මගේ පළවෙනි උපසිරසියට අදහස් දැක්වූ හා සහයෝගය දුන් සැමට මාගේ ස්තූතිය පුදකරනවා.ඉතින් මගේ දෙවැනි උපසිරසියත් මේ විදහට අරගෙන ආවේ පළමු උපසිරසියෙන් මා හට අදහස් දැක්වූ oshankaNW සොයුරා කර තිබූ ඉල්ලීමකට අනුවයි.ඉතින් මේක සූර්යා ගේ චිත්‍රපටයක්.මේකෙ ලස්සන සිංදු ටිකක්නම් තියනවා.2005.12.09 තමයි මේක රිලීස් වෙලා ති…

මගේ පළවෙනි උපසිරසියට අදහස් දැක්වූ හා සහයෝගය දුන් සැමට මාගේ ස්තූතිය පුදකරනවා.ඉතින් මගේ දෙවැනි උපසිරසියත් මේ විදහට අරගෙන ආවේ පළමු උපසිරසියෙන් මා හට අදහස් දැක්වූ oshankaNW සොයුරා කර තිබූ ඉල්ලීමකට අනුවයි.ඉතින් මේක සූර්යා ගේ චිත්‍රපටයක්.මේකෙ ලස්සන සිංදු ටිකක්නම් තියනවා.2005.12.09 තමයි මේක රිලීස් වෙලා තියෙන්නේ.මේකට IMDB 5.6/10 තියෙනවා..
මේකෙ (සූර්යා) තමයි ප්‍රධාන චරිතයට රගපාන්නේ. සූර්යා ඒ කිව්වේ (ආරු) මැරයෙක්. දවසක් මෙයාලගේ කණ්ඩායමට කරන්න වැඩක් දෙනවා. දේශපාලන රැස්වීමක් අතරතුර කට්ටියට පහර දෙන්න කියලා.ආරුට දවසක් හෝටලයකදී ට්‍රීෂා ඒ කිව්වේ (මහා) ව හම්බවෙනවා. මහා මෙයා චණ්ඩියෙක් කියල දැනගෙනත් ආරුට ආදරේ කරනවා. මේ අතරෙ අර බාරදුන්න බැඩේ දී මිනිස්සු 05 දෙනෙක්ව භූමිතෙල් දාලා මරන්න කියලා ආරුට කියනවා. ඒත් ආරු එයාලව මරන්න නෙමෙයි ප්ලෑන් කරන්නේ. ඒත් ආරුට වැඩේ භාරදුන්න අයම ඒ මිනිස්සු 5 දෙනාට දාන්න තිබුණ ලාබුතෙල් වලට පෙට්‍රල් කවලම් කරලා අර මිනිස්සු 5 දෙනාව පුච්චලා මරනවා. මේකෙන් ආරුට හොදටම කේන්ති ගිහින් ඒ හැමෝගෙන්ම පළිගන්න වැඩ කරනවා. ඔය අතරෙ “මහා” ආරුට ආදරේ ප්‍රකාශ කරනවා. ඒත් ආරු චණ්ඩියෙක් නිසා එයාටත් මේවට විදවන්න වෙයි කියල හිතන් මහාට අකමැති කියනවා. ඒත් මහා ආරු ගැන හිතේ තියෙන බලාපොරොත්තුව අතඅරින්නේ නෑ. ආරු ආයෙත් ඇවිත් මහාට කැමැත්ත දෙනවා ඒත් මහා අධ්‍යාපන වැඩ නිසා මාස 2ක් ඉවසන්න කියලා කල් දෙනවා. ආරු මාස 2 ක් ඉදලා මහාව හම්බවෙයිද? එයාලගේ ආදරේ සාර්ථක වෙයිද? ආරු අර මරපු මිනිස්සු හැම කෙනාගෙන්ම පළිගනීද කියල බලන්න ෆීල්ම් එක බාගෙනම බලන්නකෝ. ටිකක් පරණ වුනාට මේක ලස්සන චිත්‍රපටයක්. එහෙනම් ඊළග උපසිරසියෙන් හමුවෙනකන් ජය..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.
3,664 downloadsDownload Aaru.2005.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
38 comments
jstar
Udaya Saman
බොහොම ස්තූතියි සහෝ..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් මේ වගේම සුපිරිම ෆිලුමකින් නැවත හමුවෙමු...
ජයUdaya Saman
ඔබටත් බොහොම ස්තූතියි මාව දිරි ගැන්වුවාට.
vishwakelum
බලන්ගොඩ පටන් ගත්ත අලුත් වැඩේ නම් පට්ට මචං.දිගටම කරගෙන යමු. සුබ පැතුම්.
Udaya Saman
විශ්ව අයියා තෑන්ක් යූ තෑන්ක් යූ
wmcsubhash
niyamai saho.mn sub denakam baln idapu supiri film ekak,sub ekta pin saho.download krgnna tma beri
Udaya Saman
බොහොම ස්තූතියි සහෝ..
