උපන් දා සිට හැදී වැඩුනු උපන් බිමෙන් හිටිහැටියේම යන්න වුනොත් කාට වුනත් මොනව හිතෙයිද? යන්න තැනක් ඇත්තෙත් නැත්තං, ඉන්න තැනින් ගියොත් ජීවත්වෙන්න විදිහකුත් නැත්තං, වෙනත් කිසිම පිළිසරණකුත් නැත්තං ඒ වගේ අසරණකමක් කාට කියන්නද? හොම්බන්නා, කියන්නෙ මේ කතාවෙ ප්‍රධාන චරිතය. එයාට අත්විඳින්න වෙන ඉරණම තමයි මේක..හොම…

උපන් දා සිට හැදී වැඩුනු උපන් බිමෙන් හිටිහැටියේම යන්න වුනොත් කාට වුනත් මොනව හිතෙයිද? යන්න තැනක් ඇත්තෙත් නැත්තං, ඉන්න තැනින් ගියොත් ජීවත්වෙන්න විදිහකුත් නැත්තං, වෙනත් කිසිම පිළිසරණකුත් නැත්තං ඒ වගේ අසරණකමක් කාට කියන්නද? හොම්බන්නා, කියන්නෙ මේ කතාවෙ ප්‍රධාන චරිතය. එයාට අත්විඳින්න වෙන ඉරණම තමයි මේක..හොම්බන්නගේ මුතුන්මිත්තන්ගෙ කාලෙ ඉඳල එයාල ජීවත් වුනේ හොංගෙබයිලු කියන කැලෑබද ගම්මානෙ. ඒක ඉතාමත් සාරවත් නීල වර්ණ ප්‍රදේශයක්.. හිටිහැටියෙම වන නිලධාරින් ඇවිත් ගම්මුන්ට කියනව ගම්මු ඉන්නෙ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ප්‍රදේශයක, ඒ නිසා බඩුත් අහුරගෙන පිටවෙලා යන්න කියලා. ඒ වුනාට හොම්බන්නා තමන් උපන් ගෙදර, ගම දාල යන්න කැමති වෙන්නෙ නෑ. කොහොම වුනත් වන නිළධාරියොයි, පොලිසියයි එකතු වෙලා ගමේ මිනිස්සුන්ව ගමෙන් එලවල දාන්න උත්සාහ කරනවා. ඒ අතරෙදි හොම්බන්නගෙ යාළුවො කීප දෙනෙක්ට ජීවිතෙන් වන්දි ගෙවන්නත් සිද්ධ වෙනවා. හොම්බන්නට තමන්ගෙ උපන් භූමිය දාල යන්න වෙයිද, නැතිනම් ඔවුන්ට මේ සටනින් ජයගැනීමට හැකියාව ලැබෙයිද? යන ප්‍රශ්නයට පිළිතුර දැනගන්නනම් චිත්‍රපටිය අරගෙනම බලන්න.
මේක 2017 ජුලි 7 වෙනිදා නිකුත් වෙච්ච කන්නඩා චිත්‍රපටියක්. චිත්‍රපටියක් වුනාට ගොඩක් දුරට මේකෙ දකින්න ලැබෙන්නෙ නාට්‍යයමය ස්වරූපයක්. IMDb දර්ශකයේ 8.9 ක් වගේ සෑහෙන ඉහළ අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටියේ ධාවන කාලය පැය 2යි විනාඩි 06ක්. තිර රචනය හා අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Rakshith Theerthalli විසින්. පසුබිම් සංගීත අධ්‍යක්ෂණය B. Ajaneesh Loknath විසින් කරල තියෙන්නේ ගීත වලට දායකත්වය සපයලා තියෙන්නෙ Vinu Manasu. මේකෙ අමුතුම ලස්සනක් තියෙන සිංදු ටිකකුත් තියෙනවා. ප්‍රධාන චරිත වලට දායක වෙන්නේ Subbu Talabai, Shamita Shetty, Suchendra Prasad, Dattatreya, Dhanu Gowda කියන නළු නිළියො ටික. එහෙනං කන්නඩ චිත්‍රපටි වලට ප්‍රිය කරන ඔයාලා හැමෝටම රසවිඳින්න හොඳ ලස්සන චිත්‍රපටියක් කියල කියන ගමන් සමුගන්නවා…ජයවේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/ධනුෂ්ක-ආරියරත්න-e1525685776490.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ධනුෂ්ක ආරියරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
18 comments
Krishan NiShalya
Prabodha Madhusankha Hettiarachchi
Godak sththui bro sub ekata. Padman dilm ekatath sub demuda?..
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Nuwan_Hero
thanks bn me filme ekatath sub demuko The Hurricane Heist 2018
dedunu
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Bandara 1976
සබ් 1ක දුන්න ධනුෂ්ක අයියට මිලියන් තෑන්ක්ස්
ranga11112
Thanks sahooo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Gandhaka Indrajith
Thanks for the subtitle
SanjulaJeter
thanks
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහෝම ස්තුතියි....
ඩොක් අයියා
“ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට ස්තූතිය
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
malith
Ela ela
Athula
Sub eka ganna bane
Ypnr
Sub ekata thanks aaaaaaaa
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

බොහොම ස්තූතියි ....
තවත් ලස්සන ෆිල්ම්වලට උපසිරැසි ලබාදෙන්න
Good Luck ...