Aadu 3 (2026) Sinhala Subtitless ආයුබෝවන්, ඔන්න අද නිකුත් උන අළුත්ම අළුත් මලයාලම් කොමඩිය. මේක ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටපු ඒ වගේම මේ වසරෙ මලයාලමෙන් වාර්තා උන තවත් බ්ලොක් බස්ටරයක්. බොහෝ දෙනා දන්න ආඩු චිත්‍රපට මාලාවෙ තෙවැනි චිත්‍රපටය තමයි මේක. එහෙම්පිටිම්ම කොමඩියක්. මේකෙ මුල් එක 2015 ත් දෙවැන්න 201…

ආයුබෝවන්, ඔන්න අද නිකුත් උන අළුත්ම අළුත් මලයාලම් කොමඩිය. මේක ගොඩක් අය බලාපොරොත්තුවෙන් හිටපු ඒ වගේම මේ වසරෙ මලයාලමෙන් වාර්තා උන තවත් බ්ලොක් බස්ටරයක්. බොහෝ දෙනා දන්න ආඩු චිත්‍රපට මාලාවෙ තෙවැනි චිත්‍රපටය තමයි මේක. එහෙම්පිටිම්ම කොමඩියක්. මේකෙ මුල් එක 2015 ත් දෙවැන්න 2017ත් නිකුත් උනා. දෙකම සාදාරණ ප්‍රතිචාරයක් ලබා ගත්තත් මෙන්න මේ තුන් වැන්න කෝටි 120ක ආදායමක් (බජට් එක 60ක්) සමත් වෙනවා.
Midhun Manuel Thomas ලියා අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපට ත්‍රිත්වයේ ප්‍රධාන චරිත Jayasurya, Vinayakan , Saiju Kurup, Sunny Wayne,Dharmajan Bolgatty, Vijay Babu, Bhagath Manuel, Harikrishnan වැනි නළුවන් රාශියකින් හැඩ වෙනවා.
කඹ ඇදීමේ ක්‍රීඩාව සඳහා ක්‍රීඩා සමාජයක් පිහිටුවා ගන්නා එක් තරා තරුණ පිරිසක් වටා ගෙතුනු මේ කතාවේ මුලින්ම තරඟයක ජයග්‍රහණය වෙනුවෙන් එළුවෙක් තෑගි ලෙස ලැබීමක්. කතාවට නම එන්නේ ඒ එළුවාගෙන්. ඉතින් තුන් වැන්නේදී එළුවා පේන්න නැති උනත් කතාව වෙනත් අතකට හැරිල ගමන් කරනවා. ඒක කෙලින්ම යන්නෙ මේ පිරිසගේ පෙර ආත්මයක් හා සම්බන්ධව. ඉතිං එදා අද අතර මාරු වෙමින් යන මේ කතාවෙ අන්තිමට කාල තරණයකුත් සිද්ධ වෙනවා. එතනින් නතර වෙන්නෙ නෑ හතර වෙනි කොටසකුත් එන බව අඟවනවා.
ආඩු එක දෙක නොබලපු අයට ප්‍රශ්ණයක් නෑ මේකත් අවුලක් නැතුව බලන්න පුළුවන්. ඒ උනත් එක දෙකත් බැලුව නම් තමා හොඳ. ඒ නිසා ඒකට අඩුවක්ව පවතිනආඩු එක හා දෙක සඳහාත් උප සිරැසිත් මම තව දින දෙක තුනකින් රැගෙන එන්නම්.
නැවත හමු වෙමු
ආයුබෝවන්.
Aadu 3: One Last Ride – Part 1 (2026) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
964 downloadsDownload Aadu-3-2026.zip95 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Aadu 3 Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #2025
- #Aadu 3 (2026) Sinhala Sub
- #Aadu 3 (2026) Sinhala Subtitless
- #Aadu 3 Sinhala Sub
- #Aadu 3 Sinhala Subtitless
- #Aadu 3: One Last Ride – Part 1 (2026) Sinhala Sub
- #Aadu 3: One Last Ride – Part 1 (2026) Sinhala Subtitles
- #BANDULA K
- #Drama
- #Editor's Pick
- #malayalam
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
ඕෂද එරංග (Era Boy)
Buddhika laKMal
ස්තූතියි බන්දුල අයියේ සබට
Sandun
thanks
Thilina
මචන් aadu 1 2015 එකේ sub එක දෙන්න please
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Aadu 3: One Last Ride – Part 1 (2026) Sinhala Subtitles | අමුතුම සවාරියක් [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/05/Aadu-3_-One-Last-Ride-–-Part-1-2026-1.jpg)

මරු බන්දුල අයියේ.. අනිත් දෙකටත් දෙනවනම් තවත් සුපිරියි..