Udaya Saman
ඩවුන්ලෝඩ් කර ගන්න් බැරි ඇයි මචං
wmcsubhash
seed tiyna link ekak na
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Udaya Saman
ගොඩක් ස්තූතියි සහෝ ඔබටත්
OshankaNW
උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහෝදරයා. කියන්න වචන නෑ....මාරම සතුටක් තියෙන්නෙ suriya ට තියෙන ආසාවට sub නැතුව බලපු film එකක් දැන් ඉතින් sub එක්කම බලන්න පුළුවන්. ඔබ එවපු riply comment එක නිසා මට හිතුණා මොකක්හරි එකකට sub දෙයි කියල හැබැයි මේ තරම් ඉක්මනට බලාපොරොත්තු වුනේ නැහැ . සුපිරියි ....ඉදිරියටත් මේ වගේ මගහැරුණු පරණ සුපිරි films වලට sub දෙන්න.....ඒ සදහා ඔබට ශක්තිය දහිරිය ලැබේවා ....ඔබගේ වැඩකටයුතුද සරුවප්‍රකාරයෙන් සාර්ථක වේවා ..... නැවත වරක් උපසිරැසියට බොහොම පින් සහෝ .... ජයවේවා ...........
Udaya Saman
බොහොම ස්තූතියි සහෝ ඔබට.ඊලග සබ් එකත් පරණ ෆීල්ම් එකක්.ඔබ එවා තිබු ඉතිරි චිත්‍රපට වලටද හැකි පමණින් උපසිරසි ලබා දීමට බලාපොරෙත්තුවෙන් සිටිමි.
Priyantha Dayakeerthi
උදය සමන් කුමාර සොයුර,
ඔබට මින් ඉදිරියේදීත් අගනා සිනමාපට සඳහා සිංහල උපසිරසි නිර්මාණය කිරීමට අවශ්‍ය දිරිය, ශක්තිය ලැබේවායි ප්‍රර්ථනා කරන්නෙමි, එමෙන්ම හැකිනම් 1972 වර්ෂයේ තිරගත වූ Raja Jani හින්දි සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන්න. ඔබට ජය!!!Udaya Saman
බොහොම ස්තූතියි විතානගේ අයියේ. මා ඔබගේ ඉල්ලීම ගැන ඉදිරියේදී බලන්නම්.ඔබගෙත් අලුත් උපසිරසියක් බලාපොරොත්තුවෙන් ඔබටත් ජය.
wmcsubhash
plz meka download karapu knk e link eka kiynwda
Nilani
math oni plz
gihan perera
Thanks bro...parana film ekak unath patta..Good luck and god bless you...keep continue it...
kavinduk
eka wada na bn
flyingpenguin
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Udaya Saman
බොහොම ස්තූතියි සහෝ මාහට ලබාදුන් දිරිගැන්වීමට
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි උදය සහෝ.
ජයෙන් ජය.Udaya Saman
බොහොම ස්තූතියි සහෝ ඔබටත්...
Udaya Saman
එල සමනො පුලුවන් විදියට ඔහොම ඇදගන යමන් -උඹ නැත්තම් ඉතිං මම ෆිල්ම් බලලත් ඉවරයිනේ - සදා ජය සතුට
malith
Ela ela
Udaya Saman
බොහොම ස්තූතියි සහෝ ඔබගේ කමෙන්ටුවට
vihagapranith
elah broh but mek baiscopedownloads eke nhne mokada api me site eke thyna films wla link gnne e site eken
plz poddak blnwdUdaya Saman
ඔබටත් බොහොම ස්තූතියි සහෝ අදහස් දැක්වුවට. මම ටොරන්ට් ෆයිල් එක උඩ ලින්ක් එකෙන් දාල ඇති සහෝ ඒකෙන් ඩවුන්ගෝඩ් කර ගන්න. ගැටළුවක් තිබුනොත් කියන්න.මම ලින්ක් එකක් හදල දෙන්නම් ෆීල්ම් එක අප්ලෝඩ් කරලා.
DilanDilshan
jaya wewa saho..
Udaya Saman
ඔබටත් බොහොම ස්තූතියි සහෝ අදහස් දැක්වුවට.
ranga11112
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
Udaya Saman
බොහොම ස්තූතියි සහෝ ඔබටත් මාව දිරිගැන්වූවාට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udaya Saman
බොහොම ස්තූතියි රොයිලි අයියේ ඔබට..
භාෂිත් උඩවත්ත
ස්තූතියි ;)
1998_dulaj
Aaru (2005) meke torent link eka dennko
Anonymous
mne website eke subtitle ek witry thiyenne movie ek nha ne plz movie ek danko
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

excellent work bro thanks a lot