ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ අසුවෙනි උපසිරැසිය අරගෙන ආව. පසුගිය සති දෙකක කාලය තුල වැඩ අධික වීම හින්ද තමා ඔයාලට උපසිරසි අරගෙන එන්න පොඩ්ඩක් ප්‍රමාද උනේ. ඒත් බයිස්කෝප් මංසලේ ලිපි මම දිගටම දුන්නා. ඉතින් කොහොම උනත් ඒ වැඩ ඉවරයි. ඒ හින්ද සුපුරුදු පරිදි ඔන්න ඔයාලට උපසිරසි අරන් එන්න පටන් ගත්තා. ඉතින් මේ ඔය…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ අසුවෙනි උපසිරැසිය අරගෙන ආව. පසුගිය සති දෙකක කාලය තුල වැඩ අධික වීම හින්ද තමා ඔයාලට උපසිරසි අරගෙන එන්න පොඩ්ඩක් ප්‍රමාද උනේ. ඒත් බයිස්කෝප් මංසලේ ලිපි මම දිගටම දුන්නා. ඉතින් කොහොම උනත් ඒ වැඩ ඉවරයි. ඒ හින්ද සුපුරුදු පරිදි ඔන්න ඔයාලට උපසිරසි අරන් එන්න පටන් ගත්තා. ඉතින් මේ ඔයාලට මම දැනට දුන්න සුපර් මෑන් චිත්‍රපට මාලාවේ නිර්මාණය උන සුපර් ගර්ල් චිත්‍ර පටය තමා මේ ඔයාලට අරගෙන එන්නේ. නිෂ්පාදක සහ නළු නිලියන් අතර හැල හැප්පීම් ගොඩක් මැද්දේ නිර්මාණය වෙච්ච මෙම චිත්‍රපටය Action, Adventure, Fantasy අයිතිවෙන IMDb අගය 4.3 ක් අරන් තියෙන චිත්‍රපටයක්.
කාරා සෝල් එල් කියන්නේ සුපර් මෑන් ගේ නෑනා. ඉතින් ඇර්ගෝ කියන ක්‍රිප්ටන් නගරයේ ජීවත්වෙන ඇය එයාගේ නගරයේ බල සැපයුම හොයාගෙන පෘතුවියට එනවා. ඉතින් එයාටත් සුපර් මෑන් ට ලැබෙන ශක්තින් එලෙසම ලැබෙනවා. නමුත් එයාට මුහුණ දෙන්න වෙන්නේ නොසිතු නොසිතු දේවල් වලට. ලොයිස් ලේන් ගේ නංගිව මුණගැසෙන එයාට තමා පැමිණි කාර්යය කරන්න පුළුවන් ද බැරිද කියල දැනගන්න ඔයාලට චිත්‍රපටය බලන්නම වෙනවා.
මම ඊළඟට ඔයාලට අරගෙන එන්නේ මේ චිත්‍රපට මාලාවේම තවත් ඒක චිත්‍රපටයක් වෙන සුපර් මෑන් හතරවන චිත්‍රපටය. ඉතින් එකත් අරගෙන එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්. ඒ වගේම ඔයාලගේ අදහස් සහ යෝජනා කමෙන්ට් හරහා ලබාදෙන්න කියල සුපුරුදු විදියටම මතක් කරනවා.
බුදු සරණයි…!
Due to copyright issues, we do not provide any torrent links.
Supergirl 1984 DVDRip GoGo
Supergirl.1984.HDTV.1080p.x264.AC3-REFLECTIONS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
420 downloadsDownload Supergirl.1984.Baiscopelk.com_.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
17 comments
Lahiru Lakmal
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
kavinda
අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි ඊළග එක ඉක්මණට දෙන්න.
බොහෝම ස්තුතියි මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම.
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.Web-බුවා
ක්‍රිප්ටන්වල ඉඳන් පෘථිවියට බැස්ස පළියටම සුපිරි ශක්තිය හම්බවෙනවද? මං මෙච්චර කල් හිතං උන්නේ නුහුරු ලෝකයක පොඩි කාලෙන් ඉඳන් සිදුවන සයිල වර්ධනය මුල් කරගෙනයි අරම සුපිරි බලයක් ලැබෙන්නේ කියලා. ඒකත් නරකම නෑ :lol:
ජය! :)
අසංක ප්‍රදීප් රණතුංග
ඇයි සහෝ මතක නැත්ද සුපර් මෑන් දෙවෙනි එකේත් අර අප්සට් ඩැල් තුන්දෙනා මේ ලෝකෙට ආව ගමන් ඔය බලය ලැබුනේ. හේතුව විදියට කියන්නේ ගුරුත්වය හින්දයි, ඉර එළියයි හින්ද එයාලගේ මස් ශක්තිමත් වෙලා ශරීර ශක්තිය වැඩි වෙනවලු. සුපර් මෑන් කොලුවා ලෝකෙට ආව ගමන්ම නේ අර වාහනේ උස්සන්නේ. ඉතින් එහෙම වෙනවාලු සහෝ.
මේ චිත්‍රපටයේ ප්‍රශ්න ආවේ ඕකට නෙවි. අර ලව් සින්, රේප් කේස් වගේ දේවල් හින්ද. මේ චිත්‍රපට මාලාව නැති වෙන්න හේතුවත් ඔය තිර රචකයාගේ තියන බුරු අදහස්. ඊළඟ චිත්‍රපටයේ ඔයාට දකින්න ලැබේවි හෙල්මට් නොදා හඳට යන ඒවත්.
අවංකවම මටත් සමහර වෙලාවට අවුල් ඇයි මුන් DC කතාව විනාශ කරලා චිත්‍රපටය හැදුවේ ඇයි කියල. හහ් හහ්
Web-බුවා
සිරාවට? මං මෙච්චර වෙලා හිතං හිටියේ මේක PG-13 කියලා. ඒක කෙළින R එකක් ද? ඇත්ත bro මේ වගේ කතාවක soft ලව් සීන් දෙක තුනක් තිබ්බ්ත්,මාත් කොහෙත්ම rape scenes නම් අනුමත කරන් නෑ :x. ඒක පට්ට කුපාඩියි නේ. කොමික් පාදම කොච්චර ගැම්මක් තියෙන සංකීර්ණ දෙයක් උනත් වැඩක් නෑ හදන උන් ඒකට කෙලවනවනම් එහෙමනේ? DC ලගේ dark night trilogy එක විතරයි මටනම් ගැම්ම.
ජය bro! :)
Rakitha Ranathunga
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...
ජයෙන් ජය..withanage priyantha
අසංක සොයුර උපසිරසියට ස්තුතියි! මෙය මීට පෙර බලන්නට නොහැකි වූ සිනමාපටයක්.
Udara Damith B/K
බොහොම ස්‍තූතියි...........
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......praneeth madu
ඉදිරියට යමු ඔබට ජය
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
elama saho thanks
jayantha
දැන් යන Supergirl tv s එකෙත් මේ actress ඉන්නව.
hitlor
bohoma stutie, puluwannam torrent aka comment akak widihata danna
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks.... good luck. ....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks for sub...