Watch Trailer

The Boy Next Door (2015) | අල්ලපු ගෙදර කොල්ලා… (18+) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්, Seventh Son (2014) එකෙන් පස්සේ තවත් ෆිල්ම් එකක් අරගෙන එන්න තමයි හදන්නේ. මේකෙත් තවම ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා නැහැ, අසාලිවිමක් තමයි කලේ. ඒ නිසා අනිත් එව්වට වැඩිය මහන්සි වෙන්න උණා. ඒ වගේම මේකේ තවම හොඳම පිටපත් නිකුත් වෙලා නැහැ. නමුත් අපි මේ ලබා දෙන පිටපත් කිසිම ගැටළුවක් නැතුව නරඹ…

The Boy Next Door 2015
කොහොමද ඉතින්, Seventh Son (2014) එකෙන් පස්සේ තවත් ෆිල්ම් එකක් අරගෙන එන්න තමයි හදන්නේ. මේකෙත් තවම ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා නැහැ, අසාලිවිමක් තමයි කලේ. ඒ නිසා අනිත් එව්වට වැඩිය මහන්සි වෙන්න උණා. ඒ වගේම මේකේ තවම හොඳම පිටපත් නිකුත් වෙලා නැහැ. නමුත් අපි මේ ලබා දෙන පිටපත් කිසිම ගැටළුවක් නැතුව නරඹන්න පුළුවන් කියලා කියනවා. ඒ නිසා බය නැතුව බා ගන්න. 1, 2, 3 පොඩිම හරි සැකයක් තියෙනවා නම් මේ පින්තූර ටිකත් බලලම ඉන්න.

Jennifer Lopez. මෙයා ගැන දන්නවද ඔයාලා. නොදන්න විදියක් නම් නැහැ. 🙂 . මෙයා නිළියක් වගේම ලෝක ප්‍රසිද්ධ ගායිකාවක් නෙහ්, ඒකයි මම කිව්වේ නොදැන ඉන්න නම් බැහැ කියලා. 🙂 . IMDb එකට අනුව 4.4 ක් තමයි ලැබිලා තියෙන්නේ. මම නම් මේකට 7 ක් වගේ දෙනවා.  අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ  Rob Cohen. නිකුත් වුණේ ජනවාරි 23 වැනිදා.

ක්ලෙයාර් කියන්නේ ස්වාමිපුරුෂයා ගෙන් වෙන්වී නැතත් විවිධ පවුල් ප්‍රශ්ණ හමුවේ ජිවත් වෙන සුරූපී සරාගී අම්මා කෙනෙක් වගේම ගුරුවරියක්.  කෙවින් තමයි පුතා. නෝවා කියන්නේ ක්ලෙයාර් ගේ අල්ලපු ගෙදරට අළුතෙන් ආව කඩවසම් තරුණයෙක්. නෝවා ඇවිත් තියෙන්නේ එයාගේ මාමා ගේ අසනීප තත්වය නිසා එයාට උදව් වෙන්න. නෝවා, ක්ලෙයාර් ගේ නිවසේ වැඩ වලට උදව් වෙනවා. ඒ වගේම කෙවින්ගේ හොඳම යාළුවා වෙනවා. ඒ නිසා නිතරම වගේ කෙවින්ගේ ගෙදර යනවා එනවා. නෝවා ට ක්ලෙයාර් ගැන අදහසක් ඇති වෙනවා වෙන්නේ මේ අතරේ තමයි. වගේම ක්ලෙයාර් ගේ හිතෙත් නෝවා ගැන අදහසක් ඇති නොවෙනවා නොවේ. හරියට අර ගින්දරයි පුළුනුයි එකට තියන්න බැහැ කියනවා වගේ.

