හැමෝටම ආයුබෝවන්… ඔන්න අද මම දෙන්න ආවේ අලුත්ම අලුත් ටැමිල් සලරැවක් 2014 ඔක්තෝබර් මස 22 මෙම සලරැවේ IMDb අගය 5.3/10 අරගෙන තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Hari ඔයාලා දන්න Singam, Singam 2 සලරූ වල අධ්‍යක්‍ෂ වරයාවේ. මෙහි නලු නිළියන් ප්‍රධාන කිව්වොත් Vishal, Shruti Haasan දායකත්ව සපයනවා. මෙය…

හැමෝටම ආයුබෝවන්… ඔන්න අද මම දෙන්න ආවේ අලුත්ම අලුත් ටැමිල් සලරැවක් 2014 ඔක්තෝබර් මස 22 මෙම සලරැවේ IMDb අගය 5.3/10 අරගෙන තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ Hari ඔයාලා දන්න Singam, Singam 2 සලරූ වල අධ්‍යක්‍ෂ වරයාවේ. මෙහි නලු නිළියන් ප්‍රධාන කිව්වොත් Vishal, Shruti Haasan දායකත්ව සපයනවා. මෙය අන්තර්ජාලයේ ඇති ඉංග්‍රිසි උපසිරැසිට සිංහලට පරිවර්ථනය කිරීමක් නොව, මා විසින් රාමු නිර්මාණය කර කරන ලද අසාලියමින් කරනලද උපසිරැසියක් වේ.
කතාව මෙහෙමයි. කිසිම හේතුවක් නැතිව සල්ලි වෙනුවෙන් මිනී මරණ කෙනෙක් තමයි තාන්ඩවම් (මේ සලරුවේ දුෂ්ඨයා) පොඩි වයසේදීම ගෙදරින් පැනලා ගියපු මේ තාන්ඩවම් වසර දහතුනකට පස්සේ තමන්ගේ උපන්ගම පොල්ලච්චියට ඇවිත් ජීවන උපාය හැටියට ආයෝජන කම්පැනියක් ආරම්බ කරනවා. වාසු (ප්‍රධාන නලුවා) පොලියට සල්ලිදෙන කෙනෙක්. ඉතින් මේ වාසු කෙල්ලෙක්ව සෙට් කරගන්න යනවා නම දිව්‍යා (ප්‍රධාන නිලිය) මේ ආදරේ මුලින්ම ප්‍රථික්‍ෂ්ප කලත් අවසන් පස්සේ කැමති වෙනවා. වාසු කියන්නේ පොලියට සල්ලි දීලා ඉන්න ඕනේ කෙනෙක් නෙමෙයි. කෝවෙයි ගෘප්ස් කම්පැනියේ අයිතිකරුගේ වැඩි මහල්පුතා. ඒ කියන්නේ ලොකු සල්ලි කාරයෝ. ඉතින් මේ වාසුගෙයි, තාන්ඩවම් ගෙයි වෛරය ඇතිවෙන්නේ තාන්ඩවම් සල්ලි වලම මරන්න භාරගන්නවා ඒඩීඑස්පී සිවකොලුදුව කියලා පොලිස් නිළධාරියෙක්. එම නිළධාරියා මරන්න යන අවස්ථාවේ පොළිස් නිළධාරියාව බේරාගන්නවා. එතනින් පටන් ගන්න වලිය සලරැව අවසානය දක්වා යනවා. ඉතින් තව නම් තියෙනවා කතාව මොකද විනාඩි 154 පුරාවට කතාව තියෙනවනේ. පොඩි දෙයක් තියෙනවා ඔයාලට කියන්න කට්ටියගෙන් අදහස් දැක්වීමේ පොඩි අඩුවක් තියෙනවා නමුත් උපසිරැසි භාගත කිරීමේ නම් අඩුවක් වෙලා නැහැ. කියන්න අමතක වුනා මම මෙකේ DVDrip අවා කියල දැනුවත් කරපු, විකියා සහ සමීර දෙදෙනා හට ස්තුති කරන්න ඔීන.
