මේක ලස්සන ෆිල්ම් එකක්. ගිම්හාන කාලේදී නිමාඩුවක් ගතකරන්න යන කොල්ලෙකු වටා තමයි මේ කතාව ගොතිලා තියෙන්නේ. ඒ කොල්ලට අහම්බෙන් ලස්සන විවාහක කාන්තාවක් හම්බෙනවා. කොල්ලා එයත් එක්ක යාලු වෙනවා. ඒ කාන්තාව අතින් ඇයගේ සැමියා ජීවිතක්ෂයට පත් වෙනවා. නමුත් මේ කොල්ල ඒ කාන්තාවට තියෙන ආදරේට ඒක හංගන්න උත්සහ කරනවා. විශේෂ…

මේක ලස්සන ෆිල්ම් එකක්. ගිම්හාන කාලේදී නිමාඩුවක් ගතකරන්න යන කොල්ලෙකු වටා තමයි මේ කතාව ගොතිලා තියෙන්නේ. ඒ කොල්ලට අහම්බෙන් ලස්සන විවාහක කාන්තාවක් හම්බෙනවා. කොල්ලා එයත් එක්ක යාලු වෙනවා. ඒ කාන්තාව අතින් ඇයගේ සැමියා ජීවිතක්ෂයට පත් වෙනවා. නමුත් මේ කොල්ල ඒ කාන්තාවට තියෙන ආදරේට ඒක හංගන්න උත්සහ කරනවා. විශේෂ කාන්තාවක් මේ ගැන පරීක්ෂණ කරන්න එනවා. මේ ඔක්කොම අහඹු දේවල් වගේ පෙනුනට කතාව අන්තිමට තමයි තේරෙන්නේ ඇත්තටම මොකද වෙන්නේ කියල.. ඇත්තටම සිද්ද වෙන්නේ ඔහුව උගුලකට අහුවෙන එක… ඔයාලත් බලලම තීරණය කරන්නකෝ මොකක්ද ඇත්තටම වෙන්නේ කියල.
මන් නම් හිතන්නේ මේකෙන් අපිටත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා. මොකද ඒ කොල්ලත් අපි වගේම සැහැල්ලුවෙන් ඉන්න එකෙක්නේ, වැඩිදුර හිතන්නේ නැති… 😉 මේකට IMDB 5.5ක rating එකක් තියෙනවා.. Isabel Lucas හා Nick Jonas ප්‍රදාන චරිත වලට පන පොවනවා. ඒ වගේම ත්‍රාසජනක වර්ගයේ චිත්‍රපටියක් වන මෙය මිනිත්තු 91ක දාවන කාලයකින් යුක්තයි.
ඒ වගේම මේක මගේ පළවෙනි උපසිරසි ගැන්වීම.. ඉතින් අඩුපාඩු ඇති.. ඒවා එච්චර ගණන් ගන්න එපා, බරපතල වැරද්දක් තිබ්බොත් comment එකකින් මාව දැනුවත් කරන්න. ඒ වගේම subtitle හදන හැටි කියල දීල මාව මේකට යොමු කරපු අචින්ත මදුමල් සහෝදරයාටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. එත් එක්කම මට අවස්ථාවක් දීම ගැන baiscopelk එකේ හැමෝටමත් ගොඩක් ස්තුතියි. හැමෝටම බුදු සරණයි..
750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
8DEF7C1A2FBE52999C9658619B17B56B456B7ACC Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,618 downloadsDownload Careful-What-You-Wish-For-2015-baiscopelk.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/P1070925-e1442112927628.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රනුල ප්‍රශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රනුල ප්‍රශාන්
Subtitles
29 comments
lk
lk
digatama subs denna :)
eric
niyameiiiiii
Nilupul Madukapriya Perera
පළමු උපසිරසියට සුබපැතුම් ..
දිගු ගමනකට සුබ පතනවා ..ඔබට ජය..එල්.සී. දමැල්
අඩවියට සාදරයෙන් පිළිගන්නවා රනුල සහෝ...
පළමු උපසිරසට සුබ පැතුම්...
දිගටම උපසිරස දෙන්න කාලය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
ජයෙන් ජය...achi
පළවෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ!!!
දිගටම උපසිරැසි කරන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව.
ජය!!!achintha
maxxxaaaa
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks RANULA saho.Me wge idiriyatath sub denna shakthiya labewa..........Baiscope 1th ekka digu gamanak yamu.... jaya wewa.....
tharindu
good job bro...wish you all best
kavi
ela kollooo.tnq ..god bless !!!!!!1
Danuka
පළවෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ!!!
rajitha
Thanks machan...'Entourage 2015' movie ekata sub dendako.... jayawewa.........1
Chamil
සුභ පැතුම් . දිගු ගමනකට ශක්තිය ලැබේවා.
Dilshan
එල එල . දිගටම කරගෙන යමු.
ඉසුරු දිල්ශාන්
පලවෙනි සබ් එකට සුභ පැතුම් සහෝ!
දිගටම සබ් දෙමු!
ජයවේවා!Global
තැන්ක්ස් සහෝ...දිගටම සබ් දෙන්න..
Chami
Thank you very much
vikum
suba patum..digatama sub denna labewa kiyala patanawa sahooo...
Jack
නියමයි සහෝ.
පලමු වැඩේට සුබ පැතුම්.
දිගටම වැඩේ කරගෙන යමු.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.asan
Thanks malli :)
Malan
Good Movie
Milan Hettiarachchi
Sorry you can't download this file " error msg
රොයිලි
බොහොම ස්තූතියි රනුල සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
melan sriwantha
ela mchn...niyama wedak..idiriyatath meewagee honda films walata sub daanna...thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Janith Rukshan
එලම සහෝ.සුබ පැතුම් සහෝ.
sanath
thanks ranula saho...
sub eka ela kiri aaaaa........අසිත
elama saho thanks
madu
Thank you so much
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thnkssss pattaaa