Watch Trailer

Klaus (2019) Sinhala Subtitles | ක්ලවුස් [සිංහල උපසිරසි සමඟ]

අපි හැමෝම නත්තල් සීයා ගැන දන්නවා. එයාගේ ජිවිත කතාව ගැන කියන කතාවක් ගැනයි මේ කියන්න යන්නේ. ඒත් නත්තල් සීයා කියන්නෙ කවුද, එයා කොහොමද ඒක පටන් ගත්තෙ, කොහොමද මේ දේවල් ගැන කතා කරන්න පටන් ගත්තෙ කියල කවුරුත් හිතන්න නැතුව ඇති. SPA ස්ටූඩියෝ එක නිර්මාණය කරපු Klaus සජීවිකරණ චිත්‍රපටිය දෙපැත්තකට බෙදිලා ආරවුල් ක…

අපි හැමෝම නත්තල් සීයා ගැන දන්නවා. එයාගේ ජිවිත කතාව ගැන කියන කතාවක් ගැනයි මේ කියන්න යන්නේ.  ඒත් නත්තල් සීයා කියන්නෙ කවුද, එයා කොහොමද ඒක පටන් ගත්තෙ, කොහොමද මේ දේවල් ගැන කතා කරන්න පටන් ගත්තෙ කියල කවුරුත් හිතන්න නැතුව ඇති. SPA ස්ටූඩියෝ එක නිර්මාණය කරපු Klaus සජීවිකරණ චිත්‍රපටිය දෙපැත්තකට බෙදිලා ආරවුල් කරන පුංචි නගරයකට යන ලියුම් කාරයෙක්ගෙ කතන්දරය අපිට කියනවා. එක සිතින් පරාර්ථකාමී ක්‍රියාවක් කලාම ඒක හින්ද තවත් පරාර්ථකාමී ක්‍රියාවක් වෙනවා කියල Klaus අපිට කියනවා. මේ කතාව පවුලෙ හැමෝටම එකතු වෙලා රසවින්දින්න පුලුවන් ලස්සන කතවක්, මේක හැමෝටම බලන්න කියල මම ආරධනා කරනවා.

මේ චිත්‍රපටය Netflix හරහා විකාශය උනේ නොවැම්බර් 15 වෙනිදා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණ කටයුතු සිදුවෙලා තියෙන්නේ Sergio Pablos විසින්. ඩොලර් මිලියන 40ක පමණ පිරිවැයක් මත නිර්මාණය උන මේ  කතාවට IMDb දර්ශකය තුල 8.4 ක  අගයකුත් හිමිව තිබෙනවා. මේ කතාවේ රචකයන් වන්නේ Zach Lewis සහ Jim Mahoney. ඒ වගේම මෙහි හඬ කැවීම් සඳහා Jason Schwartzman, Rashida Jones, Joan Cusack  යන  අය සහබාගිවී තිබෙනවා.  එහෙනම් හැමෝටම ප්‍රීතිමත් නිවාඩුවක් වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,821 downloadsDownload Klaus-2019.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිළිණි වර්ණකුලසූරිය” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-12-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තිළිණි වර්ණකුලසූරිය

Subtitles

6,821 downloadsDownload Subtitles48 KB

55 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    1. තිළිණි වර්ණකුලසූරිය

      ඔබගේ කාරුණික පිළිතුරට ස්තූතියි.
      තෙරුවන් සරණයි!

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට.. :)
    ජය වේවා.!

    1. තිළිණි වර්ණකුලසූරිය

      ස්තූතියි!

  3. Kavi_madushan

    Meka denkn balan hitiye,sub ekt bohoma sthuthi,jayawewa

    1. තිළිණි වර්ණකුලසූරිය

      sthuthi wewa!

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....

    1. තිළිණි වර්ණකුලසූරිය

      ස්තූතියි! සතුටුයි පළවෙනි උපසිරැසියට ලැබුනු ප්‍රතිචාර වලට.

  5. යුරාන් ධනුක (දනුවා)

    උපසිරැසියට බොහෝම ස්තූතියි
    ඒ වගේම පළමු උපසිරැසියට සුභ පැතුම් !!!

    1. තිළිණි වර්ණකුලසූරිය

      ස්තූතියි! සතුටුයි පළවෙනි උපසිරැසියට ලැබුනු ප්‍රතිචාර වලට.

  6. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් කරමු....

    1. තිළිණි වර්ණකුලසූරිය

      ස්තූතියි!
      ඔව්. අපි දිගටම කරගෙන යමු

  7. chandika1975

    thank you for the subtitle sis....

