ජීවිතේදී අපිට හම්බවෙන දේවල් වලට වැඩිය නැති කරගන්න දේවල් තමයි වැඩි…. සමහර දේවල් අපිට එක පාරයි ලැබෙන්නේ…. නැති කරගත්තොත් ජීවිතේ පුරාම දුක් විදින්න වෙයි…. පරන දේවල් මතක් කරන්න වෙලාවක් හම්බවෙන්නේ නැතිවෙයි…. අපි දෙන්නා අමුත්තෝ වගේම හම්බවුණා, අමුත්තෝ වගේම වෙන්වෙලා යමු…. කවදා හරි අපි අහම්බෙන් හම්බවෙයි,නැත…

ජීවිතේදී අපිට හම්බවෙන දේවල් වලට වැඩිය නැති කරගන්න දේවල් තමයි වැඩි….
සමහර දේවල් අපිට එක පාරයි ලැබෙන්නේ….
නැති කරගත්තොත් ජීවිතේ පුරාම දුක් විදින්න වෙයි….
පරන දේවල් මතක් කරන්න වෙලාවක් හම්බවෙන්නේ නැතිවෙයි….
අපි දෙන්නා අමුත්තෝ වගේම හම්බවුණා, අමුත්තෝ වගේම වෙන්වෙලා යමු….
කවදා හරි අපි අහම්බෙන් හම්බවෙයි,නැත්තම් හම්බවෙන්නේ නැතිවම ජීවිතේ ඉවර වෙයි….
ඔන්න ඉතින් අධික වැඩ රාජකාරි අස්සෙ ආරයාගේ ෆිල්ම් එකක් අරන් ආවා. මේක භාර අරන්නම් ටික දවසක් වෙනවා.එත් වැඩත් එක්ක ඉක්මනින් දෙන්න බැරිවුන එකට සමාවෙන්න කියලා ඉල්ලනවා. නිවාඩුවක් හම්බ වුන වෙලේ ඉක්මණින් ඉවර කරා .ඉතින් මේකට සබ් එක කරන්න කියලා කිව්වෙත් කවදාවත් දැකල නැති ඒ වුනාට පට්ටම ෆිට් එකක් සංජීව ඉරෝෂන් (එහෙම කිව්වට බුකියෙ ගොඩක් අය දන්නේ – රැග්නා ලෝඩ්බ්‍රොක්) කිව්වම තමයි.එයා තමයි මේ ෆීල්ම් එක මට හොයල දුන්නේ.මේක 2010 දෙසැම්බර් 03 වෙනිද තමයි රිලික්ස් වෙලා තියෙන්නේ.
ලන්ඩන් වල ඩී.ජේ කෙනෙක් විදිහට ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන අරජුන්ට (ආර් යා) දිනක් දේපළ ප්‍රශ්ණයක් හේතුවෙන් මදුරෙයි වලට ඒමට සිදුවේ. ඒ වගේම අනූ (ෂ්‍රියා සාරන්) ද ලන්ඩන් වල උසස් අධ්‍යාපනය හදාරමින් සිටී. ඇයගේ පියා අසනීප වීම හේතුවෙන් ඔහුව බැලීමට ඇයටද මදුරෙයි බලා ඒමට සිදුවේ. මොවුන් මෙසේ පැමිනෙන විටදී දෙදනාම දුම්රියේදී මුණ ගැසෙයි. අරජුනගේ බෑගයේ තිබූ දිනපොතක් කියවීම මගින් ඔහු අතීතයට ගෙන යයි.එහිදී ඔහුගේ පියා සේකර් හා මීනා දෙනොගේ ආදර සම්බන්ධතාව පිළිබද හෙළි දරව් කරයි.ඔහු ඔහුගේ යහළුවා වෙනුවෙන් තම ආදරය පූජා කරයි.
දුම්රියේදී දෙනොම හොර ටිකට් වලින් පැමිණිම නිසාවෙන් ඔවුන්ට මගදී දුම්රියෙන් බැස යාමට සිදුවේ.දෙනොම මෙසේ මදුරෙයි බලා යන ගමන් මගෙයි විවිධ කරදරයන්ට ලක් වේ. එහිදී මොවුන් දෙදෙනොම දෙදෙනාටම කැමැත්තක් ඇති වුවත් එය ප්‍රකාශ නොකර මදුරෙයි වලදී වෙන් වෙයි.පසුව දෙදෙනාටම තමන්ගේ හිත් වල තිබූ ආදරය කියා ගන්න පුළුවන් වෙයිද කියලා අරන්ම බලන්න.ඒ වගේම විශේෂයෙන් ස්තූතියි කරනව උචිත අරෝෂන් සොයුරට සහ විකසිත කුලාංග සොයුරන්ටත්.
ලස්සන කථාවක්..තවත් ලස්සන උපසිරසියකින් හමුවෙනකන් සියළු දෙනාටම ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත් සඳහා අදාළ වේ.
2,891 downloadsDownload Chikku-Bukku-2010.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
29 comments
wera
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .......
ජයවේවා ........Kulanjana Maduranga
subata thanks saho.....keep it up....
sooriyapatabadige
Thanks for sub..........(osthe 2011) film ekata sub dennako please........!!!!!!!!!!
Ayesh Prashan
Thank You
Asa U
Meka hoya hoya hitiye deviyo dunna wage.. thanq bro.. jayawewa... ahhh meke inna anith actress thamai hindi film wala inna amrita roa ge nangi
missaka
link ekak hoyaganna behene
pasindu amaranath
Download link eka dala nane
ushan
tnx
vertex89
link thiya seeds wath na me film wala.sub karaddi film eka gaththu tanak athine saho link eka comment ekaka hari danna.
Lasantharathnasirirox
ස්තුතියි කොල්ලා.....
Kaveeshdiyashan
ලින්ක් තිබුනනම් අපිත් බලනවා.
triptonic
ලස්සන film එකක්....ස්තුති සහෝ. මේ වගේ වැඩ ඉදිරියටත් කරන්න ශක්තිය ලැබේවා
Udaya Saman
inbox enna.dennam.
lahiru@007
link eka plss
PavinduAvishka
Direct Download කරන්න ලින්ක් එකක් දෙන්නකො කවුරුහරි.
sujith67
සබට බොහොම ස්තුතියි..
ඒත් ඔයා වෙච්ච මහන්සියේ ප්‍රතිපලයක් නැති වෙනව මේ ෆිලුම ඩව්න්ලෝඩ් කර ගන්න මගක් අපිට හොයා ගන්න බැරි නම්..
Udaya Saman
link ekak dila thiyenne saho eath thama dhala ne, inbox enna man dennam
ishanu
link eka ganna widiyak thiyanawada macn?
pasindu amaranath
Link aka diyanko ikmanata bn
sahanhj
link please
shakthi
link?
manjularathman
link ekak dennako.sub ekata thanks
shakthi
Link ?
Priyantha Dayakeerthi
උදය සමන් සොයුර,
ඔබගේ උපසිරසියට ස්තුතියි, ඒ වාගේම ඔබේ ඉදිරි ගමනට මාගේ සුබ පැතුම්!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති මලේ..
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Nirosha Nirosha
thanks
Advertisement
![Chikku Bukku (2010) Sinhala Subtitles | ආත්මීය ආදරයක් [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/12/Chikku-Bukku-2010.jpg)
thanks bro