එක් සති අන්තයක එක්තරා දිනයකදී කෙවින් තාත්තා එක්ක ඇවිදින්න යනවා. එදා ගොඩක් වහින කුණාටු සහිත දවසක්. නෝවට ඉවසන්නම බැරුව යනවා, කොහොම හරි හේතුවක් හදාගෙන ක්ලෙයාර් ව ගෙදරට ගෙන්න ගන්නවා. ඒ කොහොමද කියලා ඔයාලම බලන්න ඈ.) මේ දෙන්නගේ පළමු එකතු වීමෙන් පස්සේ කතාව සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා. කෙවින්ගේ තාත්තා ක්ලෙයාර් ට නැවතත් ලං වෙනවා. මේක නෝවට ඉවසන් ඉන්න බැහැ. නෝවා සහ ක්ලෙයාර් ගේ එකතු වීම වීඩියෝ කරගෙන තියෙන නෝවා, ක්ලෙයාර්ව එයාට නැති වෙන්න යනවා කියලා දැනෙනකොට පිස්සු කෙලින්න ගන්නවා.. ඇති නේද දැන් කිව්වා. ඔක්කොම කිව්වොත් වැඩකුත් නැහැනේ. අන්තිමට මොකද වෙන්නේ කියලා දැනගන්න නම් බලන්න ඉතිං…

 මම කලින් ගෙනාපු උපසිරැසියෙදී ඔයාලට කිව්වනේ, දැන් දැන් අපට ලැබෙන ප්‍රතිචාර වල අඩුවක් තියෙනවා කියලා. නමුත් ඒකට නම් නොසෑහෙන්න සළකලා තිබ්බ. එහෙම අදහස් දක්වනවා නම් කාටද උපසිරැසි නොකර ඉන්න හිතෙන්නේ.  🙂 🙂 ඔයාලා උපසිරැසික් බාගත කරනකොට හැමෝටම අදහසක් දක්වලා යන්න අමතක කරන්න එපා.

 අපේ උපසිරැසි කණ්ඩායමේ නිර්මාණි සහෝදරියට විශේෂ ස්තුතිය. හැමෝටම ජයෙන් ජය. සුබ දවසක්!!! 

 

24:   The Boy Next Door (2015)   on IMDb

 

 

450 MB (720p BR x265 HEVC)කොපිය මෙතනින් බාගන්න FD1E1C96433448A0043E78FAD24A0D7093084671 702 MB (720p BR)කොපිය මෙතනින් බාගන්න 13BE7E2C31CE64CFA90E81D923F1D667A20243AE 1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න 680FC68005067710E7794767D105ED91ADEB442E

 

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

18,033 downloadsDownload The-Boy-Next-Door-2015.-BR-update.zip202 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/11076010_10152954008084843_721201266_n-e1427053921905.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

18,033 downloadsDownload Subtitles202 KB

157 comments

  1. Charitha

    අද පළවෙනියා මම :-) ඔන්න බාගන්න දැම්මා.

  2. gayan

    ela ela.negala yana ekak daala thiyenne.tnx

  3. DILII

    patta machan.... enakan balan hitapu movie ekak.... thawa thawa daanna dhayrra shakthiya labeewaaaa

  4. Chami

    නියමයි සහෝදරයා ජයෙව්වා :D

  5. Trishan

    good job bro

  6. prasad

    ela machan.....thanks

  7. chandula

    Maru a..........
    Good Job.... :D

  8. kanchuka

    nice job keep going bro.........

  9. sithija

    macho 404 error eka enawa. torrent not found.

  10. dhanush

    පට්ට වැඩක් ,සුපිරි,,,,,,,,,,,

  11. chamath225

    jaya veva !

  12. කේ.යූ.ජී. උදාර

    ඔන්න මාත් ගත්තා.
    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ............

  13. Jack

    නියමයි මචෝ.
    අලුත්ම එකක්නේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  14. සරත්

    මහන්සිය වතුරේ ගිහින්. ටොරන්ට් නොට් ෆවුන්ඩ්. ඔය බාන කට්ටිය බොරුවට නේද බාන්න දැම්මා කියන්නේ?

  15. shashi

    thank u soo much bro.. digatama sub denna shakthiya dahirya labewa!!! (Y)

  16. sas

    thanx bn

  17. යශෝධ

    අපොයි කොල්ලා සබ් එකක් ගෙනත්.. ෆිලුම නම් ටික දවසක් වෙනවා ලැබිලා.. බලන්න ලැබුණේ නෑ. වෙලාවක් ලැබුණ ගමන් සබත් එක්කම බලනවා එහෙනම්. බොහොම ස්තූතියි සමීර අයියේ උපසිරැසියට.. ජයම වේවා..! එලස්ස්ස්....

