Watch Trailer

Revenge (2017) Sinhala Subtitles | සුරූපිණියකගේ පළිගැනීම… [සිංහල උපසිරැසි සමඟ] (18+)

Th Rain කතා මාලාවට පස්සේ උපසිරසක් කරන්න බොහොම කම්මැලි කමෙන් ඉන්නකොට කලින් භාරගත්ත එකක් වෙනුවෙන් ඊයේ පිටපතක් නිකුත්වුන එකේ මේ සුදානම් ඒ උපසිරස ඔබ වෙත ගෙන එන්නයි. මේක ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා දෙකෙන්ම දිවයන පළිගැනීමේ කතාවක්. කොටින්ම මම කැමතිම ක්‍රියාදාම චිත්‍රපට කාණ්ඩය මේකයි කියන්න ඇහැකි. 2018 පෙබරවාර…

Th Rain කතා මාලාවට පස්සේ උපසිරසක් කරන්න බොහොම කම්මැලි කමෙන් ඉන්නකොට කලින් භාරගත්ත එකක් වෙනුවෙන් ඊයේ පිටපතක් නිකුත්වුන එකේ මේ සුදානම් ඒ උපසිරස ඔබ වෙත ගෙන එන්නයි. මේක ඉංග්‍රීසි සහ ප්‍රංශ භාෂා දෙකෙන්ම දිවයන පළිගැනීමේ කතාවක්. කොටින්ම මම කැමතිම ක්‍රියාදාම චිත්‍රපට කාණ්ඩය මේකයි කියන්න ඇහැකි.

2018 පෙබරවාරි 7 වැනිදා ප්‍රශ්නයේ දී නිකුත් වුන මේ Action, Thriller කාණ්ඩය නියෝජනය කරන සිනමා නිර්මාණය මුලින්ම කියන්න ඕන අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් බව. ඒ වගේමයි මේකෙ බොහොම බය හිතෙන කැපීම්, වෙඩි පහර වැදීම් එහෙමත් දකින්න ලැබෙන නිසා ලෙහෙසියෙන් හිත සසලවන උදවිය නොබලා ඉන්නවා නම් තමයි හොඳ.

ජෙන් තමුන්ගේ පෙම්වතා එක්ක කාන්තාරයක් මැද තියන ඔහු නිවාඩුව ගත කරන බංගලාවක් වෙත එන්නේ ඇයට උරුම ඉරණම ගැන කිසිම අදහසක් නොමැතිව කිව්වහැකි. සතුටෙන් කාලය ගත කරන මේ දෙපල එක්වරම පුදුම කරමින් ඇයගේ පෙම්වතා වන රිචර්ඩ් ගේ මිතුරන් දෙදෙනෙක් මේ නිවහනට එන්නේ දඩයම් කිරීම සඳහා පැමිණි බව පවසමින්. ඉතින් මේ දෙන්නම බොහොම හැඩකාර ජෙන් දැක වශී වෙනවා. ඒ වගේම ජෙන් ටිකක් අගර දගර පාන නිසාවෙන්ම මේ දෙන්නගෙන් එක අයෙක් පසු දින රිචර්ඩ් නිවසෙන් පිටට ගිය මොහොතේ ඇය වෙත එන්නේ කිලිටි අරමුණක් හිත දරාගෙන. නමුත් ඇයගේ අකමැත්ත පිටම තමුන්ගේ පහත් ආශාව සපුරා ගත මොහු ඇය එලෙසම ඇයගේ නිදන කාමරයේ දමා යනවා. නැවත පැමිණි රිචර්ඩ් මේ සියල්ල ගැන බලාගන්නම් යැයි කීවත් ඔහුගේ විකල්පය වන්නේ මුදල්… ඉතින් මේ පාපතරයන්ගෙන් පැනයන ඇය ප්‍රපාතයක් ඉහ ඉද්දර නතර වන්නේ මේ පාපතරයන් සැබවින්ම බිය කරමින්, නමුත් නොසිතු ලෙස ඇය වඩාත්ම විශ්වාස කල තැනැත්තා මේ මොහොතේ ඇයව ප්‍රපාතයට තල්ලු කර දමන්නේ ඔවුන් කල කී දෑ යට ගැසීමේ අරමුණෙන්… නමුත් ප්‍රපාතයට ඇද වැටෙන ජෙන් දිවි ගලවා ගන්නේ පෙර පිනකට කිව්වහැකි.

