Watch Trailer

Short Term 12 (2013) with Sinhala subtitles | දඩබ්බරයින්ගේ නවාතැන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම මගේ දෙවැනි නිර්මාණයත් ගෙනාවා. කලින් එකට හොඳ ප්‍රතිචාර හම්බවෙලා තිබුනා. ඉතිං මෙදා පාරත් ඒ වගේම drama ගණයට වැටෙන තවත් සුපිරි චිත්‍රපටියක් තමා ගෙනාවේ. චිත්‍රපටියේ නම Short term 12. පැය 1 මිනිත්තු 37 පුරා දිවෙන මෙම චිත්‍රපටියට රංගනයෙන් Brie Larson, John Gallagher, Rami Malek වගේම Kaitly…

Short Term 12 (2013)

ඔන්න යාළුවනේ මම මගේ දෙවැනි නිර්මාණයත් ගෙනාවා. කලින් එකට හොඳ ප්‍රතිචාර හම්බවෙලා තිබුනා. ඉතිං මෙදා පාරත් ඒ වගේම drama ගණයට වැටෙන තවත් සුපිරි චිත්‍රපටියක් තමා ගෙනාවේ. චිත්‍රපටියේ නම Short term 12. පැය 1 මිනිත්තු 37 පුරා දිවෙන මෙම චිත්‍රපටියට රංගනයෙන් Brie Larson, John Gallagher, Rami Malek වගේම Kaitlyn Dever කෙලි පොඩ්ඩත් දායක වෙනවා. සිනමා පටය IMDb දර්ශකයේ 8.0 වගේම Rotten tomatoes දර්ශකයේ 99% හිමි කරගෙන තියෙනවා. ආයෙත් අහන්නත් දෙයක්ද? කාලෙකින් බලපු හොඳ චිත්‍රපටියක් කියන්න පුළුවන්. වැඩි කතා නැතුව කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.

Short term 12 කියන්නේ දඩබ්බර, ඒ වගේම විවිධ කෙනෙහෙලිකම් වලට ලක් උන ළමයි බලාගෙන සමජගත කරන ආයතනයක්. (group home for troubled teenagers) අවුරුදු 18 සපිරුනාම මෙයාලව සමාජගත කරනවා. මේ ළමයි මේ විදියට දඩබ්බර වෙන්න හේතුවෙලා තියෙන්නේ එයාලගේ නොහික්මුන වැඩ විතරක්ම නෙමෙයි. මෙයාලගේ වැඩිහිටියන්ගේ නොමනා ක්‍රියාකාරකමුත් ඉවහල් වෙලා තියෙනවා. ඒක චිත්‍රපටිය බලනකොට තේරුම් යයි. ග්‍රේස් කියන්නේ මේ ආයතනයේ තරුණ සුපරීක්ෂකවරියක්. ඇයත් මේ වගේ සිදුවීම් වලට මුහුණ දුන්න කෙනෙක්. ග්‍රේස්ට මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ ප්‍රශ්න වලටද?.

ඉතිං කතාව ගැන මීට වඩා දෙයක් කිව්වොත් බලද්දි කුතුහලය නැතිවෙන්න පුළුවන්. ආදරය, විනෝදය වගේම කුතුහලය සපිරි කම්මැලියක් නැතුව බලන්න පුළුවන් කතාවක් තියෙන්නේ. ඉතිං යාළුවනේ හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

ජය…!!!

Short Term 12 (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Short.Term.12.2013.1080p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

909 downloadsDownload Short.Term_.12.2013.Baiscopelk.com_.rar33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/LushanKuruppu1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලුශාන් කුරුප්පු (LUSH)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලුශාන් කුරුප්පු (LUSH)

Subtitles

909 downloadsDownload Subtitles33 KB

20 comments

  1. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

    1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      thnx for sub

  2. Asitha

    elama saho thanks me wage hoda ewata sab genawata
    jaya wewa!!!!

  3. Dulanga

    Thanks

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. praneeth madu

    tnx mcn keep going

  6. Udara Damith B\K

    ගොඩාක් ස්තූතියි

  7. Udara Damith B\K

    තැන්ක්ස්

  8. Jack

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.
    ජය...

  9. Lushan Kuruppu

    බොහෝම ස්තූතියි යාළුවනේ...

  10. Yasitha Perera

    movie eka ganna oyalage movie site eke link eka dennako

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    බුදු සරණයි.. !

  12. Dinusha Vithanage

    මචන් එකෙන්ම එල ...... පට්ට............ තව එවට සබ් දාලා අපිට කියන්න මචො.......

    1. Lushan Kuruppu

      අනිවා එකෙන්ම දිනූෂ...
      බොහෝම ස්තූතියි!

  13. Taru Rupasingha

    i love this movie

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Vihanga Raveen

    film eka hodai wage.balama balanawa.thanks.jaya wewa!

  16. Sajith Anthony

    උපසිරිසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!

  17. Lushan Kuruppu

    thanks for all comments

  18. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Big fish (2003)
    In the name of the father (1993)
    The house that jack built (2018)
    My friend dahmer (2017)
    K pax (2001)
    Frailty (2001) sub dennako