Watch Trailer

Dark Was the Night (2014) with Sinhala Subtitle| වනාන්තරයේ රාක්ෂයා. [සිංහල උපසිරසි සමඟ]

තවත් Horror, Thriller වර්ගයේ ෆිල්ම් එකක් අරං ආව මම එහෙනම්. මේ දවස් වල වැස්සයි විදුලි කෙටිල්ලයි නිසා සබ් කොටන්නත් අමාරුයි. කොහොමහරි ඔන්න අන්තිමට මේක ඉවරයක් කරගත්ත. මේ ෆිල්ම් එකට IMDB අගය 5.6ක් මේ වෙද්දී ලබාගෙන තියනව. Steve Agee, Lukas Haas තමයි ප්‍රධාන චරිත කරන්නෙ. හරි මම එහෙනම් දැන් ෆිල්ම් එක ගැන ට…

Dark Was the Night 2014

තවත් Horror, Thriller වර්ගයේ ෆිල්ම් එකක් අරං ආව මම එහෙනම්. මේ දවස් වල වැස්සයි විදුලි කෙටිල්ලයි නිසා සබ් කොටන්නත් අමාරුයි. කොහොමහරි ඔන්න අන්තිමට මේක ඉවරයක් කරගත්ත. මේ ෆිල්ම් එකට IMDB අගය 5.6ක් මේ වෙද්දී ලබාගෙන තියනව. Steve Agee, Lukas Haas තමයි ප්‍රධාන චරිත කරන්නෙ. හරි මම එහෙනම් දැන් ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්.

පෝල් තමන්ගෙ බිරිඳගෙන් වෙන් වෙලා ඉන්නෙ. ඒවගේම එයා ආරක්ෂක නිලධාරියෙක්. තමන්ගෙ ප්‍රදේශයට හඳුනා නොගත් සතෙක් එනව. ඒ ප්‍රදේශයේ කැලෑවෙ තමයි ඉන්නෙ. ඔහොම ඉන්නකොට ටිකෙන් ටික ඒ සත්ත්වයා කැලේ සතුන්ව, නගරෙන් කැලේ පැත්තට යන මිනිස්සුන්ව මරන්න පටන්ගන්නව. ඒත් හොන්දම් සාක්ෂි ලැබෙනකන් පෝල් විශ්වාස කරන්නෙ නැහැ මෙහෙම සතෙක් ඉන්නව කියල. මිනිස්සු හිතන්නෙ මේක පුරාණ කාලෙ ඉඳන් තියන මිත්‍යා කථා වල ඇත්ත වීමක් කියල. කොහොම හරි සිද්ධ වෙන දේවල් එක්ක පෝල් තේරුම්ගන්නව කැලේ අමුතු සතෙක් ඉන්නව කියල. පෝල්ට තව සහයකයෙකුත් ඉන්නව. මේ දෙන්න තමයි මේ ප්‍රශ්නෙ විසඳන්න මූලික වෙන්නෙ. ඉතිං මෙයාලට මේ සතාව අල්ලගන්න පුළුවන් වෙයිද? පෝල්ට නගරෙ මිනිස්සුන්ව බේරගන්න පුළුවන් වෙයිද? එයාගෙ කැඩුණු පවුල එකතු වෙයිද? අන්තිමටම තවත් නොහිතපු දෙයක් වෙනව… ඒ මොකක්ද? මේ ඔක්කොම බලන්න නම් ඉතිං බාන්නම වෙනව. හරි එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමුවෙමු. හැමෝටම ජය!!!

 

Dark Was the Night (2014) on IMDb

 

 

730 MB (BR) කොපිය මෙතනින් බාගන්න

E09146AE17C81C1FD6B463198A927198F0106580   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,756 downloadsDownload Dark.Was_.the_.Night_.2014-baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

1,756 downloadsDownload Subtitles315 B

17 comments

  1. Kasun Malinga

    කෝ බං sub එක download වෙන්නේ නැහැනේ.

  2. Lakmal

    thanks.........

  3. Kasun

    මචන් crome එකෙන් download වෙන්නේ නැහැ.

  4. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. deleepa

    අචින්ත මල්ලි පුලුවන් නම් OUT OF THE DARK (2014) කියන හොරර් චිත්‍රපටියත් සබ් කරලා දෙන්නකෝ ඒක පොඩි ලමයි කට්ටියක් ගැන කියවෙන එකක් අනේ ප්ලීස් සබ් කරලා දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්

  6. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!

  7. Udara Rashmika

    Thanks brother

  8. Amalka

    Thank You

  9. Sajith Anthony

    සුපිරි ෆිල්ම් එකක් සහෝ...
    ගොඩක් ස්තූතියි සබ් එකට...
    ජය වේවා !!!

  10. s

    thankx

  11. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  13. Tharaka Lahiru

    niyamayi sahoo

  14. mithun

    Thx bro niyama filuma

  15. lakshan

    thanks machn....

  16. Anushka

    Thanks...

  17. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි