මලයාලම් රසිකයෙක් නම් ඔබ Charlie මලයාලම් චිත්‍රපටය අනිවාර්යයෙන්ම බලලා ඇති කියා මා සිතනවා. එහි අධ්‍යක්ෂවරයාගේම තවත් චිත්‍රපටයක් තමයි ABCD කියන්නේ. Charlie ෆිල්ම් එකේ වගේම මේකෙත් ප්‍රධාන චරිතය කරන්නේ Dulquer Salman. ජෝන්ස් හා කෝරා ජීවත් වෙන්නේ ඇමරිකාවේ. මෙයාලගේ දෙමව්පියෝ ගොඩාක් පොහොසත් අය. ඉතින් මේ ජෝ…

මලයාලම් රසිකයෙක් නම් ඔබ Charlie මලයාලම් චිත්‍රපටය අනිවාර්යයෙන්ම බලලා ඇති කියා මා සිතනවා. එහි අධ්‍යක්ෂවරයාගේම තවත් චිත්‍රපටයක් තමයි ABCD කියන්නේ. Charlie ෆිල්ම් එකේ වගේම මේකෙත් ප්‍රධාන චරිතය කරන්නේ Dulquer Salman.
ජෝන්ස් හා කෝරා ජීවත් වෙන්නේ ඇමරිකාවේ. මෙයාලගේ දෙමව්පියෝ ගොඩාක් පොහොසත් අය. ඉතින් මේ ජෝන්ස් හා කෝරා කියන පොහොසත් තරුණයින් දෙන්නා ඇමරිකාවේ ගත කරන්නේ හරිම හිතුවක්කාර, වගකීම් රහිත ජීවිතයක්. ජෝන්ස්ගේ තාත්තා, ජෝන්ස් හා කෝරාව ඉන්දියාවට යවනවා ජීවිතය ගැන ඉගෙනගන්න කියලා. හැබැයි ජෝන්ස්ගේ තාත්තා හිතපු විදිහට නම් ඒ වැඩේ සිද්ධ වුණේ නෑ. ඉන්දියාවේදි ජෝන්ස් හා කෝරා කරදර කෝටියක් ඇඟේ දා ගන්නවා. ඉතින් මේ ජෝන්ස් හා කෝරා කොහොමද ජීවිතය ගැන ඉගෙනගන්නේ කියලා බලන්න නම් ABCD – American Born Confused Desi චිත්‍රපටය නරඹන්න වෙනවා.
Comedy කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇති මේ චිත්‍රපටයේ Dulquer Salman, Tovino Thomas, Jacob Gregory, Aparna Gopinath ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා. Google User Rating 90% ලබා ගත් මෙම සිනමා පටය, තාරුණ්‍යයට හොඳ ආදර්ශයක් සපයන්න සමත් වෙනවා.
අවසාන වශයෙන්, මේ චිත්‍රපටයට සිංහල උපසිරැසි කරන්න කියලා මගෙන් ඉල්ලපු අරුණ අමරසිංහ සහෝදරයාට ස්තූතිවන්ත වෙමින් සමාව ඉල්ලනවා උපසිරැස හදන්න මේ තරම් කාලයක් ගත්තට.
එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන මලයාලම් සිනමා නිර්මාණයත් රසවිඳින ලෙසට.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා වලංගු වේ.
7,008 downloadsDownload ABCD-American-Born-Confused-Desi-2013.zip66 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නෙතිනි නිමන්තිකා
Subtitles
73 comments
Kantha_DLA
Nethini123
බොහොම ස්තුතියි
chanakaisuru12
plz sis link eka dennko film eke
sooriyapatabadige
Thanks for sub.........(king lair 2016) film ekata sub dennako bro.................
Nethini123
බොහොම ස්තුතියි
Lalani Maduwanthi
Thank you,,nethini
Nethini123
බොහොම ස්තුතියි
Kulanjana Maduranga
subata thanks sis....keep it up....
Nethini123
බොහොම ස්තුතියි
Eranda Malith 2.0
බොහොම ස්තූතියි ජයවේවා
Nethini123
බොහොම ස්තුතියි
IndunilN
thanks for sub sis
Nethini123
බොහොම ස්තුතියි
sampa23
ea bn kohnda film download kragththa
sampa23
link eka ndda filmz eka
ushan
tnq godak
Nethini123
බොහොම ස්තුතියි
vertex89
mewaye download link ehemath daann. seeds wath na dan me film wala .download karapu tanak athine puluwan nam link eka kothanaka hari danna.
Kanchaka
Thank you
Nethini123
බොහොම ස්තුතියි
rangika Kariyawasam
තැන්ක්ස් නෙතිනි ජය වේවා... නියමයි ජය වේවා....
Nethini123
බොහොම ස්තුතියි
පැතුම් ඉෂාර
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව ඔබ විසින් කරන්නාවූ මේ උතුම් සත් කාර්යය වෙනුවෙන් මාගේ ගෞරවණීය ස්තූතිය පුද කරමි!!!... තවත් මෙවැනි උපසිරැසි කරන්න අවස්ථාව ලැබේවා!!!... ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!...බුදු සරණයි!!! දෙවි පිහිටයි!!! ජය වේවා!!!
Nethini123
බොහොම ස්තුතියි
chanakaisuru12
meke film eka ganna link eka dennko plz plz plz......
Kesh
baiscopedownloads eke meke download link eka nane..
chanakaisuru12
ane link ekk nh film eka ganna plz link ekk dennko
senol
film eka link eka dennako plz
Kanchaka
Thanks bro
Nethini123
බොහොම ස්තුතියි
senol
link eka dennakooo
MadhuBandara
thank you yaluwa
Nethini123
බොහොම ස්තුතියි
D.Chamara
bohoma sthuthi sis ....
Nethini123
බොහොම ස්තුතියි
TharakaWAS
Subata bohoma stutui nangi...
Jaya wewa...!!!Nethini123
බොහොම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nethini123
බොහොම ස්තුතියි
Lalani Maduwanthi
Thank you,,,,thawath malayalam films denna , shakthiya labewa,,,,HAPPY NEW YEAR
Nethini123
බොහොම ස්තුතියි
එසේම වේවා! :-)
kelumchathuranga
thanks
Nethini123
බොහොම ස්තුතියි
senol
link plz
vertex89
link eka thama naththe ai.comment section eke wath danna.
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා..
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Nethini123
බොහොම ස්තුතියි
Lalani Maduwanthi
Malayalam movies denne nadda?.?
Nethini123
:-D :-P :-D :-P ;-)
lpwicrama
Thankyou for subtitle
Nethini123
බොහොම ස්තුතියි
sublove
bohoma sthuthi me wage film ekakata sub karala apita genawata.
nimsara_prekash
තෑන්ක්ස් අක්කියෝ
සබ් එකට බොහොම ස්තූතිය
ජයෙන් ජයNethini123
බොහොම ස්තූතියි
Nethini123
බොහොම ස්තූතියි නංගි
kalpa madushanka
Link plz
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
දිගටම සබ් දෙමු....Nethini123
බොහොම ස්තූතියි
තරිඳු රසාංග
බොහොම ස්තුතියි නෙතිනි උපසිරැසිය වෙනුවෙන්.මලයාලම් වලට තියෙන කැමැත්ත නිසාම වෙන්න ඕනේ උපසිරැසිකරණයටත් පිවිසෙන්න ඇත්තේ.මේ විදියේ උපසිරැසි නිකුත් නොවුනු හොද මලයාලම් ෆිලුම් තව සෑහෙන්න තියෙනවා.ඒවටත් ඉස්සරහට සබ් අරගෙන එයි කියලා බලාපොරොත්තු වෙනවා.ජයවේවා!
abesekaragunasingha
Prithiviraj sukumarange hoda show ekak thiyanawa memories Kiyala movie ekak imdb ihalama rating thiyana maru show ekak puluwan nam sub danna
Nethini123
ඒ වචන ටික වටිනවා. බොහොම ස්තූතියි
N_R
Thanks.
Nethini123
බොහොම ස්තූතියි
sanjuMadhu
Thank You for the Sub.. Apreciate it.. thnks a lot
Nethini123
බොහොම ස්තූතියි
Pradeepkumara
Thaank u sis..
Nethini123
බොහොම ස්තූතියි
Anuruddha421
thank You...!!!
Nethini123
බොහොම ස්තූතියි
කවිනු වීරක්කොඩි
DQ නම් නොබලා කොහොමැයි?! මෙච්චර කාලෙකට අහු නොවුණු චිත්‍රපටියක්.. බලමු එහෙනම්!
ජය වේවා!!Nethini123
බොහොම ස්තූතියි මල්ලි :-D
abesekaragunasingha
Prithiviraj sukumarange hoda show ekak thiyanawa memories Kiyala movie ekak imdb ihalama rating thiyana maru show ekak puluwan nam sub danna
Nethini123
ඒකට දැනටමත් බයිස්කෝප් එකෙන් උපසිරැස නිකුත් වෙලා තියෙන්නේ :-)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!