Watch Trailer

Aattam (2024) Sinhala Subtitles | දුෂ්ඨයාටත් ඇන්දා, වීරයාටත් ඇන්දා [සිංහල උපසිරැසි]

Aattam (2024) Sinhala Subtitles ආයුබෝවන් මෙන්න මේ වසරේ තවත් සුපිරි මලයාලමක්. සුපිරි තරු දකින්න නැති උනත් අධ්‍යක්ෂක (ආනන්ද් එකාර්ශි) වරයෙක්ගේ කුළුඳුල් නිර්මාණයක්. මේ වසරේ දිගින් දිගටම නිකුත් වෙන සුපිරි මලයාලම් සිනමා පට සමග හැප්පෙන්න පුළුවන් සුවිශේෂී චිත්‍ර පටියක්. Aattam (2024) Sinhala Subtitles නාට…

Aattam (2024) Sinhala SubtitlesAattam (2024) Sinhala Subtitles

ආයුබෝවන් මෙන්න මේ වසරේ තවත් සුපිරි මලයාලමක්. සුපිරි තරු දකින්න නැති උනත් අධ්‍යක්ෂක (ආනන්ද් එකාර්ශි) වරයෙක්ගේ කුළුඳුල් නිර්මාණයක්. මේ වසරේ දිගින් දිගටම නිකුත් වෙන සුපිරි මලයාලම් සිනමා පට සමග හැප්පෙන්න පුළුවන් සුවිශේෂී චිත්‍ර පටියක්.

Aattam (2024) Sinhala Subtitles

නාට්‍ය කණ්ඩායමක සිදු වීමක් වටා ගෙතුනු ලස්සන කතාවක් මේක.කණ්ඩායමේ ඉන්න එකම නිළිය පිරිමින් අතර සිය ගරුත්වය ආරක්ෂා කර ගෙන කාලයක් රැඳී සිටියත් එක දිනයක කණ්ඩායමට වීරයෙක් ලෙස එකතු වූ ජනප්‍රිය දුෂ්ඨ චරිත රඟපාන සිනමා නළුවෙකු අතින් හිරි හැරයකට පාත්‍ර වූ බවට චෝදනාවක් ගෙන එනවා.නාට්‍ය කණ්ඩායමේ ඉදිරි ගමනට නළුවාගේ ජනප්‍රීය බව විශාල රුකුළක් උනත් මේ චෝදනාව ඔවුන් ඔහු රහිතව සාකච්ඡා කරනවා. එක් එක් පුද්ගලයාගේ ආකල්ප බලාපොරොත්තු හා මත ගැටුම් මත උණුසුම් සාකච්ඡාවකින් පසු ඒකමතිකව සිය නිළියගේ පැත්ත ගන්න කණ්ඩායම වෙත හිටි හැටියේම අපූරු වාසනාවක් කඩා වැටෙනවා. ඒ අර නළුවාගෙන්.

Aattam (2024) Sinhala Subtitles

ඔවුන්ගේ මුල් තීරණයට කුමක් වේද? දංගෙඩියට හසු වන්නේ නළුවාද නිළියද? ඔවුන්ට ඇදුන අමුතු ලොතරැයිය කුමක්ද? අනිවාර්‍යයයෙන්ම බලන්න ඕනෙ මලයාලම්ක් මේක

Aattam (2024) Sinhala Subtitles

විනේ ෆෝර්ට් සමග සරින් සුහායිබ් සහ දුෂ්ඨයා ලෙස අපිට හුරු පුරුදු කලාභවන් ශාජෝන් ඇතුළු නළු නිළියන් මෙහි රඟ පානවා

Aattam (2024) Sinhala Subtitles

ඉක්මණින් තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්!

Aattam (2024) Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.

6,825 downloadsDownload Aattam-2024-Sinhala-Subtitles.zip70 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Aattam (2024) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

6,825 downloadsDownload Subtitles70 KB

16 comments

  1. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. Netflix පිස්සා

    Welcome back බන්දුල සහෝදරයා, නැවතත් සුපුරුදු වේගයෙන් සහ ගුණාත්මක භාවයෙන් උසස් සිංහල උපසිරසි ගෙනත් තියෙනවා මලයාලමකට, තමන්ගේ කාලය ශ්‍රමය කැපකරගෙන කරන මේ කාර්යය මිල කල නොහැකි සමාජ සේවයක්, ඔබට ඔබේ කරන කියන සියලුම කාර්යයන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා, ඔබට බොහොම ස්තුතියි......

  3. Netflix පිස්සා

    බන්දුල සහෝදරයා Dinner 2023 මලයාලම් movie එකට සහ maharani 2023 මලයාලම් movies එකට සහ thundu 2024 මලයාලම් movie එකට සබ් කරන්නකෝ, abhraham ozler 2024 එකටත් ආවම සබ් දෙන්න සහෝ, ආදරය

  4. Netflix පිස්සා

    බන්දුල සහෝ dinner 2023 newei Djinn 2023 මලයාලම් එක

  5. Karu

    Bro thundu ekatai djinn ekatai ozler ekatai sub dendako

  6. Kasun

    මේකට උපසිරැසියක් එනකම් බලන් හිටියෙ. ස්තූතියි සහෝ.

  7. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  8. Netflix පිස්සා

    දාන කමෙන්ට්ස් පෝස්ට් වෙලා නෑනේ ඇයි ඒ

  9. Pradeep

    අඩුම දවසට එකක්වත් මලයාලම් ෆිලුමක් ඕන..

  10. Ajith

    ThThanks

  11. Kasun

    උපසිරැසියට ස්තූතියි සහෝ කාලෙකින් බලපු වෙනස්ම වැඩක්.

  12. viraj

    thanks.............

  13. Aravinda

    සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  16. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට