඛයෙක් වටා තමයි නිර්මානය වෙලා තියෙන්නේ.ඉති…

ටික කාලේකට පස්සේ ඔන්න සලරුවක් සමගින් නැවත බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගොඩවැදුනා.සුපුරුදු පරිදිම අදත් ඔයාලා වෙත අරං ආවේ විද්‍යා ප්‍රභන්ධයක්.
කතාවේ නම තමයි A.X.L කතාව පිලිබද කෙටියෙන් හැදින්විමක් කලොත් මේක යුධ කටයුතු සදහා රහස් අයුධයක් විදිහට නිර්මානය කල රොබෝ සුනඛයෙක් වටා තමයි නිර්මානය වෙලා තියෙන්නේ.ඉතිං මේ සුනඛයා තමන්ව නිර්මානය කරපු පරේෂණාගරයෙන් එලියට ඇවිත් අයාලේ යනකොට තරුණ යතුරුපැදි ධාවකයෙකුට එයාව හමුවෙනවා.ඉතිං තරුණයට තමන් සමග තරගකරන තරගකරුවෙකු සමග වගේම ඇමරිකානු යුද හමුදාවත් එක්කත් ගැටෙන්න වෙනවා තමන්ගේ මේ රොබෝ මිතුරාව බේරගන්න.ඒ ඇති වෙයිනේ කතාව ගැන.
මේ වසරේ අගෝස්තු මාසයේ තමයි චිත්‍රපටය ලොවපුරා බෙදාහැරුනේ මේ කතාව සදහා රංගනයෙන් Alex Neustaedter , Becky G, Thomas Jane සහ Alex MacNicoll ඇතුලු රංගන ශිල්පීන් දායක වෙනවා. අධ්‍යක්ෂනය Oliver Daly එවගේම බෙදා හැරිම Netflix.
තවත් පොඩි දෙයක් ලිපිය අවසන් කරන්න කලිං කියන්න ඔනේ.මේකේ විඩියෝ පිටපත තියෙන්නේ ප්‍රංශ දෙබස් කැවු එකක්.සමහරවිට ඔයා මේක බාගත කරන මොහාත වන විට ඉංග්‍රිසි පිටපත ඇවිත් තියෙන්න පුළුවන්. එ කොහොම උනත් මේ භාෂා වෙනස නිසාම මේ කතාව උපසිරස ගන්වන එක යම් අභියෝගයක් උනා.මොකද මීට කලිං ඉංග්‍රිසි හැරෙන්නට වෙනත් කිසිම භාෂාවක් සදහා සිංහල උපසිරස නිර්මානය කරලා නැති නිසා.මෙය ලබාදෙන්න යම් ප්‍රමාදයක් උනෙත් ඒ නිසයි. කොහොම වෙතත් උපසිරසේ යම් අඩු පාඩුවක් දැක්කොත් පහලින් කියලා යන්න අමතක කරන්න එපා.
හරි එහෙනම් කතාව රස විදින්න ඉක්මනින්ම සියවැනි උපසිරසත් සමගින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
27,853 downloadsDownload A-X-L-2018-Blu-Ray.zip72 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කළිදු වසූක
Subtitles
115 comments
Avindu Umesh Gunasinghe
007porak
thank you very much
MAALnath
Thanks ...................good luck ......................the exorcist season 02,colony season 03,hit the floor tv series valata sinhala sub denna .......................................................................
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi bro sub ekata . Jaya wewa...!
PasinduDeshan
Sub1 ta thanks...
rangika Kariyawasam
Thanks sahooo. Yaja wewaaa...
harshani11112
ලස්සන චිත්‍රපටය.... ආව ගමන් උපසිරැසි නැතුව බැලුවා...
දැන් ආයෙත් බලන්න ඕනා...
ස්තුති සහොamindu.mac1
Sub ekata thanks saho, good luck
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.යුරාන් ධනුක
නියමයි සහෝ... බොහෝම ස්තූතියි...!!!
Chokzi
Tnxxxxxxxxxx......
Malinda
enakan hitapu ekak. Thanks bro
Mawan Geethanjana
thanks
AyeshDushmantha
Thanks bro
sahangayantha
thankx a lot saho
pathum@123
YUDDHAM SARANAM TAMIL FILM EKATA SUB ONA BRO
deshan_shan
thank youuu bro
supershiwa
thanks bro
dulajindika
ස්බ් එක එනකම් බලාගෙන හිටියෙ තෑන්ක්ස් ම්චන්....
gihan perera
ස්තුතියි සහෝ...මේක දානකන් හිටියේ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...
nirodha uthpala
Budu amoko meka nam dei kiyala hituwe na bn .thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....
Roshan D
sub eka enkm balgena hitye tnnnxxx bro
Nadeesha rox alahakoon
Tnx bro meka anakan balan hitiya filumak thama ithin
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයNilush Angana
Sub ekata thanx
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
prathibha.keshan
enakan hitiye thanks machan
HKGD
Sub ekata thanks bro
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Kaushal
Thanks for subtitles, Good job keep it up
prasanna017
thanx a...........
Ayesh Prashan
Thank You..BR eKAMA Balano
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Hewage Perera
Thanz bro.ජය
Shenin007
Thankyou
Kovidu
බොහොමත්ම ස්තූතියි සහෝ .........
sampath n perera
thanks
futureomega
sub ekata thanks..
sachith tharanga
thanks machan
Nish Abeygunawardhana
ස්තුතියි ! බලන්න ආසවෙන් හිටියේ
aks
Thanks...
Dhanushkadill
Thankssssss!!!!
wasantha senadheera
niyamai....
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා!..........
Suresh Madhusanka
උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
dusmantha
thanka
mahesh dilshan
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
lahiru sadaruvan
thank you so much brother
salithamihiranga
Thanks bro
gayan215
bohoma sthuthi saho...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Tnx bro sub ekata!!