මේක මගේ තුන්වන සිංහල උපසිරැසි නිර්මාණය. මුලින්ම මේ අවස්තාව ලබා දුන්නට baiscopelk අඩවියට ස්තූතිවන්ත වෙනවා. ඉඩක් ලැබුණු හැටියෙම මේක කරන්න හිතුනා. භාරගෙන ඉවර කරන්න නම් ටිකක් කල් ගියා. මොකද මේකෙ තියෙන සමහර දෙබස් ටිකක් අමුතු දාර්ශනික ගතියක් තියෙන ඒවා. වැඩි කතා ඕන නෑ. චිත්‍රපටිය ගැන කියන්නම්කො. මිනිත්තු…

මේක මගේ තුන්වන සිංහල උපසිරැසි නිර්මාණය. මුලින්ම මේ අවස්තාව ලබා දුන්නට baiscopelk අඩවියට ස්තූතිවන්ත වෙනවා. ඉඩක් ලැබුණු හැටියෙම මේක කරන්න හිතුනා. භාරගෙන ඉවර කරන්න නම් ටිකක් කල් ගියා. මොකද මේකෙ තියෙන සමහර දෙබස් ටිකක් අමුතු දාර්ශනික ගතියක් තියෙන ඒවා. වැඩි කතා ඕන නෑ. චිත්‍රපටිය ගැන කියන්නම්කො.
මිනිත්තු 98ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය horror, thriller ගණයට අයිති වෙනවා. මේකට ලැබිලා තියෙන imdb අගය නම් 4.4ක් වගේ පොඩි අගයක්. ඒකට හේතුව මම නම් හිතන්නෙ මේක horror ෆිල්ම් එකක් හින්දා කියලා මම හිතන්නෙ. මේකෙ කතාව සිද්ද වෙන්නෙ ජුලියා ටෝල්බන් සහ ඇයගෙ පෙම්වතා වන ග්‍රේඩි වටායි. ජුලියාගෙ පවුල විසඳුණු නොවිසඳුනු අභිරහසක් ලෙස ඝාතනය වෙනවා. මම මෙහෙම කියන්න හේතුව කතාව බලද්දි තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ දෙන්නා ඒක ගැන හොයද්දි තමා මේකේ ප්‍රධාන කෙනා ජෙබෙඩායා ක්‍රෝන් කියන කෙන මුණ ගැහෙන්නෙ. අන්තිමේට වගේ තමා ඇත්තටම horror කෑල්ල පටන් ගන්නෙ. ක්‍රෝන් කියන කෙනා මේ මිනීමැරුම සහ තවත් ඒවා වෙනත් අයගෙ මාර්ගයෙන් සිද්ද කරනවා. ඒ ඇයි කියන එකට උත්තරේ හොයා ගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.
ඉතින් මම මේ උපසිරැසි ගන්වන එකට තාම අළුත්. අඩුපාඩු ඇති. ඒකට සමාව ඉල්ලන ගමන් ඒ අඩුපාඩු පෙන්නලා දෙන්න කියලත් ඉල්ලනවා. එහෙනම් මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරන ගමන් තවත් උපසිරැසියකින් හමුවන තුරු ඔබට ජය ප්‍රාර්ථනා කරනවා! කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
Due to copyright issues, we do not provide any torrent links.
Abattoir.2016.BRRip.x264-RARBG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,677 downloadsDownload Abattoir.2016.Baiscopelk.com_.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/රුමේෂ්-කහවත්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුමේෂ් කහවත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රුමේෂ් කහවත්ත
Subtitles
15 comments
Obama_SL
mithun
Thank bro horror film mis karan na kohomawat upasirasi gannuwata sthuthi
mithun
Film එකෙ imdb රෙටින් එක 4.4ක් උනට Rotten tomato ප්‍රෙක්ෂක ප්‍රතිචාර සියට 83/. ලැබිල තියෙනව එ කියන්නෙ මෙකෙ ස්ටොරි එක තරමක් සාර්ථකයි කි එක horror ෆිල්ම් එකක් නිස අනිව බානව දිගටම හොදම එව දෙමු ඔබට ජය
shasith sandaruwan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Udara Damith B/K
බොහොම ස්‍තූතියි..........
Ishanka
බොහොම ස්තූතියි.....
Raveen Fernando
ela brother good luck
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!praneeth madu
ඉදිරියට යමු ඔබට ජය
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
elama saho thanks
Sajith Anthony
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ!
ජය වේවා...!!eranga
thanks................
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......