455 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
BCBA16D8159368FACCE3C84F03EE8C874E8F5DEA700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
BB531EDBE413EA3B7DC7443E8CFBE96D698504E7455 MB (DVD Direct Link) කොපිය මෙතනින් බාගන්න
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
15,651 downloadsDownload Poojai-2014.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)
Subtitles
113 comments
කල්හාර ප්‍රසාද්
kasun
good suba pathum
kasun
thanks yaluwa
kavindu gayashan
tnx denakan hitiye Rabhasa (2014) akath dennako
SaDuN dAnUsHkA
රාබාෂා ජනවාරි 04 බලාපොරොත්තු වන්න
විශේෂ දවසක් මට
#ChalinduDeshan (කිනා)
මේක ආවද ඕයි?
DVDScr එකක්වත් දැක්කේ නෑනේ.
මේවානං ඉතිං අතෑරෙන්නේම නෑනේ.
සබ බාගන්නවා මේ දැංම.
ජයමවේවා!SaDuN dAnUsHkA
මේකෙ DVDRip ආවෙ 2014-12-30
දැන් පැය 8 විතර ඉස්සල්ලාsanjeewa
machan copy kara ganda bari dvd copy karanda puluwan soft 1k kiyandako link 1k akkama
Sam
thnkss shooo...sub ikmanta dunnata..elzzzzz..
DilzHan
Thank Ahhh (y)
janaka
great work!!!!
asan
patta kolla baiscope ake meyka denakm unne
lk
maxxxa film aka
සමීර චතුරංග
නියමයි සඳුන්...
ආව ගමන් දුන්න එක නියමයි.
මේ වගේ අසා ලිවීමක් කරන්න කන්න ඕනේ කට්ට අපි නොදන්නවායැ.
මේ වගේ අළුත් එව්වා ටිකක් ඉක්මණට ගේමු.
සුබ පතනවා ඒනම්!!kalinga
wow baiscope aka pattta hode
thanks sadun apu gamn dunna akata dan balanna gannawa
vz
patttaaa pattaaaaa
sami
thanks
SaHAN
ADATH TIME LINE ISSUWA NEDA
HORAWESIGE PUTHAositha
ubata wena wadak nadda ban hora hora kiya kiya inne
ubala subs dana akekta wath karanne denne najara wada owa
ositha
sinhala sub aka mulin deela thiyenne meyke
ubalata ban mukuth nokiya ina bane ubage cmt akeyma peynawa hadiyawaසුමුදු
කවුද බන් මේ ගොන් කමෙන්ට් දාන එකා
මම නම් දන්නවා ඔයා කවුරු නියෝජනය කරන කට්ටියද කියලා
ඔයාලගේ උපන්ගෙයි වරද තමා
එදා ඉදන් ඕකමනේ කලේ බන් , අනුන්නට මඩ ගහන්න බන් ආයේ උබලා වගේ දස්සයෝ ටිකක් ලංකාවේ නෑ
මචං සදුන් උබ ඕවා ගණන් ගන්න එපා
උබට විතරක් නෙමේ මේ වෙබ් එකේ ඇඩ්මින්ගේ ඉදලා සබ් දාන හැමෝටම ඔහොම බනින එක මඩ ගහන එක තමා මෙයාලගේ
ආතල් එකudara
dnt wry bro :)
we always with u
ysairumd
හි හි මොකෝ බන් මේ :)
සබ් එකටත් මරා ගනන්වද බොලව් :(
ලංකාව නේ :Pසබ් එකට පින් දිගටම දියන් !
fizal
moda wikara kiyawanne natuwa inna SaHAN
thaz macho subs walata kattiya kiwa wageyma uba ganan ganan epa owa
“චූටී මල්ලි”
මේ උට්ටා මේ පාරනම්
බොරු කෙලීන්න ගිහින් ඇනගත්තා :D :D
මූගෙ හිතෙ අලුතින් එන දෙමළ එව්වා
ඔක්කොම සබ් දෙන්නෙ ඔයා ඌ කියන උස්සපු තැනින් කියලා
කියලම තියෙ ටයිම්ලයින් හදාලා අසාලිවිමක් කලෙ කියලා
උබ හිතුවද දෙමල දන්නෙ උන් විතරයි කියලා
අනේ මේ නිකන් පු යන්නයි ක යන්නයි නොදී,
වැඩක් නැත්තන් ගිහින් බුදිය ගනින්කෝ :P
ගොන් ආතල් නොදී..#ChalinduDeshan (කිනා)
මගේ අම්මා මේ පාරනං කෙලවා ගත්තා නේද?!
ප්ලීස් ආය මේ වගේ වැඩ කරද්දී කාගෙන් හරි පොඩ්ඩක් දාන්න ඕන කමෙන්ට් එක මොකක්ද කියලා අහං එන්න.
පීස් හොදේ!SaDuN dAnUsHkA
මුන් බන් අපෙන් ආතල් ගන්න හදන්නේ
කට වහගෙන ඉන්නම දෙන්නේ නැහැ
මුන් දාන්න කලින් අපි දුන්නත්
ටයිම් ලයින් උස්සලා
අනේ මුගෙ තාත්තා මුව හැදුවට වඩා හොදයි
සරමෙ යැව්වනම්...........pathum
aniwa machan
site aka wattanna karana wada
yako demala hindi aka aka bahsha danna kee denk inawada lanakwe
oya kiyana thane un witharada danne owa
copy cat karanne kawuda kiya danno danithi
thanks kollaaaaaaa
dena one uththra kattiya deelane wadiyen kiyanna deyk na
jaya!
udara
bro tharaha ganna epa mey wage 2,50 wada walata
ballek biruwata kadu path wenne na nemamath kiyanne me wage moda athal me wage wadagath site akak ganna epa kiyalayi
SaHAN
UBE TATHATH SARAME PIHIDAHATANAM HODAI
THO WAGE HORAWESIGE PUTHEK HADUWATATHO WAGE EWUN SITE 1 ELAWALADANA ONA
HORU
thisal
අම්මො හෙන දවසක් බලන් උන්නෙ මෙක දෙනකම් තැන්ක්ස් මචන් සබට
ositha
digatama subs denna
සුමුදු
මේක දෙනකම් උන්නේ මචං එළකිරි ආ
අද රෑම බලනවාදිගටම සබ් දෙන්න ලැබේවා!! බල්ලෙක් බිරුවට කදු පාත් වෙන්නේ නෑ බන් උබ අර එකෙක් දෙන
මෝඩ ආතල් ගනන් ගන්න එපාජය!
udara
thanks bro good work :)
Pradeep
Elakiri, Patta thanks machan,
Aniwa balanawa, digatama sub denna :P :Dchamara southern
thanks sandun malli , oyage uthsahaya sarthakay , eka ekkena kiyana ewa ganan ganna epa api dannawa kawuda wada karaya kiyala , obata jaya......
“චූටී මල්ලි”
එල එල මචන්
මගෙ එක කෑල්ලක් ඉන්නෙ මේකෙ :D
අනිවා බලන්න ඔනි
සබට තුති
ඔබට ජය..........darshana
film ekanam supiri ekak wage. sub ekata thanks..
sanj
Thanx bro
pathum
maxxa film aka machan
Snake Raj
බොහෝම ස්තූතී සදුන් අයියෙ මේ ෆිල්ම් එකට මෙච්චර ඉක්මනටම උපසිරැසි ගැන්වුවාට!
Sach
සබට තුති !!!!
රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hansa
me wage direct download karaganna puluwn vidiyata dapan mchn...
ns
බොහොම ස්තූතියි
pathum
ela......
duminda
ela dana hema film ekakma aniwa balanawa,,korean film tikak wedipura danna puluwannam...jaya wewa
LAHIRU SAMPATH
නියමයි මචන්..අපි දන්නවා දැන් කොල්ලට පැය ගානක් ඇතුලත දෙමල අලුත්ම ඒවාට sub දෙන්න පුළුවන් කියලා..
