ධනුෂ්ගෙ තවත් පට්ට ෆිලුමකට සබක් අරන් ඔන්න ආවා. මේක රිලීක්ස් වෙලා තියෙන්නෙනම් ඉතින් 2011 නොවැම්බර් 25 වෙනිදයි. ඉතින් ටිකක් පරණයි කියලා අතාරින්නනම් එපා හොද කථාවක් තියෙන්නේ.ඒ නිසාම මේක සම්මාන ගත්තු ෆිලුමක්.මේක ටිකක් ධනුෂ්ழைங රගපාපු වෙනස් විදිහේ චිත්‍රපටයක්.කලින් සබ් දුන්න Aegan (2008) අදහස් දක්වපු සියළ…
ධනුෂ්ගෙ තවත් පට්ට ෆිලුමකට සබක් අරන් ඔන්න ආවා. මේක රිලීක්ස් වෙලා තියෙන්නෙනම් ඉතින් 2011 නොවැම්බර් 25 වෙනිදයි. ඉතින් ටිකක් පරණයි කියලා අතාරින්නනම් එපා හොද කථාවක් තියෙන්නේ.ඒ නිසාම මේක සම්මාන ගත්තු ෆිලුමක්.මේක ටිකක් ධනුෂ්ழைங රගපාපු වෙනස් විදිහේ චිත්‍රපටයක්.කලින් සබ් දුන්න Aegan (2008) අදහස් දක්වපු සියළු දෙනාටත් මාගේ ස්තූතිය.ඒ වගේම විශේෂයෙන්ම නිතරම වාගේ උදව් කරන උචිත අරෝෂන් අයියටත් විශේෂයෙන් ස්තුති කරන ගමන් කථාව ගැන පොඩ්ඩක් කියලම ඉන්නම්කෝ.
කාර්තික් ස්වාමිනාදන් (ධනුෂ්) කියන්නෙ වනජීවී ජායාරූප ශිල්පියෙක් වෙන්න අපේක්ෂා කරන නිදහස් ජායාරූප ශිල්පියෙක්.දෙමාපියන් මිය ගිය පසු තම සොහොයුරිය සමග තමාගේ හොදම යහළුවගේ නිවසේ හැදී වැඩුන කාර්තික්ට සුන්දර්, ශංකර්, වින්ද්‍යා හා පද්මිණි කියන හොදම යහළුවන් 4 දෙනාත් එක්ක සතුටින් සිටින පුද්ගලයෙක්. එක් දිනක් සුන්දර් තම පෙම්වතිය වන යාමිනීව කාර්තික් සහ ඔහුගේ අනික් යහළුවන්ට හදුන්වා දෙයි. යාමිනීගේ පළමු හමුවීමේදීම කාර්තික්ට කටුක අත්දැකීම් වලට ලක්වන්නට වන අතර, පසුව දෙදෙනාම ක්‍රමයෙන් ආදර බැදීමක් දක්වා එය පත්කර ගනී.
නමුත් කාර්තික් තම යහළුවාගේ හදවත බිද දැමීමට අවශය නැති නිසා යාමිනීගෙන් ඈත් වීමට උත්සහ දරයි.අවසානයේ සුන්දරගේ පියා ඔවුන් දෙනොම විවාහ කර දීමට කටයුතු කරයි.ඉන් පසු කර්තික් විසින් ලබාගත් ජායාරූපයක් මාතීෂ් ක්‍රිෂ්නසාමි නම් විශිෂ්ඨ ජායාරෑප ශිල්පියා විසින් සොරා ගෙන එයට ජාතික සම්මානයක් ලබා ගනී.මේ හේතුව නිසා කාර්තික් මත්පැනට ඇබ්බැහි වේ.
