Watch Trailer

Vengeance of an Assassin (2014) | ඝාතකයෙකුගේ පළිගැනීම.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න අද දවසේ තවත් විදේශීය චිත්‍රපටයකට සිංහල උපසිරැසි සමඟින් මම ඔයාලා හමු වෙන්න ආවා. අද දවසේ මම ගෙනාවෙ 2014 වර්ෂයේ තායිලන්තයේ නිෂ්පාදනය කෙරුනු යුද්ධ, ක්‍රියාදාම, අපරාධ සහ සටන් ගනයට වැටෙන චිත්‍රපටයක්. කතාව ගැන මම මෙහෙම කියන්නම්. Thee සහ Than ජීවත් වෙන්නෙ මාමා කෙනෙක් එක්ක පොඩි ගරාජයක්…

Vengeance of an Assassin 2014

කොහොමද යාළුවනේ… ඔන්න අද දවසේ තවත් විදේශීය චිත්‍රපටයකට සිංහල උපසිරැසි සමඟින් මම ඔයාලා හමු වෙන්න ආවා. අද දවසේ මම ගෙනාවෙ 2014 වර්ෂයේ තායිලන්තයේ නිෂ්පාදනය කෙරුනු යුද්ධ, ක්‍රියාදාම, අපරාධ සහ සටන් ගනයට වැටෙන චිත්‍රපටයක්. කතාව ගැන මම මෙහෙම කියන්නම්. Thee සහ Than ජීවත් වෙන්නෙ මාමා කෙනෙක් එක්ක පොඩි ගරාජයක් දාගෙන. ඒ දෙන්නගේ අම්මයි තාත්තයි පොඩි කාලෙදිම නැති වෙලා. ඉතින් මෙහෙම යද්දි දවසක් Thee දැන ගන්නවා ඔවුන්ගෙ දෙමව්පියන්ව මරලා දාපු බව. මේ නිසා ඔහු ඒ පළිය ගන්න හිතා ගෙන කුලී ඝාතකයෙක් බවට පත් වෙනවා. ඔහුට ලැබෙන එක මෙහෙයුමකදි ගෑණු ළමයෙක්ව බේරගන්න වෙනවා. පස්සෙ මොහු දැන ගන්නවා එහෙම මෙහෙයුමක් ලැබුණෙ ඒ ගැහැණු ළමයව මරලා මෙයාව ඒකට අහු කරන්න හදන කට්ටියක් නිසා කියලා. කොහොම හරි Thee මේ තරුණියව බේර ගන්න ගොඩක් උත්සාහ දරණවා. කතාව මෙහෙම ගලා ගෙන යද්දි මෙයාගේ දෙමව්පියන්ගෙ මිනීමරුවා කවුද කියලත් දැන ගන්නවා. අන්තිමට Thee සහ Than දෙන්නම එකතු වෙනවා මේ පළිය ගන්න. ඉතින් මේ දෙන්නගේ බලාපොරොත්තුව ඉෂ්ට කර ගන්න පුළුවන්ද? ගෑණු ළමයාව බේර ගන්න පුළුවන් වෙයිද? මෙයාලගේ දෙමව්පියෝ කවුද? ඇයි එයාලව මරලා දැම්මෙ? කවුද මිනීමරුවා? කියන හැම ප්‍රශ්ණෙටම උත්තර චිත්‍රපටය නැරඹීමෙන් දැන ගන්න පුළුවන්.    IMDBදර්ශකයේ 5.8 ක අගයක් ලබා ගෙන ඇති මෙම චිත්‍රපටය සුපිරි සටන් ජවනිකා, ලේ වගුරවා ගැනීම්, වලින් පිරුණු ක්‍රියාදාම චිත්‍රපටයක් උනත් ඇසට කඳුලක් උනන සහ හාස්‍යජනක අවස්ථා වලින්ද සමන්විත වෙනවා. පළමුවරට තායිලන්තයේ 2014 නොවැම්බර් මස 13 වන දින තිරගත වුණ මෙම චිත්‍රපටයට Thee ලෙස Dan Chupong ( Ong-bak (2003), Ong-bak 3 (2010) and Dynamite Warrior (2006)) ප්‍රධාන චරිතයට දායක වෙනවා. ඔහු රඟපාපු චිත්‍රපට බලපු අය දන්නවනෙ කොයි වගේ සටන්ද තියෙන්නෙ කියලා. ආයෙ ඉතින් පටන් ගත්තු වෙලාවෙ ඉඳන් අන්තිම වෙනකම් එක හුස්මට බලන්න පුළුවන්. තවත් දෙයක් කියන්න ඕනෙ. ඒ තමයි මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වන Panna Rittikrai ( Ong-bak (2003), Ong-bak 3 (2010)) මෙය තිරගත වීමට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා. එහෙනම් හැමෝටම මෙම චිත්‍රපටය රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන්, මම සමුගන්නවා.  තවත් උපසිරැසියකින් හමුවෙමු.