ඉතින් බන් දිගටම මේ වගේ ඉරිසියාකාර ගොන් බයියලා කමෙන්ට් කරයි ..
මං උන්ට කියන්නේ මෙච්චරයි සදුන් දැන් බාර අරන් තියන ෆිල්ම් ඊට කලින් පුලුවන්නම් sub කරලා පෙන්නපන් ..
ඒක කරන්න බෑ කියලා හොරා හොරා කියලා උබේ අවජාතක බව රටටම පෙන්වන්න එපා කියලා කියන්න ඕන ඔය ගොන් ආතල් කමෙන්ට් එක දාපු එකාට ..
අසා ලිවීමක් කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි ..
ඔන්න මචෝ උබ ඕවා ගණන් ගන්න එපා ..
තෑන්ක්ස් බන්..ඔන්න මාත් ෆිල්ම් එක ගන්නෝkushan charith
thanks සදුන් සහො sub එකට ,,,,,,,,,,,දිගටම අපට tamil වලට sub ඔයාගෙන් ඕනේ..........ජය වේවා.෴෴
ප්‍රසාද් එරන්ද
විශාල් කියන්නේ මම කවදත් කැමතිම නළුවෙක්. නියම ෆිල්ම් එකක් වගේ. තව තවත් මේ වගේ උපසිරැසි දෙන්න හැකියාව ලැබේවා...............
chami
thanks buddy..............
#YasmikaSH
@SaHAN
ආප්පයක් කාලා බුදියගනින් බන්. රෙද්ද!මොනව වුනත් සුපිරි වැඩක් සහෝ.. මම නම් ඉතින් ටැමිල් චිත්‍රපටි බැලෙන්නේ නැහැ. ඒත් මේක හොඳ සලරුවක් කියලා කීව ඇහැකි. බල්ලොන්ගේ කෑ ගැසීම් වලට නොසැලී ඉදිරියටම යන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා!
ඔබට ජය෴
Buddhika
Thanks bro....
Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
කවදත් අපට හොඳම දේ ලබාදෙන Baiscop කාර්‍ය මණ්ඩලයේ සියලු දෙනාටත්
Baiscop අඩවියට ගොඩවන සියලු සිනමා ලෝලින්ටත් උදාවන නව වසර
පැතුම් සපිරෙන සුබම සුබ නව වසරක් වේවා...!prasad
machan kabbo kagahuwatha sinhayo baya nha sadun api ubath ekka subata tha;
shan
thanks machan
TSM dj self
elaz .achan..eka eka hal paruwo kiyana ewa ganan ganna epa bn......haiya deyak thiyenam mata diyan uge oluwata gahanna.........wade karagena palayan...api hama welema umbath ekka thama...
අාදරය හීනයක්
මාරයි ආ...බොහොම ස්තූතියි යාලුවා! ඒ වගේම පොඩි ටොරන්ට් එකක් දීපු එකත් වටිනවා..
තව ටැමිල්/තෙලිඟු ෆිල්ම්වල සබ් දෙනකම් බලං ඉන්නව ඈ... :*Nera
ස්තුතියි සහෝ!..
ලක්ෂාන්
එල මචන් මේක දෙනකන් තමයි හිටියෙ....දැන්ම බාන්න දානවා..සබට බොහොම තුති...ජය වේවා...!
pasindu
tnx bro !!
chathura madusanka
patta mcn thanks
Mahesh
Apita balanna bane. iphone eken kohomada baa ganne
avishka
thanks :)
ruwan kasun
sub akata thanks saho....
chandima
ස්තුතියි!!!!!
dilshan
thank you
දමිත්
ස්තුතියි සහෝ ..
සුබ අලුත් අවුරුද්දක් වේවා..
සියලු වැඩ සාර්ථක වේවා..
ජයෙන් ජය…
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි !!! ඔබට ජය!!