ඉතින් කොහොමද යාලුවනේ…ඔන්න ආපහු හුග දවසකට පස්සේ ෆිලුමක් අරන් ආවා..ගොඩක් දවස් මේක බාර අරගෙන..ඒත් මේ දවස් වල පොඩ්ඩක් වැඩ වැඩි නිසා පොඩ්ඩක් ප්‍රමාද වුනා..එකට ඔයාලගේ සමාව ඉල්ලනවා මම.. ඉතින් මේක මම බාරගද්දී මේක වෙන අපේ යාළුවෙක් සබ් හදන්න බාර අරන් තිබුනේ..ඒත් එයාගෙන් මේක ඉල්ලන් අපේ හසන්ත සහෝදරයා මට මේක කර…

ඉතින් කොහොමද යාලුවනේ…ඔන්න ආපහු හුග දවසකට පස්සේ ෆිලුමක් අරන් ආවා..ගොඩක් දවස් මේක බාර අරගෙන..ඒත් මේ දවස් වල පොඩ්ඩක් වැඩ වැඩි නිසා පොඩ්ඩක් ප්‍රමාද වුනා..එකට ඔයාලගේ සමාව ඉල්ලනවා මම..
ඉතින් මේක මම බාරගද්දී මේක වෙන අපේ යාළුවෙක් සබ් හදන්න බාර අරන් තිබුනේ..ඒත් එයාගෙන් මේක ඉල්ලන් අපේ හසන්ත සහෝදරයා මට මේක කරන්න කියලා බාර දුන්න..ඔහුටත් මම ස්තුති වන්ත වෙනවා මේ ෆිලුම මට බාර දුන්නට..ඒ වගේම මේක මෙහෙම හරි දෙන්න පුළුවන් වුනානේ..මේක හදද්දී මට තව කුශ්ලානි කියලා අක්කා කෙනෙකුත් උදව් කරා. ඇයටත් මම ගොඩක් ස්තුතිකරනවා උදව් කරාට..නැත්නම් මේක මෙහෙමවත් දෙන්න වෙන්නේ නෑ..අපි දැන් කතාව දිහාට හැරෙමුකො…
මේ ෆිල්ම් ඒක ගැන කිවොත් ඉතින්..විනාඩි 86 ක් පුරා දිවෙන Mystery | Thriller ගණයට වැටෙන ලස්සන ෆිලුමක් තමා මේක..IMDb අගය 4.8 ක් විතර වුනත් හැමෝටම බලන්න පුළුවන් ෆිලුමක් මේක..ඉතින් මම මේකේ කතාව ජුන්ඩක් කියන්නම්කො..එක් ගැහැණු ළමයෙක් ඉන්නවා ෆේ කියලා..ඇයට තව නිවුන් සහෝදරියක් ඉන්නවා නෙමේ ඇය ඉපදෙනකොටම මිය යනවා..ෆේ ට ඇයව හැමතිස්සෙම වගේ පෙන්න ගන්නවා..ඇය පන්තියට නොගිය දවසට ඇයගේ අඩුපාඩුව අර අනිත් නිවුන් සහෝදරිය පුරවනවා..ඒක ඇයට ලොකු ප්‍රශ්නයක් වෙනවා..
කෝම කෝමහරි කතාව යද්දී ඇයගේ තාත්තත් ඇයව පේන බව ඇය දැනගන්නවා..ඇති නේද…???වැඩිය කතාව කිඋවොත් අවුලනේ..එනිසා ඇති වගේ..ඔයාලම බලන්නකෝ මේකෙ මොකද වෙන්නේ කියලා..
තවත් මේ වගේම ෆිලුමකින් හම්බෙමු..
එහෙනම් ජයවේවා!!! 🙂 🙂
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
51D318B57CBCB7BFC3CC74791FB1516B1996B885 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,855 downloadsDownload Another-Me-2013.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
25 comments
SaDuN dAnUsHkA
kasun
niyamai yaluwa...thanks
Mahesh
Dear brothers,
Please explain, how to download movies in iphone. I can't download the torrent in iPhone.Dhana
U cant bro.... Apple dont allow to download torrents from iphone. Install ifile and download from a direct link.
darshana
thanks for sub..
good luckme
Thanks
#YasmikaSH
බොහොම ස්තූතියි සහෝ උපසිරසියට. හොල්මන් නම් ඉතින් අතනොහරින බව දන්නවා නෙව.
සුපිරි වැඩක්.ඔබට ජය ෴
vz
pattta baiscope aken films denawane hoooo gala
Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
කවදත් අපට හොඳම දේ ලබාදෙන Baiscop කාර්‍ය මණ්ඩලයේ සියලු දෙනාටත්
Baiscop අඩවියට ගොඩවන සියලු සිනමා ලෝලින්ටත් උදාවන නව වසර
පැතුම් සපිරෙන සුබම සුබ නව වසරක් වේවා...!නලින්
ස්තුතියි පැතුම් සෙහෝ!..
බලන්නම ඕනේ අනිවා..
ජය වේවා!
Sach
සබට තුති !!!!
chamara southern
THANKS PATHUM MALLI , OBATA JAYA....
Kulanjana Maduranga
niayamai…thanks PATHUM saho..sub ekata..digatama sub demu.jaya wewa......
Jack
නියමයි මචෝ.
කිව්වත් වගේ ෆිලුම හොදයි වගේ.
දිගටම සබ් දෙමු.
ජය.දමිත්
ස්තුතියි සහෝ ..
සුබ අලුත් අවුරුද්දක් වේවා..
සියලු වැඩ සාර්ථක වේවා..
ජයෙන් ජය...“චූටී මල්ලි”
එල මචන්
මටනම් මේක සෙට් වෙයිද දන්නෙ නැහැ
දිගටම කරමු
සබට තුති
ඔබට ජය....වරුණ රංගජිත් (වරූ)
සුපිරි ආ..
උපසිරැසියට සුබ පැතුම්..
ජයම වේවා..!!!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..vishwa
in this this movie main character was 'SANSA' which character in game of thrones.i do really like her.tnx bro for the sub
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Shashi
Thank you... :)
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Kaveen Gayath
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි
උපසිරැසිය ලබා දීම
දිගටම උපසිරැසි දෙන්න