Watch Trailer

Aao Wish Karein (2009) with Sinhala Subtitle |”මිකීගේ කතාව”[සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්. ලස්සන හිංදි සලරුවක් අරගෙන ආවා. මේක බාර අරගෙන සෑහෙන කාලයක් උනා. කරදර ගොඩක් උන නිසා බාරදෙන්න පරක්කු උනා. ඒකට සමාව ඉල්ලනවා. කතාව ගැන කියනවනම් මෙන්න මෙහෙමයි. මිකී කියන්නේ වයස අවුරුදු 12ක පොඩ්ඩෙක්. මෙයා කෙනෙක්ට ආදරය කරනවා. එයා තමා මිතිකා.හැබැයි පොඩී අවුලක් තියනවා. මේ ගෑනු ළමයට වයස අවුරුදු 22ක්…

Aao Wish Karein (2009)

ආයුබෝවන්. ලස්සන හිංදි සලරුවක් අරගෙන ආවා. මේක බාර අරගෙන සෑහෙන කාලයක් උනා. කරදර ගොඩක් උන නිසා බාරදෙන්න පරක්කු උනා. ඒකට සමාව ඉල්ලනවා. කතාව ගැන කියනවනම් මෙන්න මෙහෙමයි.

මිකී කියන්නේ වයස අවුරුදු 12ක පොඩ්ඩෙක්. මෙයා කෙනෙක්ට ආදරය කරනවා. එයා තමා මිතිකා.හැබැයි පොඩී අවුලක් තියනවා. මේ ගෑනු ළමයට වයස අවුරුදු 22ක් වෙනවා. ඔහොම ඉන්නකොට මිකීට දැනගන්න ලැබෙනවා එයා හදාගන්න ගත්ත ළමයෙක් කියලා. මේ දුකින් ඉන්නකොට කෙනෙක් පෙන්නනවා එයාට ප්‍රාර්ථනා ළිඳක්. මිකී ප්‍රාර්ථනයක් කරනවා. ඒ තමයි එයාව ඉක්මනට ලොකු වෙන්න කියලා. මෙයාගේ ප්‍රාර්ථනාව සඵල වෙනවා. හැබැයිපොඩි කොන්දේසියක් එක්ක. ඒක මම කියන්නේ නෑ. මිකී ඇඟෙන් ලොකු උනාට මනසින් පොඩී. ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා. හිනා වෙවී බලන්න පුළුවන් කතාවක්. වැරදි ඇතොත් සමාවෙන්න කියලා ඉල්ලන ගමන් මම සමුගන්නම්.

 

Aao Wish Karein (2009) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

4b8ccc8c377542c93d84ad9e5f974ae818f93679

 

 

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,882 downloadsDownload Aao-Wish-Karein-2009-baiscopelk.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/නාමල්-දිද්දෙණිය.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාමල් දිද්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නාමල් දිද්දෙණිය

Subtitles

1,882 downloadsDownload Subtitles46 KB

22 comments

  1. rasika

    super thankz machan...mama asawen balapu film ekak...dan sub ekka aye supiriyata balanwa...good luck...

  2. achi

    ලස්සන ෆිල්ම් එකක් වගේ...
    ස්තූති සහෝ...
    ජය!!!

  3. suu

    thank uuu :) :)

  4. Aa

    Txz

  5. Kulanjana Maduranga

    niayamai…lassana storyak ne..thanks NAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. lk

    thnkssss pattaaa

  7. lk

    digatama subs denna

  8. thisal

    TNXXXXX

  9. achintha

    thanksssss

  10. D Chamara

    kathawa hodai wage aniwa balanna oni thanks sahoo

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. Sanju prasad

    mmmm.hodai wage.aran balamuko.elakiri #namal saho
    Good Luck

  13. Supun

    මේකෙ Seeds නැහැ. 97% වලින් පස්සෙ Download වෙන්නෙ නැහැ.

    1. shehan

      mtath ehemai no seeds plz help

    2. එන්.විජිත අසංක

      97% ඩවුන්ලෝඩ් වුණාට පස්සෙ බලන්න පුළුවන්.

  14. devin

    manjhi the mountain man මෙ හින්දි ෆිල්ම් එකේ සබ් දෙන්නකො බ්‍රෝ .... උපසිරැසියට තුති…

  15. randika

    Pattayi mcn..elama

  16. sachira

    Welcome Back 2015 move ekath haki ikmnta denna jayawewazz

  17. එන්.විජිත අසංක

    සුපිරිම සුපිරි කථාවක්. නිළියත් මාර ලස්සනයි. සබට බොහොම ස්තූතියි සහෝ.
    Keep it up.

  18. රොයිලි

    බොහොම ස්තූතියි නාමල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි
    සුපිරි වැඩක්
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!!

  20. විදුර ප්‍රසංග්ංන

    sub ekata thanks bro