ආයුබෝවන්! V.I.P [very important person]. 2017 අගෝස්තු 23 වෙනිදා තිරගත වුණු මේ චිත්‍රපටිය Warner Bros කම්පැනිය විසින් තමයි නිෂ්පාදනය සහ බෙදාහරීම කරල තියෙන්නෙ.ඒ වගේම තමයි ek villain චිත්‍රපටියට පාදක වුණු කොරියානු i saw the devill චිත්‍රපටිය සහ වාර්තා පිට වාර්තා තැබූ New world චිත්‍රපටිය මෙන්ම The Tig…

ආයුබෝවන්! V.I.P . 2017 අගෝස්තු 23 වෙනිදා තිරගත වුණු මේ චිත්‍රපටිය Warner Bros කම්පැනිය විසින් තමයි නිෂ්පාදනය සහ බෙදාහරීම කරල තියෙන්නෙ.ඒ වගේම තමයි ek villain චිත්‍රපටියට පාදක වුණු කොරියානු i saw the devill චිත්‍රපටිය සහ වාර්තා පිට වාර්තා තැබූ New world චිත්‍රපටිය මෙන්ම The Tiger: An Old Hunter’s Tale ඇතුලු තවත් චිත්‍රපටි ගණනක් අධ්‍යක්ෂණය කල පාක් හූන් ජන්ග් අධ්‍යක්ෂකතුමා තමයි මේ චිත්‍රපටියත් අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. crime/thriller/action ගණයට අයත් වෙන මෙම චිත්‍රපටියට imdb 6.4 ක අගයක් ලැබිල තියෙනවා.
සාරාංශය ගැන කියනවනම් මෙහෙමයි.. මේ සිද්දිය වෙන කාලෙ හිටපු උතුරු කොරියානු නායකයගෙ ගිණුම් තබන්නෙකුගෙ පුතෙක් වෙන කිම් ග්වන්ග් ඉල් කියන්නෙ දාම ඝාතකයෙක්.. එහෙමත් නැතිනම් සීරියල් කිලර් කෙනෙක්. කිම් ග්වන්ග් ඉල් සහ ඔහුගෙ ගෝලයො කීප දෙනෙක් එකතු වෙලා තමයි මේ ඝාතන කාරන්නෙ.තරුණ කෙල්ලන්ට නොසෑහෙන ලෙස අහස පොළව නුහුලන වද දීලා අන්තිමට මරල දානවා.සමහර වෙලාවට මුළු පවුලම මරල දානවා.ඉතින් මේ කණ්ඩායම උතුරු කොරියාවෙන් පැනල යනවා. ඒ මෙයාගෙ තාත්තව ද්‍රෝහීකමකට අහුවෙන නිසා.ඒ පැනල යන්නෙ ඇමරිකානු CIA එකේ උදව්වෙන්.ඒකෙ ඉන්න පෝල් ග්‍රේ තමයි මෙයාව පන්නගන්නෙ.ඒ වෙන මොකුත් නිසා නෙවෙයි මෙයාගෙ තාත්තගෙ චීනෙ තියෙන බැංකු ගිණුමක තොරතුරු ගන්න ඕනෙ නිසා.නමුත් එහෙ සිද්ද වෙන සිඳුවීම් වගයක් නිසා දකුණු කොරියාවෙ බුද්ධි අංශෙ උදව්වෙන් මේ ඝාතකයව දකුණු කොරියාවට යවනවා.ඒත් ඔවුන් දන්නෙ නෑ මෙයා මිනී මරුවෙක් කියන්න.
මීට අවුරුදු දෙකකට පස්සෙ දකුණු කොරියාවෙ සෝල් වලත් මේ වගේම අපරාද වෙන්න පටන් ගන්නවා.මේ සිද්දීන් භාරව ඉන්න පොලිස් නිලදාරියත් ඒ කාලෙම දිවිනසා ගන්නවා.ඒ නිසා මේ සිද්දිය විසඳන්න භාර වෙන්නෙ ඒ තැනට පත් වෙන චේ ඉදෝ නිලදාරීතුමාට.ඒ අතර මෙයා සාක්ෂි අරගෙන අපරාදකාරයව අල්ලගන්න යනකොට බුද්ධි අංශ නිලදාරී පාක් ජෙහුන් [Jang Dong-gun] මෙයාට බාධා කරනවා.ඒ මොකද එයාගෙ උදව්වෙන් තමයි මේ අපරාදකාරය කොරියාවට ආවෙ.. ඒ නිසා ආයතනෙ නම බේරගන්න ඕනෙවට මෙයා කිම් ග්වන්ග් ඉල්ව එයාගෙ හිරභාරයට ගන්න හදන්නෙ ජාතික ආරක්ෂක නීති කඩ කෙරුවට.නමුත් පොලිසියෙන් මූව අල්ලගන්න හදන්නෙ ඝාතණ සම්බන්ධව.ඒ අතරම ඇමරිකානු ඔත්තුකාරයන්ට ඕනෙ බැංකු ගිණුම් තොරතුරු නිසා එයාලත් මෙතන්ට එනවා.එතකොට මෙතන V.I.P කවුද කියල හැමෝටම තේරෙනව ඇතිනෙ නේද?
ඉතින් ඕක නිකන් සාරාංශෙ විතරයි.පැය 2 ක් වැනි කාලයක් කුතුහලෙන් මෙන්ම රසවත්ව බලාගෙන ඉන්න පුළුවන් චිත්‍රපටියක් තමයි මේක..අදට එහෙනම් ගිහින් එන්නම්.[YTS] එකෙන් ටොරෙන්ට් එක බාගන්න පුළුවන්.
බුදුසරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
8,360 downloadsDownload V.I.P..2017.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
32 comments
Shiromal
HARSHANA9211
thank you...
gayanH
tnx malayo..
Suk8
Maxxxxxxxa sub ekata thanks..
sumithedirisingha
thank u..
Bobby
Thank you very much
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් මේ වගේම සුපිරිම ෆිලුමකින් නැවත හමුවෙමු...
ජයIshan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!DhanushkaAASL
THANKS
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kulathunga
ඔබට බොහෝම ස්තුතියි සහෝ...
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චාමල් සහෝ.
ජයෙන් ජය.SanjulaJeter
Thanks
Haashan Dhanushka
thnxx
malith
Ela ela
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!
anidithialahakoon
Thank you very much for subtitles...
akalankagayan
Thnax........
ranga11112
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AsithaDilruwan
ela ela thanks saho
eranda weerasinghe
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
tharidu sagara
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
ජය වේවා!හෂාන්
උපසිරසියට බොහොම ස්තූතියි !!!!!!!
Rashmika dumidu
බොහොම ස්තූතියි
madushangamage
thankes bro
Nuwan_sri
Thanks mcn
sameera.chanu
thanks bro
ricadodamien
Thank u very much Chamal brother & Baiscope team for the sub, all the best to baiscope team................
Bhagi
Whill you were sleeping eke sub dennko
Krishani
Thank you ️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elama..
Thanks for Sub..
Good Luck..