ඔන්න මම ආයෙත් ආව කොහොමද ඔයාලට? හැබැයි මම එනකොට හිස් අතින් නම් නෙමෙයි ආවෙ. උනු උනු බය හිතෙන සුප්ප හොල්මන් ෆිල්ම් එකකුත් අරගෙනම තමා ආවෙ.හොල්මන් ෆිල්ම්ස් බලන කට්ටියට නම් මේ ෆිල්ම් එක එලටම හිතට අල්ලයි. මොකද ඒ තරමටම සුපිරි විදියට ෆිල්ම් එක හදල තියෙනව. ෆිල්ම් එක රිලීස් වෙලා වැඩි දවසකුත් නෑ..අයියෝ …. කියන…

ඔන්න මම ආයෙත් ආව කොහොමද ඔයාලට? හැබැයි මම එනකොට හිස් අතින් නම් නෙමෙයි ආවෙ. උනු උනු බය හිතෙන සුප්ප හොල්මන් ෆිල්ම් එකකුත් අරගෙනම තමා ආවෙ.හොල්මන් ෆිල්ම්ස් බලන කට්ටියට නම් මේ ෆිල්ම් එක එලටම හිතට අල්ලයි. මොකද ඒ තරමටම සුපිරි විදියට ෆිල්ම් එක හදල තියෙනව. ෆිල්ම් එක රිලීස් වෙලා වැඩි දවසකුත් නෑ..අයියෝ …. කියන්න දේවලුත් නෑ අප්ප. ඒ නිසා ෆිල්ම් එක පැත්තට පොඩඩ්ඩක් යමු.
ආ…. කියන මේ ෆිල්ම් එක නිශ්පාදනය කරල තියෙන්නේ Haresh Narayan සහ K.Hari Shanker කියන දෙන්නයි. ඉතින් මේ දෙන්නගේ තවත් ලස්සන ෆිල්ම් එකක් තමයි අම්බුලි කියන් නෙ. ඒත් ඒ ෆිල්ම් එකට නම් තාම උපසිරැසි යොදල නෑ. හැබැයි මම ඔයාලට පොරොන්දු වෙනව ඒ ෆිල්ම් එකටත් ඉක්මනටම උපසිරැසි ගන්වල දෙනව කියල. ඉතින් මේ ෆිල්ම් එකට IMDB rating එක 6.1 ලැබිල තියෙනව.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් මෙතන සිද්ද වෙන්නෙ ඉස්සෙල්ල කිව්ව වගේම හොල්මන් සීන් එකක් තමයි. හැබැයි මෙතන හොල්මනම ඇවිල්ල මේ ගොල්ලන්ට කරදර කරන් නෑ.මෙයාල හොල්මන් හොයාගෙන ගිහිල්ල තමයි කරදරවල වැටෙන්නෙ. චෙරී, තමිල්, ස්න්ග්, කියන්නෙ හොද යාලුවො 3 දෙනෙක්.ඉතින් මෙයාල 3 දෙනා ස්කෝලෙන් පවත්වපු පාටි එකකට සහබාගිවෙනව.එතනදි තමා එයාලට ප්‍රොස්පර් කියල ඒ ගොල්ලන්ගෙ පරන යාලුවෙක්ව මුනගැහෙන්නෙ. ඒ යකා මහ අමුතු මිනිහෙක්. ඔයාලට ෆිල්ම් එක බලාගෙන යනකොට තේරෙයි. ඉතින් මේ ප්‍රොස්පර කියන එක්කෙනා මේ 3 දෙනාට කියනව එයාගෙ ගෙදරට එන්න කියල. ඔතනදි තමයි වැඩේ පටන් ගන්නෙ. වැඩේ කිව්වෙ මේ ගොල්ලන් අතරෙ ප්‍රශ්නයක් ගොඩනැගෙනව බූතයො ඉන්නවද නැද්ද කියල.අන්තිමට ප්‍රොස්පර් කියන එකා කියනව බූතයො කියන ජාතියක් නෑ, එහෙම හිටියොත් ඒ බව එයාට ඔප්පු කරල පෙන්නන්න කකියල. එදකොට තමිල් අහනව ඔප්පුකලොත් මොනාද දෙන්නෙ කියල.ප්‍රොස්පර් කෙලින්ම කියනව එයාගෙ දේපල වලින් බාගයක්ම දෙනව කියල.ඒත් තමිල් බැරිවෙලාවත් පැරදුනොත් ප්‍රොස්පර්ට ඕනි කරන්නෙ එයා ඉස්සර තමිල් එක්ක තිබබ ඔට්ටුවකින් පැරදිල තමිල්ට දුන්න පරන යමහ බයික් එක. මාර වැඩේ. මේ ගොල්ලන අන්තිමට මේ ඔට්ටුවට කැමති වෙනව, ඉතුන් මෙයාල රට වටේ ගිහිල්ල බූතයො හොයන්න පටන් ගන්නව. ඒත් මෙයාලට ඇත්තටම මොකද වෙන්නෙ? බූතයො මෙයාලට හම්බ වෙයිද? ඔට්ටුවෙන්මෙයාල දිනයිද? ඒ ඔක්කොම බලා ගන්න ඕනිම නම් මේ ෆිල්ම් එක බලන්න.
ඔයාලට කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරද්දක් වේවායි!! කියල මම ප්‍රාර්ථනා කරන ගමන් ආයෙ හමු වන බලාපොරොත්තුවෙන් ගොහින් එන්නම් ….
400 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
23E4EEEABBE89F7EA1B8275CE4B045A1778B7115700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
236DE2FA7CAD1EC9D27C0699BA4A924CE92F34FC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,468 downloadsDownload Aaaah-2014.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/SRaj.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SNAKE RAJ
Subtitles
39 comments
සමීර චතුරංග
kasun
niyama wadak
SaDuN dAnUsHkA
අප්පා මෙන්න උනන්දුවයි කැපවීමයි තියෙන කොල්ලෙක්
එල කිරි මලයා
දෙන්න ආයෙත් නියම උපසිරැසියක්thisal
එල මචන් ඉක්මනට දෙවෙනි එකත් දුන්න නෙහ් එහෙනම් උබ දිපු මුල් එයි මෙකයි අදම බානවා තැන්ක්ස් සබට ටැම්ල් එකක් නම් අනිවා බානවා එ මගෙ හැටි දිගටම සබ් දෙමු ජය වෙවා
Dilshan
Thanks bro
#ChalinduDeshan (කිනා)
උපසිරැසියට ස්තූතියි සහෝ!...
ජයවේවා!!asiri
patta machan
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........darshana
mama me wage film wlata nam wadi kamaththak na. a unata thanks sub ekta..
pathum
pata pata gala subs dena porak ne oya
maxxa digatama dennasupeeeeeeeeeeeeer
vz
thanks :)
Sach
සබට තුති !!!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ළඟම නවලා නේද? ජය෴෴ :P :P
chamara southern
THANKS RAJ MALLI SUBATA JAYA WEWA...
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !KASun
ThaNkZ mcHn…… !!! ජය වේවා !!!
Buddhika
Thanks Machan.. ජයවේවා!!
නලින්
ස්තුතියි සහෝ.. දිගටම ගෙන්න තවත් මෙවගේ කථන්දර..
ජය වේවා!
hetti
jaya wewa....
.!!දමිත්
ස්තුතියි සහෝ ..
සුබ අලුත් අවුරුද්දක් වේවා..
සියලු වැඩ සාර්ථක වේවා..
ජයෙන් ජය…Amalka
sabata thuthi obta jaya
suba nava vasarak vevanirohsa
සුබම සුබ අලුත් අවුරද්දක් වේවායි!!
chathura
thanx saho
praneeth
happy new year.
thanks for sub.වරුණ රංගජිත් (වරූ)
නියමයි කොල්ලා නියමයි..
ආසම එකක් වගේ...
උපසිරැසියට සුබ පැතුම්..
ජයම වේවා..!!!kasun
ෆිල්ම් එක සුපිරි. කවුරුහරි පුලුවන්නම් "සිවි" ෆිල්ම් එක දාලා සබ් එක හදන්නකො. පට්ට පතුරු හොල්මන් ෆිල්ම් එකක්.
සුපුන් ප්‍රමෝද්
සබ් එකට ස්තූතියි.
ජයෙන් ජය.!SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි
සුපිරියි
දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා
සුබම සුබ නව වසරක් වේවා
ජයෙන් ජයම වේවාතිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)indika
බොහොම ස්තූතියි සහෝ……
චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..lusantha
thanks saho........
kavi
sub ekata godak sthuthi.suba nava vasarak wewa !!!!!!!!!!!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Darshana
tnx suduuuuuuuuuuuuuuuuuu
Udara Sanka Gamage
Hapooo... Maha Jarama Film akak bn!
Indrajith
sub ekata sthuthiy saho :-)
tharindu
thanks machan.pattama film akak wage.
Jaliya with alone
tnqw mcng
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි මලයා..
පෝළිමට දෙමු එහෙනම් ඇවිල්ලා තියෙන ෆිල්ම් ටික.
මේ ෆිල්ම් කලින් බැලුවේ නැතත් දැන් නම් බලන්න හිතෙනවා මේ සබ් දෙන විදිය බැලුවාම.
එහෙනම් ඊලඟ එකත් ඉක්මණටම අරගෙන එමුකො..
සුබ පතනවා!!