    1. තිළිණි වර්ණකුලසූරිය

      you are most welcome brother!

  8. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

    1. තිළිණි වර්ණකුලසූරිය

      ස්තූතියි!

  9. Malinda

    cartoons nam aniwa.
    Thanks.

    1. තිළිණි වර්ණකුලසූරිය

      ela.
      Thanks wewa.

  10. rockz2020

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    ගොඩක් ස්තුතියි! dr තිළිණි ලස්සන ඇනිමේෂන් එකක් සබ් එක්ක අරන් ආවට.✌ ;) ❤
    සියළු යහපත් පැතුම් ඉටුවේවා!
    බොහොම ස්තූතියි ජය වේවා! ✌❤
    ❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    1. rockz2020

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
      ඒ වගේම සබ් එක වෙනුවෙන් සුබ පැතුම්! ✌❤
      ජය වේවා!
      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    2. තිළිණි වර්ණකුලසූරිය

      බොහොම ස්තූතියි!
      සතුටුයි උපසිරැසියට ලැබුනු ප්‍රතිචාර වලට

    3. rockz2020

      ✌❤

  11. malithmadhushan45

    බොහොම ස්තුතියි උපසිරසට. එ වගේම පලවෙනි උපසිරසටත් මගෙන් සුබ පතුම් දිගටම කරමු

    1. තිළිණි වර්ණකුලසූරිය

      ස්තූතියි! සතුටුයි පළවෙනි උපසිරැසියට ලැබුනු ප්‍රතිචාර වලට.
      ඔව්. අපි දිගටම කරගෙන යමු!

  12. AsithaDilruwan

    ela sahi thanks

    1. තිළිණි වර්ණකුලසූරිය

      ela!

  13. Ravindu Rukshan

    ඇත්තටම ලස්සනයි අක්කී ෆිලුම
    මේ අවුරුද්දෙ බලපු තවත් ලස්සන ෆිලුමක්

    1. තිළිණි වර්ණකුලසූරිය

  14. D.Chamara

    bohoma sthuthi sis jaya ...

    1. Pethiyagoda

      එක ගැම්මට දිලා තියනවා බම් ඉස්සරහටත් මෙ වගෙ ඔනි

    2. තිළිණි වර්ණකුලසූරිය

      ela. Sthuuthi wewa

  15. nick46

    Thank you

  16. Udaya Saman

    සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් ෆැමිලි එකට....ඒ වගේම පළවෙනි උපසිරසියටත් සුභ පැතුම්..දිගටම සබ් දෙමු.ඔන්න එහෙනම් බාගත්තා...ජය වේවාා.

  17. THaru RAnasinghe

    machan mage eke sub eka wada neane

    1. rockz2020

      Vlc try කරන්න.

  18. එල්.සී. දමැල්

    පළමු වැඩේට සුභ පැතුම්. දිගටම මේ උපසිරසකරණය තුළ රැඳී සිටින්න කාලය අවකාශය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ජය ✌

  19. Shehan putha

    Thanks sis !

  20. suchroxx

    Thanks Sis

  21. Sandeepmadushan

    Thanx saho.. supiri

  22. harris

    Thnks bro sub ekata

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. ශසිත් සඳරුවන්

    පළමු උපසිරැසියට උණුසුම් සුබපැතුම්!!
    බයිස්කෝප් පවුලත් එක්ක එකතු වෙලා දිගටම සබ් දෙමු ආ...
    ජය!

  25. ashenwmab

    Thanks sis

  26. youd

    great job and thanx sis

  27. Daham_imansha

    Thanks ❤❤❤❤❤❤

  28. podda

    thanks

  29. saliya1991712

    Elzzzzz

  30. Supun shanika

    TnZ for sub

  31. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි …..!

  32. flashlinecargo

    km player sub weda ne ne

  33. Dewadithya

    Thanks for sub!

  34. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි ඩියර් සිස්.ජයවේවා......!

  35. sathyajith

    thanks for the sub

  36. විමා

    අද තමයි ෆිල්ම් එක බැලුවෙ
    හරි අපුරුවට සබ් එක කරල තියෙනව
    සිංදු ටිකත් හරි අපුරුවට සිංහලට නගලා
    ස්තුතියි! :)

  37. Pavith Wijesooriya

    උපසිරසියට බොහෝම ස්තූතියි.ඉදිරියේදිත් මෙවැනි ලස්සන චිත්‍රපටි සදහා උපසිරසි ලබා දෙන්න.ජය වේවා!!!