Watch Trailer

Abominable (2019) Sinhala Subtitles | තම පවුලයි නිවසයි නිවනකි [සිංහල උපසිරසි සමඟ]

How to Train Your Dragon කතා මාලාවට ගොඩක්ම ආදරේ කරන අය වෙනුවෙන් කතා නිර්මාණය ගෙනආපු ඔවුන් විසින් නිකුත් කරන ලද නවතම චිත්‍රපටය තමයි මේ Abominable කියන්නේ. අපිට සත්තු එක්ක කතා කරගන්න බැරිවුනත් ඔවුන්ට සන්නිවේදනය කරන්න ඔවුන්ගේම විධික්‍රම තියෙනවා. ලෝකයක් වරදවා වටහාගත්තු සත්තු මූලික කරගෙන තමයි ඩ්‍රැගන් ක…

How to Train Your Dragon කතා මාලාවට ගොඩක්ම ආදරේ කරන අය වෙනුවෙන් කතා නිර්මාණය ගෙනආපු ඔවුන් විසින් නිකුත් කරන ලද නවතම චිත්‍රපටය තමයි මේ Abominable කියන්නේ. අපිට සත්තු එක්ක කතා කරගන්න බැරිවුනත් ඔවුන්ට සන්නිවේදනය කරන්න ඔවුන්ගේම විධික්‍රම තියෙනවා. ලෝකයක් වරදවා වටහාගත්තු සත්තු මූලික කරගෙන තමයි ඩ්‍රැගන් කතාමාලාව වගේම මේ ඉදිරිපත් කරන්න යන කතාවත් පාදක කරගෙන තියෙන්නේ. නමුත් කතා දෙකේම ඉන්න සත්තු මිථ්‍යාවන් විසින් ගොඩනැගුනු සතුන් වුනත්, ඔවුන් සැබෑවටම හිටියොත් මිනිසුන් මොන විදියට ඔවුන්ව වටහාගනීද? මේ ප්‍රශ්ණයට උපකල්පනයක් මූලික කරගෙන ගොඩනැගුල ලස්සන කතාවක් තමයි මේ විදියට අද ඉදිරිපත් කරන්නේ.

කුඩා වුනත් ලොකු වුනත් සතුරු වුනත් මිතුරු වුනත් අපට වගේම සියලු සත්වයින්ට මේ මිහිපිට අයිතියක් තියෙනවා. කාලයෙන් කාලයට අලුත් සතුන් සොයාගැනීම තවමත් මේ ලෝක තලයේ සිද්ධවෙන දෙයක්. ඒ කියන්නේ අභ්‍යවකාශය ගවේශණය කරන්න ආරම්භ කර සිටින අපි තවමත් පෘථීවි තලය ගවේශණය කිරීම අවසන් කරවත් නෑ. කවුරු වුනත් පුදුම වෙන නමුත් සැබෑ කරුණක් තමයි අපේ වායුගෝලයෙන් එපිට අභ්‍යවකාශය ගවේශණය කොට තිබෙන ප්‍රතිශතයටත් වඩා සැලකිය යුතු ප්‍රමාණයෙන් බොහෝම අඩු ප්‍රතිශතයක් තමයි අපේ පෘථිවියේ මහමුහුද මිනිසුන් විසින් ගවේශණය කොට තිබෙන්නේ. ඒ කියන්නේ තවමත් මිථ්‍යාවන් කියන සතුන් අතීතයේ නොසිටියා කියන්න හෝ සිටියා කියන්න සාක්ශි නැතිව ඔප්පු කරන්න බෑ. අපි නොහිතන විදියේ සතුන් තවමත් මේ මිහිපිට ජීවත් වීමට බොහෝමයක් ඉඩකඩ තියෙනවා. මේ තර්කය මතින් පෝශණය වුනු මිනිසුන්ගේ ඇස රැවටී දකින දේ නිර්මාණාත්මකව සාධාරණීකරනය කොට ඉදිරිපත් කිරීමට යාමත්, ඒ කතාන්දර කටින් කට යාමත් සහ මිනිසාගේ නිර්මාණාත්මක පරිකල්පනය වැනි දේවල් එකතුවෙලා ජනප්‍රවාද මේ ලෝකයේ එමට ගොඩනැගී තියෙනවා. ඉතිං මේ ජනප්‍රවාද වලින් ජීවාලෝකයට පත්වුනු සතෙක් තමයි යෙටී කියන්නේ.