  18. Thanu

    Thanku saho sub 1ta, ela

  19. DNTDS

    Thanks Machan Sub 1ta :-D

  20. Dhanuka Kaushalya

    ela.... jayen jaya.

  21. Yasmika Saubhagya

    හප්පේ......... ලොවෙත්ම නැති කතාවක් ගෙනත් තියෙන්නෙ..
    මේ දැන්ම බාන්න දානවා...
    බෝම පිං කිව්වා සමීර අයියෙ ඔන්න උපසිරසියට :D

  22. zidath

    Thnxssssssssssssssssss

  23. madusanka jayasooriya

    wow. niyamai. aniwa balanna oni. thanks sub ekata.

  24. yasas amaranath

    414 mama tnx for sub...

  25. බ්ලැක් පැන්තර්

    අප්පා... ජෙනිෆර් අක්කා නොවැ ඉන්නේ. එහෙනම් නොබලා කෝමෙයි.... :D
    ඔන්න බාන්න දානවා සමීරයෝ...
    සබට තුති වේවා...!!!
    ජය...!!!

  26. හසන්ත මාලිංග

    ඔන්න අපිත් බා ගත්ත..
    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ... :D

  27. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    appe...
    මෙයාල තාම ඉන්නවා නේද?
    ආරංචියක් ආවා බැන්දයි කියලා...
    කොහොමද ඉතිං පවුල් ජීවිතේ...
    සුභ පැතුම් හොදේ...
    එහෙනම්..
    ඔන්න ෆිල්ම් එක ගන්නවා...
    ජෙනිෆර් අක්කා ගැන ලාවට වගේ දන්නවා..
    එහෙනම් ඔන්න ගත්තා හොදේ,...
    ජය වේවා!!!

  28. pavan

    hoda kopiyak release una gaman furious 7 eka danna puluwanda

  29. La හිරු

    ela kiri

  30. Kulanjana Maduranga

    Elazzzzzz.menna banawa…subata thanks SAMEERA aiye….digatama sub denn.obata jaya……………..

  31. thisal

    තැන්ක්ස් මචන් BR ආවම බලමු පට්ට බන් උබ

  32. Sam

    thnkss broo..niyamai..elzzzzzz..

  33. kanchana

    lassana lipiya niyamay

  34. kanchana

    eka neme Thamara malli mathak kala kiyanna....

    wetting for him...

  35. Chathu

    thanks mcn uba nn maxaaa...

  36. jema

    ela bnzz tnx

  37. රවිඳු නිපුන්

    තෑන්ක්ස් සබ් එකට අයියේ...
    දෙනකල්මයි බලන් හිටියේ..
    හව එකක් ගේන්න ඉක්මනට!

  38. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:

  39. Ravindu Chiranjeewa

    නියමයි කොල්ලෝ......

  40. Lasitha

    tnks

  41. anuka piumal

    ෆිල්ම් බලන අය දන්නවනෙ සබ් එකක් කරන කොට කොච්චර කියල පරිවර්තන කරල ටයිප් කරන්න ඕනෙද කියල ඒක නිසා සබ් එක download කරන හැමදේනාම අදහසක් පළකරනවම් සබ් කරන අයත් දිරිමත් වෙනව

    සබ් එකට ස්තූතියි
    ජයවේවා

  42. chathura madusanka

    ela tanks aaaa

  43. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    නියමයි, නියමයි,
    මේක මෙච්චර ඉක්මනින් ලැබෙයි කියලනම් හිතුවේ නෑ.
    සමීර අයියා වැඩේ ඉක්මනින් ගොඩ දාලා තියෙන්නේ.
    හැබැයි ඉතින් Br එනකම්ම ඉන්නවා.
    ජෙනිෆර් අක්කගේ සිංදු කොහොමද කියලනම් දන්නවනේ,
    බලමුකෝ රගපැම කොහොමද කියලා.
    තව එකක් ඉක්මනින් ගෙමු.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  44. Sam

    Thanx yalu.... Digatama sub denna. Obata jaya

  45. udakarz

    Onna mamath bagaththa

  46. janaka

    thanx

  47. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  48. prasanna

    Thanx

  49. Jude

    Meke SUB galapenne na.

  50. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.