කාර්තික්ගේ සිහිනය සැබෑ කරන්න යාමිනීට මේ නිසා හැකිවෙයිද, යාමිනී ඔහුට සාර්ථක වීමේ මගට රැගෙන යාවිද කියල බලන්නනම් චිත්‍රපටය රස විදින්න කියලා ආරාධනා කරමින් මම සමුගන්නවා තවත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබට ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත් සඳහා අදාළ වේ.
9,617 downloadsDownload Mayakkam-Enna-2011.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
39 comments
chamara4herath
harshani11112
ස්තුති සමන්...
උපසිරැසිය ගත්තා...
තෙරැවන්සරණයිදමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමන් සහෝ.
ජයෙන් ජය.manul chandula
sub ekata thanx brooooo
Kulanjana Maduranga
subata thanks saho..
දිල්ශාන් සචින්ත
Thanks saho
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයවේවා ....
දිගටම sub දෙමු ....Ayesh Prashan
Thank You
ayesh shalitha
ධනුශ්ගෙ නම් එකක් නෑර හැම ෆිල්ම් එකම බලලා තියනවා පුලුවන් තරම් ඉක්මන්ට ධනුශ්ගෙ අලුත්ම ෆිල්ම් එක vada chennai එකටත් සබ් දෙන්න. සුබ පැතුම්...
sooriyapatabadige
Thanks for sub...........(mappillai 2011) dhanushge film ekata sub dennako please.............
madusankakumarasingha
Meke video link eka denna puluwanda..
TharakaWAS
Subata thanks bro...!!!
Nerun Kalpajith Fernando
මේකටනං පිං අයියේ... අවුරුදු ගානක ඉදන් ඩවුන් කරගෙන හිටියේ සබ් එකක් නැති නිසා... ඉංග්ලිෂ් තිබ්බේත් නෑ.. අඩෝ පිං
Udaya Saman
ඔව් සහෝ ඔකට සබ් එකක් තිබුනෙ නෑ ආස ලිවීමක් කරේ.මමත් ගොඩක් ආසම ෆීල්ම් එකක්
Lalani Maduwanthi
Malli and torchlight tamil movie sub denna ko
Lalani Maduwanthi
Malli aneee e film eka harima lassanai
kelumchathuranga
thanks
jogy isuru
thanks brother
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Udaya Saman
අදහස් දක්වපු සියළු දෙනාටම මාගේ ස්තූතයි.ධනුෂ්ගෙ ඉතිරි ඒවට පුළුවන් විදිහට සබ් කරන්න හිතන් ඉන්නේ.අපිට මෙහෙම හරි දිරියක් දෙන එක ගොඩක් වැදගත්.
Lalani Maduwanthi
Udaya malli,,,oyata puluwannam,,,torchlight tamil 2018 movie ekata sub denna,,,,,please
Lalani Maduwanthi
Thank you malli,,,,,pin godaak,,,,
Dulanben
Torrents download link aka ndda friends.
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති මලේ...
කිව්වා වගේම දුන්නා නේද... :P
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Udaya Saman
හැමදාම වගේ ඉතින් කමෙන්ට් එකක් දාලා දිරිගන්වනවට පිං ඉතින්.......
thusitha10
thankz bro
Priyantha Dayakeerthi
උදය සමන් සොයුර,
ඔබේ උපසිරසිවලට ලොකු ප්‍රතිචාරයක් තියෙනවා. ඔබට ජය!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindudilz9
thanks mchn
Su
Thanks saho sub ekata.. :)
shaimafouz
thanks bro .... thank you so much
Dulanben
Torrents download link aka ndda friends...
Udaya Saman
baiscopedowload.com eke thiyanawa
Sanjeeva
Supiri Bn. Karan Palayan. Kumarayo(Nari)
Madushanka
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
Dimuth
Thanks bro
nish47
thanks bro
Avindu Umesh Gunasinghe
Tnq bro
Anonymous
Than
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Mayakkam Enna (2011) Sinhala Subtitles | හිත ඇත්තම් පත කුඩාද? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/10/Mayakkam-Enna-2011.jpg)

thanks for the sub
nice movie