යෙටී සමහරෙකුගේ කතාන්දර වලට අනුව දරුණු සත්වයෙක්. සමහරෙකුගේ අදහස් අනුව අවතාරයක්. තවත් කෙනෙකුගේ අදහස අනුව මානව පරිනාම පුරුකෙන් සැඟව ගිය තවමත් ජීවත්වන සත්ත්ව කොට්ඨාසයක්. තවත් අයෙකුට හිම අතරේ හිම වලසෙකු දැකීමෙන් ඇතිවුනු ඇස රැවටීමක්. මේ කෙසේ වෙතත් මේ සත්ත්වයා පාදක කරගෙන බොහෝමයක් නිර්මාණාත්මක කතාන්දර සිනමාවේ ගොඩනැගී තියෙනවා. ඒ නිසා යෙටී කියන්නේ සිනමාවට නව චරිතයක් නෙමෙයි. ඒත් ළමා කාලයේ දරුවෙකුට යෙටී කෙනෙක් හමුවුනොත්. මොන විදියට එයාලගේ ජීවිතේ වෙනස් වේවිද? ඒ පුංචි හිත හිතන විදියත් එක්ක මොන වගේ දේවල් සිද්ධ වේවිද? අපි දන්නවාට වඩා යෙටී පිලිබඳ සැඟවුනු රහස් තව කොපමණ තියෙනවා ඇද්ද? මේ දේවල් නිර්මාණාත්මක හෙලිදරව් කරන සජීවකරණ චිත්‍රපට වලට කැමති හැමෝම වෙනුවෙන් මම මේ පරිවර්ථනය කරන ලද චිත්‍රපටය නරඹන්න ආරාධනා කරන ගමන් සමුගන්නම්. චිත්‍රපටය පිලිබඳව කිසිඳු විස්තරයක් නොකර ඔයාලා හැමෝටම කතාවෙන්ම බලාගන්න ඉතුරු කරන්නම්. 😉

 

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා පමණක් ලබා දි ඇත

18,871 downloadsDownload Abominable-2019-Blu-Ray.zip107 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

18,871 downloadsDownload Subtitles107 KB

62 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  2. venu234

    thank you very much for this sub.GOOD LUCK!

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) ..
    ජය වේවා.!

  4. lahirusasanka

    thank you brother...

  5. subodha

    Thanks

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි
    ජය වේවා

  8. arawindasunimal

    THANKS SUB EKATA - JAYAWEWA..........

  9. Kavi_madushan

    Elama,sub ekat bohoma sthuthi,jayawewa

  10. Ravindu Rukshan

    සබ් එකට තැන්ක්ස්
    මේ අවුරුද්දෙ බලපු හොඳම ඇනිමේශන් එකක් HTYD passe

  11. Nilush Angana

    Sub ekata thanx

  12. Vihanga sathsara

    ෆිල්ම් එක ඇනිමේශන් නම් කතාව මොන මගුල උනත් බලනවා ප්‍රනීත් අයියේ

  13. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    මේක එනකම් බලන් හිටියේ....

  14. chandika1975

    thank you for the subtitle.

  15. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  16. Malinda

    enakan hitiye. Thank you.

  17. Hemal

    Thanks

  18. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  19. nuwanlankapriya

    උපසිරැසියට ගොඩක් ස්තූතියි.

  20. Isala wickramasuriya

    i have been waiting for this film. thank for it

  21. rockz2020

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    ගොඩක් ස්තුතියි සහෝ ලස්සන සුපිරි ඇනිමේෂන් එකක් සබ් එක්කම අරන් ආවට.✌ ;)
    සබ් දුන්නට බොහොම ස්තූතියි! ❤
    ජය වේවා! ✌❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  22. indika75

    thanks..

  23. Kavishna

    thnx bro...

  24. AsithaDilruwan

    ela saho thanks

  25. D.Chamara

    bohoma sthuthi sahooo jaya ...

  26. Shehan putha

    Thanks ma bro

  27. suchroxx

    Thanks Bro

  28. Shashi

    Bohoma sthuthiy!

  29. gihansandaruwan

    Thanks bro

  30. Sandeepmadushan

    Good job saho.. best subtitles

  31. harris

    Thnks bro sub ekata

  32. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Dewadithya

    Thanks for Sub!

  35. Hiran Eranda

    thanks for sub

  36. Chamindalakruwan

    ස්තුති සබ් එකට

  37. ruchiralakmal

    Thanks for the sb!

  38. Tharindu07

    Thanks Machooo.....!!! Good Job...!! Jayaweva.....!!!!

  39. nirodha uthpala

    Thx soo much for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata, jaya. .

  40. Hashan Madhuwantha

    Ela... :)

  41. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  42. SCW

    Thanks a lot ☺️☺️☺️

  43. TeshanB

    Praneeth, thank you macho.. This is the best Sinhala sub provider... Thank you Biscope.lk...!!
    May u all have ur own success...!!

  44. Rukshan Gogerly

    Thz bro.
    J wewa

  45. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට...BR ආව නිසා දැන් තමයි බලන්න ගන්නේ..බුදුසරණයි..ජය වේවා!

  46. Nandana_kumara

    Tu Yalu

  47. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  48. akash26

    supiri

  49. Lahiru Lakshan

    thanks

  50. podda

    supiri

Load more comments