ඉතින් මේ බව දැනගත් ඔවුන් ඇයව දඩයම් කරන මොහොතේ ඇය ඔවුන්ව දඩයම් කරන හැකි තමයි මේ සලරුව තුල ඔබට දැකගත හැකි වෙන්නේ. ඉතින් මේ සිව්දෙනාගෙන් කී දෙනෙකුට මේ කාන්තාරයෙන් පිට වෙන්නට හැකි වේවි ද? මේ එකිනෙකාගේ ඉරණම මොන වගේ එකක් වේවි ද? සුරූපිනිය ඉරණම මොකක් වේවි ද? මේ සියල්ල ඔබට භාරයි විසදා ගන්නට…

Coralie Fargeat ගේ අධ්‍යක්ශකයක් වන මේ නිර්මාණය ඇයගේම පිටපතක් අනුසාරයෙන් තමයි නිර්මාණය වන්නේ. Matilda Anna Ingrid Lutz තමයි ජෙන් නම් සුරූපිනිය ලෙස ප්‍රධාන චරිතයට එක්කාසු වන්නේ ඊට අමතරව, Kevin Janssens, Vincent Colombe, Guillaume Bouchède වගේ පිරිසක් තමයි මේ දඩකෙලිය වෙනුවෙන් තමුන්ගේ රංගන දායකත්වය ලබා දෙනු ලබන්නේ. කලින් සඳහන් කළා වගේම Action, Thriller කාණ්ඩයන් නියෝජනය කරන මේ නිර්මාණය පැය 1 කුත් මිනිත්තු 48 ක කාලයක් පුරා දිව යන අතර, ලබාගෙන ඇති IMDB අගය 6.4 වන අතර ලබාගෙන ඇති රෝටන් ටෝමාටෝ අගය සඳහන් වන්නේ 91% ඉතින් නරක නැහැ නෙව… කෝකටත් පූර්ව ප්‍රචාරක පටය බලලා ඉන්නකෝ…

එහෙනම් පළිගැනීමේ කතාව ඔබට භාරයි, තවත් උපසිරසක් එකක් හමුවෙමු. එතෙක් ඔබට ජය වේවා !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB / BR පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

77 comments

  1. dsdkavishka

    Thenks Aiya sub ekata

  2. lahiru sadaruvan

    thank you so much brother....

  3. THE NEW FOLDER

    Thanks brrrrrooooooo..........

  4. gihan perera

    Thanks bro....Niyamai....good job and well done....keep continue it...don't giveup...

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. nishannw

    Elazzzzz mcn.thank u .....

  7. Prabodha Madhusankha Hettiarachchi

    Sub ekata sththui sahoooooo....! Operation sea red ekata sub demuda..

  8. තරිඳු පෙරේරා

    saho Cobara kai Tv series ekata th puluwan nam sub dennako Karate Kid eke hitapu johnny lawrence ge stoty eka

  9. snak

    godaaak sthuthi macho

  10. Gathsara Umesh

    Ayya nikn irhlyk wgenee...
    Aa

  11. nirmal1

    ela

  12. Mithunzmr

    Me flime eka bagnna link ekak nedda...?

  13. Mithunzmr

    me flime eka bagnna link eka nedda...?

  14. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  15. Kapila4499

    thanks for sub ...............bro

  16. Kanchaka

    Thanks Bro...........

  17. Hemantha De Silva

    Thanks Sameera...
    Thanks Bais...

  18. dedunu

    thanks...bro.....

  19. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  20. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  21. Nimesh sasanka

    thanx saho sub ekta...puluwannm game night ekta sub denna..

  22. pasanshanaka

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

  23. Sajithlakshan

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

  24. D.Chamara

    bohoma sthuthi sahoo jaya ...

  25. DMC-512

    thank

  26. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  27. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  28. sampath n perera

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  29. Cj

    Thanks mcn

  30. dagi1

    patta saho patta FINAL CONTRECT mekata sub eka dennako plase

  31. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
    ජයෙන් ජය.

  32. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි....

  33. Pasan_Madusankha

    Upasiresiya Dunnata Godak Pin Saho.. Jaya Wewaa..!

  34. Ayesh Prashan

    Thank You

  35. malith

    Ela ela

  36. kasunanu

    elama

  37. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  38. Kaushan Herath

    මේකනම් පට්ටම එකක්.ඇඟත් හිරිවටුනා සමහර තැන් වල.සබට ස්තූතියි සහෝ

  39. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!

  40. Buddi

    Thanks..........

  41. ranga11112

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  42. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. jagath55

    Thanks

  44. Amila Mudalige

    Sub ekta thanks saho

  45. nalindaslv

    Thanks..

  46. shenal

    thank you

  47. AsiriPalangasinhe

    film eka downloade karaganna link ekak dennako...

    1. lahiru035

      baiscopedownload site ekata yanda.

  48. AsithaDilruwan

    ela ela thanks saho

  49. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  50. Dave

    Thanx broh

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.