ඔන්න යාලුවනේ මම තවත් බයිස්කෝප් එකක් අරගෙනයි මේ ගොඩවදින්නේ. මේ සැරේ ගෙනාවේ ළඟදී නිකුත් උන සුපිරි චිත්‍රපටියක්. ඉතින් අපේ සඳුන් අයියා මේක කරන්න බාරගෙන තිබුනත්, එයාට තියෙන වැඩ රාජකාරි නිසා පොඩ්ඩක් මේ දවස් වල අමාරුයි කිව්වා. ඉතින් ඔන්න මට පුළුවන් තරම් ඉක්මනට ගෙනාවා. Vishal සමගින් Hansika Motwani තමයි ම…

ඔන්න යාලුවනේ මම තවත් බයිස්කෝප් එකක් අරගෙනයි මේ ගොඩවදින්නේ. මේ සැරේ ගෙනාවේ ළඟදී නිකුත් උන සුපිරි චිත්‍රපටියක්. ඉතින් අපේ සඳුන් අයියා මේක කරන්න බාරගෙන තිබුනත්, එයාට තියෙන වැඩ රාජකාරි නිසා පොඩ්ඩක් මේ දවස් වල අමාරුයි කිව්වා. ඉතින් ඔන්න මට පුළුවන් තරම් ඉක්මනට ගෙනාවා.
Vishal සමගින් Hansika Motwani තමයි මේකට ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ. ඒ වගේම දෙමල සිනමාවේ විකටයා Santhanamද මේකට රංගනයෙන් දායක වෙනවා. කතාවට බහිමුකො. සරවනන් කියන්නේ උත්සව වලට මිනිස්සු එකතු කරලා දෙන කෙනෙක් එයා තාත්තා නැතුව තමයි පොඩි කාලේ ඉඳන් හැදෙන්නේ. එයාගේ තාත්තට දරුවෝ තුන් දෙනෙක් හිටියත් එයාලා කොහෙද කියලා කවුරුවත් දන්නේ නෑ. ඒත් එක සහෝදරයෙක් තවම එයාගේ තාත්තා එක්ක ඉන්නවා කියලා එයාගේ අම්මා දන්නවා. ඉතින් දවසක සරවනන්ගේ අම්මා මේ කතාන්දරය එයාට කියනවා. අම්මගේ එකම ආසාව වෙන්නේ සරවනන්ගේ අනිත් සහෝදරයව දකින එක. ඉතින් සරවනන් එයාව හොයාගෙන ගමට යන්න තීරණය කරනවා.ඔන්න ඔච්චර තමා මට කියන්න පුළුවන්. සරවනන්ට මායා(Hansika) සම්භන්ධ වෙන්නේ කොහොමද? මෙයාට තාත්තා හම්බවෙයිද, සහෝදරයෝ හොයාගන්න පුළුවන් වෙයිද? කියන කාරනා දැනගන්න ඔයාට ෆිල්ම් එක බලන්නම වෙනවා. ඉතින් ත්‍රාසය ක්‍රියාදාම සමග විනෝදය සපිරි මේ චිත්‍රපටිය අනිවරෙන් නරඹන්න කියනවා
ඔන්න එහෙනම් මම යන හදන්නේ. යන්න කලින් අපේ අඩවියට ඇවිල්ලා චිත්‍රපටි වගේම උපසිරසි අරගෙන යන ඔයාලවත්. අපේ බයිස්කෝප් සෙට් එකේ අයවත් මතක් කරනවා. ඉතින් හෙට අනිද්දම තවත් එකක් අරගෙන එනතුරු රැදී සිටින්න කියලාත් කියන ගමන් දැන් නම් ඔන්න මම යනවා. ජය වේවා..!
422 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
D7C73FEA35EFB0CD35C388035F74A334C1A7ADB4718 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
D7B09D85BA4F6C5402FB6513D0602A93D24758391.2 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
637C8BFF4CD7DDB0D3B5B588B55E64AAA72AD8D6
14,280 downloadsDownload Aambala-2015-baiscopelk.update.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/tharaka-e1424745336831.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාරක නුවන්
Subtitles
59 comments
ChaMma
Sanjaya
Supiri film akak saho.... Thanks..... sub akata bohoma pin...
SaDuN dAnUsHkA (ධනූ)
කොහොම ස්තුතියි කරනනද මන්දා
ඔයාත් සබ් මැෂින් එකක් වෙලා නේද ?
එල කිරි බොහොම ස්තුතියි.Kasun widusha
Govindudu Andarivadele (2014) එකට sub දාන්නෙ නැද්ද....?
තාරක නුවන් දිල්හාර
දෙනවා සහෝ දෙනවා
හෙටම දෙනවාwiduranga
eka bisecope eken denakan thamai balan inne.
aniwa dennakavindu
Govindudu Andarivadele (2014) ane akata sub dennako plz
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!pathum chathuranga
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
ජය වේවා.. :) :)
එලස්ස්ස්... :)Kulanjana Maduranga
pattai ahhhhhhhhhhhh......denne kawadada kyla balan unne....danma banawa....subata thanks THARAKA saho...digatama sub demu.jaya wewa......
Mahesh
sub ekata thanx aaaaaaaaa
Sisira Hegoda
Thanks.
Dinusha Chiranka
Thanks mcn sub akata maka danakammai hitiya...godaaak pin ahhhh
sithum
maru. enakammami hitiye
chamilka
fatta ahh tksssssssssssss
Trishan
mchanla, meka patta , puluwannam ara kaaki sattai film eke sub denna
ඇලන් වීක්
පට්ට ෆිල්ම් එක ඇ නියමයි
Gayan
Thanks for the sub... (y) (y)
DNTDS
Thanks Machan Sub 1ta :-D
udara
ado thanx bokka..suppa aaaa..........
shan
thanks machan
thisal
අඩො පට්ට ඇ තැන්ක්ස් සබට
inusha maduranga
niyamay machan... thawath apita aluth tamil,teligu fims wala sub aran endoooo
dinushan
sub ekata thanks
pasindu hasalanka
ඔන්න මමත් ෆිලුම බාගතවෙන්න දැම්මෝ :D
සිංහල උපසිරසට තුති.. !Shashika
gdeak thnx mchn sub ekata
indika
thn Q :)
sanj
Thanx bro
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !පොඩි මෑන්
Saho enakan balan hitiye, :) Tamil nan ithin aniwa thamai
Sabata godakma Thanks, Thawa tamil akakma demu :lol:Fer
Hansika innawanan nobala kohomada. thnx machooooooo
niro
thnx macho....danmama banawa....jaya wewa!!!!!11
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
yanaka thambawita
Ela saho.thanks
kavindu
sha maru filuma vishal ge niyamai denakam unne tnx
yasas amaranath
tnx for sub digatama karagena yanna
magen subha pathum!!!!! jayawewa!!!!!! :) :) :) :)“චූටී මල්ලි”
aniwa balami
එල
සබට තුති
ඔබට ජය...........sanka
sub ekata pin ayya
Sameera
thanx...one more please
buddhi
patta........
DoN
Comedy film එකක් තමයි... ෆිලුම හොදයි බලන්න.. sub එකට ස්තූති..
නලින්
ස්තුතියි තාරක!
සදුන්, තාරක, ඉමේෂ්, වගේ අපේ සෙට් එක ඉන්නකල් දමිල සිනමාවට අපෙන් බේරෙනවා බොරු.
උබලා නැත්නම් දෙමළ ෆිලුමක් බලන්න හිතන්නෙවත් නැ. බලන එකක් හරි බලන්නේ උබලාගේ සුපිරි සබ නිසා..
ස්තුතියි කොල්ලනේ.. එලස්ස් වේවා!
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishshanka ruwan
ස්තූතියි :)
suu
:) ස්තූතියි :) :) :)
Sameera
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!maduka
මාත් ඔන්න ඔහේ බා ගත්තා ..
විශල් ඉන්න නිස හොද පිලුමක් වෙන්න ඇති ..
සබට ස්තුතියි ..
ජය වේවා ...Yenu
Thank you....digatama sub denna...........
dana
thanks machan. digatama sub denna.
දසන් බුද්ධික
ඔන්න ගත්තා මලයා...
සබට තුති...
ජයවේවා.....!!!අදිත ප්‍රවීන්
නියමයි කොල්ලෝ !
බොහොම ස්තුතියි සබට .Chami.S
Thanks...
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ado patta suppa bn Tharakaya ela machan digatama dapu sub ekata thankx mama 1st da koheda :3