Watch Trailer

Aadukalam (2011) Sinhala Subtitles | කුකුල් පොර [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මටත් හිතුණ ෆිල්ම් එකකට සබ් එකක් දාන්න. මමත් බයිස්කෝප් අඩවියට නිතර එන යන කෙනෙක්. මේක මගේ පළමු සබ් එක නිසා ගොඩක් මහන්සි වුනා මම තෝරගත්තෙ පට්ටම පට්ට දමිල ෆිල්ම් එකක්. ඉන්දියන් බෘස් ලී යන නමින්හදුන්වන දනුෂ් රංගනයෙන් දායකත්වය දක්වන තවත් සුපිරි ගනයේ දමිළ සිනමා සලරුවක් තමයි මෙය. සමහර අයනම් දන…

Aadukalam (2011)

ඔන්න යාළුවනේ මටත් හිතුණ ෆිල්ම් එකකට සබ් එකක් දාන්න. මමත් බයිස්කෝප් අඩවියට නිතර එන යන කෙනෙක්. මේක මගේ පළමු සබ් එක නිසා ගොඩක් මහන්සි වුනා මම තෝරගත්තෙ පට්ටම පට්ට දමිල ෆිල්ම් එකක්. ඉන්දියන් බෘස් ලී යන නමින්හදුන්වන දනුෂ් රංගනයෙන් දායකත්වය දක්වන තවත් සුපිරි ගනයේ දමිළ සිනමා සලරුවක් තමයි මෙය. සමහර අයනම් දනූෂ්ගෙ මේ ෆිලුම බලලා ඇති, බලපු අයත් දෙපාරක් බලනවාට කිසිම සැකයක් නෑ, මොකද ඒ තරම් සුපිරියි මේ ෆිලුම. ඉතින් පුරා පැය 2යි විනාඩි 45ක් පුරා දිවෙන මේ චිත්‍රපටයට රංගනයෙන් දායකත්වයලබාදෙන්නේ Dhanush සහ Tapsee Pannu විසිනුයි. IMDb ශ්‍රේණිගත කිරීම මගින් ද 8.0 ක අගයක් හිමිකර ගෙන තියෙනවා. මෙය 2011 තිරගත්වුණු ෆිල්ම් එකක්.

කරුප්පු (Dhanush) පොඩි කාලේ ඉදන් කුකුල් පොර දාන කොල්ලෙක්, කුකුළන් කියන්නේ මෙයාගේ පන් වගේ. මෙයාගේ ගුරා පෙට්ටකාරන්. මෙය කුකුලෙක් හදා වඩා ගන්නවා. මේ කුකුළා පුහුණු තරගෙදි අසාර්ථක වෙනවා. පෙට්ටකාරන් කියනවා අසාර්ථක වෙන කුකුලන්ව මරන්න කියලා. හැබැයි  කරුප්පු (Dhanush) මේ කුකුලව මරන්නේ නැහැ. මේ අතරතුර මෙයට මුනගේහෙනවා අයිරින් (Tapsee Pannu). හුගක් මහන්සි වෙනවා අයිරින්ව (Tapsee Pannu)ආදරේ කරන්න.

මෙයාගේ කුකුළට මෙයා මොකද්ද කරන්නේ? මරනවද? නැත්තන් තරගෙට ඉදිරිපත් කරනවද? අයිරින් (Tapsee Pannu) මෙයාගේ ජිවිතේට එන්නේ කොහොමද? මේවා දැනගන්න අනිවාර්යයෙන් ෆිලුම බලන්නම වෙනවා එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු මම සමුගන්නවා, වැරදි ඇතොත් comment කරන්න.

Aadukalam (2011) on IMDb

Size Zero (2015)

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Aadukalam (AYNGARAN)(Tamil 2011} DVDRip Xvid ESub TDM -=MTR=- mastitorrents

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,879 downloadsDownload Aadukalam-2011.zip85 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/-ඉෆ්ලාල්-e1471898499754.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බාලා ඉෆ්ලාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බාලා ඉෆ්ලාල්

Subtitles

3,879 downloadsDownload Subtitles85 KB

26 comments

  1. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

    1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.Film ekana Chaaaaaaaaaaaaaaa

  2. hirantha

    link ekak nadda bro

  3. praneeth madu

    tnx mcn keep going

  4. හිරු පැංචා

    Scooby-Doo 2: Monsters Unleashed

    මේකට සබ් එක දෙන්නකෝ යාලෝ.!!! පීස්

  5. maheshbabu

    good luck bro.... filume copiya hoyaganna baneeee......

  6. kelum

    thanks

  7. thisitha

    SUB 1 THANX,,,film 1 bapu kenek innawanam link a denna puluwanda,,pls,,,

  8. රයන් ද සිල්වා

    ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  9. නිරෝෂ්

    සුබපැතුම් පලවෙනි සබ් එකට.මේක බලලා තියනවා.ඒත් ආයෙ බලමු සිංහල සබ් එක්කම.ජයවේවා !

  10. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......
    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    බුදු සරණයි.. !

  11. buddhika

    ela ela niyma wedak...

  12. Maduranga

    කවුරු හරි මෙි ෆිල්මි එකේ ලින්ක් එක දානවද.තියෙන ලින්ක් ඩවුන්ලෝඩි වෙන්නැ

    1. shanuka

      link dannawanam danna apith asayi film ekak balanna...

  13. prasad

    ANE MEKA GATHTHU KENEK ATHNAM LINK EKA DENNOOOOOOOOOOOOO

  14. shehan

    flim dammata wadak nane link nane ,gaththa kenek link aka danna

  15. isuru netanjan

    film 1kq heuwa paya ganak hoya ganna bari una balanna asa unath atharala damma. tnx sub 1ta

  16. kent

    thnx

  17. kasun

    kaalayak balan hitiya meekata sub enakal

  18. Naveen Lakshitha

    ade iflal ubath ehenam sub danna patan gaththada best of luck machan...!!!

  19. shasith sandaruwan

    අපූරු බයිස්කෝප් එකක් නොවැ පළමු උපසිරැසියට තෝරගෙන තියෙන්නේ.
    තව සබ් දෙමු ආ...
    ඔබට ජය!

  20. Navodlakdilu

    Thanks bro sub ekata

  21. Dntds.91

    Thanks Machan Sub ekata

  22. Tharu kariyawasam

    Thankuuuuuuuuuu Sub ekt

  23. Nishantha

    Matanm pena widiyata Wena ona site ekakin Subtitles ganna puluwn.. Eth Meken kiyanne download block krala kiyala... Ithin thibila Mokatada download krnna Bane..

  24. ranga

    tnx bro dhanush ge nam itin baanwa ma thamai.