 

බයිස්කෝප් අඩවියට ජය!!!

Vengeance of an Assassin (2014) on IMDb

 

 

738 MB (BR) කොපිය මෙතනින් බාගන්න

C07C67A5ED6EAE45F729519A8D3D958BA91DA686

899 MB (BR) කොපිය මෙතනින් බාගන්න

929A909B174F3A40E460301C3C8B2DA1872F520D ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,352 downloadsDownload Vengeance.of_.an_.Assassin.2014.baiscopelk.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ෂෙරින් සමාධි

Subtitles

5,352 downloadsDownload Subtitles39 KB

48 comments

  1. කැලුම් ගුණසේකර

    එළ එළ. නියම ෆිලුමක් වගේ. ස්තුතියි උපසිරැසියට.

  2. hewath ayeesha

    උපසිරසියට බොහෝම ස්තුති සහෝදරිය fesat 4 Horror film එකට සබ් දෙන්නකෝ පුලුවන්නම්

  3. dhanushka

    onna apith bawa
    thank sub ekata

  4. malinga

    Kaaki Sattai movie ekata sub eka dennakooooooooooo

    :D

  5. M creationz

    සබට තුති සහෝදරිය..

  6. Jack

    නියමයිනේ ශෙරින් අක්කියො.
    තායි චිත්‍රපටි වල සටන් ගැන ඉතින් ආයේ අහන්න දෙයක් නෑ.
    බොහෝම සතුටුයි මේකට ගෑණූ ලමයෙකුගෙන් සබ් දුන්නු එකට.
    ස්තුතියි කියන ගමන් මමත් ගත්තා.
    ජය.

  7. Sanjaya

    Elama Film akak.... Thanks Saho............. samadhi.

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. Thanu

    Thanku sis sub 1ta

  10. Kulanjana Maduranga

    niyama filumak ne.bagena balamu..thanks SEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  11. pathum chathuranga

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
    ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
    ජය වේවා.. :) :)
    එලස්ස්ස්... :)

    1. pathum chathuranga

      සොරී........
      සහෝ කියලානේ ටයිප් වුනේ...
      බෝම ස්තුතියි අක්කා සබ් ඒකට...

  12. Ranjan

    කෙල්ලේ අර අධ්‍යක්ෂතුමාගේ නොනට කියන්න මම කිව්වා කියලා මාගේ හදවතින්ම එයා මලාට කණගාටු වන බව අනික තමයි දෙනවා නම් මේ තායිලන්න රෙද්දවල් දෙන්නේ නැතතිව ඉන්ග්‍රිසි එකක් දෙන්න එතකොට ඉන්ග්‍රිසිවත් ඉගෙන ගන්න පුලුවන් පුලුවන් නම් Drive (1997) මේ විත්‍රපටිය සබ් කරලා දෙන්න කෝ

    1. Ruwan

      English එකක් බලද්දි English subtitle එකම download කරගෙන බලන්න. නැතුව මේ කවුරුවත් පරිවර්තනය කරපුවා බලන්න එපා. අනිත් එක තායිලන්ත රෙද්දවල් බලන්න නම් මගේ site එකට එන්න ඕනේ.. :D

    2. kusal

      ah ethakota uba kiyana ewada dan denna one?...engrisi egana ganna class pala...gemba.

    3. kusal

      meka kiwwe ranjanta.....

    4. kusal

      uba wage moda moosala meeharakek......

    5. kusal

      thanks sahodari...digatama sub denna one harida... nawaththanna epa....

  13. DNTDS

    Thanks Machan Sub 1ta :-D

  14. udara

    elazzzzz mchn.............

  15. thisal

    තැන්ක්ස් බන් පට්ට

  16. Ranjan

    මට නම් කියන්න තියෙන්නේ අර කුසල් කියන එකයි රැවන් කියන එකයි එකම නමකින් ඉන්න මාඩයෝ දෙන්නෙක්ද කොහේද අනික අර රැවන් කියන එකා තායිලන්ත බලන්න එන්න කිව්වට උගේ සයිට් එක දාලත් නැහැ ඉංග්‍රිසි ඉගෙන ගන්න ඉංග්‍රිසි සබ් අරගෙන බැ මොකද සිංහල අපේ මව් භාෂාව නිසා සිංහල සබ් ඕන අපි පුලුවන් තරමි ඉංග්‍රිසි චිත්‍රපටි බලන්නේ ඒකයි සබ් එක්කම එවා ඉගෙන ගන්න ගැබෙන නිසා අනික අර කුසල් පාවිචිචි කරලා තියෙන වචන වලින්ම එයාගේ අම්මා ගැනයි තාත්ත ගැන විතරක් නෙමේ එයාගේ මෝඩකමත් ප්‍රදර්ශනය වෙනවා ඉංග්‍රිසි ක්ලාස් යන්න කියන්නේ එයා හරියට සල්ලි දෙනවා වගේ මෝඩකම තිබුනට ප්‍රදර්ශනය කරන්න නරකයි.අනික මෙවාගේ සයිට් එකක් 70000 විතර කට්ටිය එනවා යනවා ඒක නිසා වචන භාවිතාවේදි අසැබි වදන් භාවිතය හොද නැහැ.ආයිමත් මට කණගාටුවෙන් හරි කියන්න තියෙන්නේ රැවන්ටයි කුසල්ටයි මොනවා දුන්නත් මොලේ දෙන්න බැනේ ඒකයි.

    1. Patas

      Same to you Hikz................

  17. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:

  18. indika

    thn Q :)

  19. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    One Bak පොරගේ වැඩක්නම් කොහොමද අතාරින්නේ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සමාධි :P ජය

  21. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  22. Deex

    thanks.

    digatama karagena yanna..................

  23. DoN

    Sub එකට ස්තූති ...film එකේ නම් කියන්න තරම් හොදක් නැහැ.. බලන්න කියල කියනවා ඒ උනත්..

  24. udaya

    sub ekata thnks...

  25. ishan

    Thanx Bro........

  26. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Chami

    Thanks

  28. isuru neranjan

    tnx

  29. dilusha nuwan

    නියමයි සිස්! දිගටම සබ් දෙමු!

  30. දසන් බුද්ධික

    ඔන්න ගත්තා අක්කේ...
    සබට තුති...
    ජයවේවා.....!!!

  31. howtoty

    Thanks

  32. Nelson

    Good Work Friend, Thanks!

  33. avishka

    thanks bro

  34. ANJANA

    Thanks...

  35. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  36. Lahiru Dinesh

    තන්කුයි වේවා! :)

  37. sanjeewa

    සබ් එකට බොහෝම ස්තූතියි!

  38. vikum hansaka

    සබ් එක super...KOSUNOM.....

  39. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    ඉදිරියටත් සබ් දෙමු
    ජයෙන් ජයම වේවා..

  40. game baiya

    lassana,, ela filumak kelle...... thanks sabata.........

  41. Anonymous

    THANKS