ඔන්න යාළුවනේ මේ පාර ඔයාලට ගෙනාවේ තවම සිනමා ශාලාවලට ඇවිල්ලවත් නැති සුපිරිම සුපිරි චිත්‍රපටියක්. ඒ නිසා තවම මේකට IMDb රේටින් එහෙමත් ලැබිලා නැහැ. හැබැයි IMDb වෙබ් අඩවියේ සඳහන් විදිහට මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතරින් 92වෙනියට තියෙනවා. මේක ඇමරිකාවේ තිරගත වීමට නියමිත වෙලා තියෙන්නේ 2013 ජූ…

ඔන්න යාළුවනේ මේ පාර ඔයාලට ගෙනාවේ තවම සිනමා ශාලාවලට ඇවිල්ලවත් නැති සුපිරිම සුපිරි චිත්‍රපටියක්. ඒ නිසා තවම මේකට IMDb රේටින් එහෙමත් ලැබිලා නැහැ. හැබැයි IMDb වෙබ් අඩවියේ සඳහන් විදිහට මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතරින් 92වෙනියට තියෙනවා. මේක ඇමරිකාවේ තිරගත වීමට නියමිත වෙලා තියෙන්නේ 2013 ජූලි 17 වෙනිදා. ඒ කියන්නේ තව මාසෙකින්.
මේ චිත්‍රපටියේ නෙල්සන් ගේ චරිතය රඟ දක්වන ප්‍රධාන නළුවා තමයි අපි කවුරුත් හොඳින් දන්න කියන ඔස්කාර් සම්මාන ලාභි Cuba Gooding Jr නැමැති සුපිරි නලුවා. ඔහු රඟපාපු චිත්‍රපටි අතරින් Jerry Maguire (1996), As Good as It Gets (1997), Men of Honor (2000), සහ What Dreams May Come (1998) චිත්‍රපටි ප්‍රධාන තැනක් ගන්නවා. ඒ වගේම මේකෙ ප්‍රධාන චරිතය වන රෙබෙකා ස්කොට්ගෙ චරිතය රඟදක්වන්නේ Emmanuelle Vaugier නැමති සුරූපී නිලියයි. ඇය රඟපාපු චිත්‍රපටි අතරින් Saw II (2005), 40 Days and 40 Nights (2002), සහ Secondhand Lions (2003) ප්‍රධාන තැනක් ගන්නවා.
කතාව ගැනත් ටිකක් කියන්නම්.. රෙබෙකා ස්කොට්ගෙ සැමියා රිය අනතුරකින් දරුණු ලෙස පිළිස්සීමට ලක් වෙලා මිය යනවා. ඊට අවුරුදු දෙකකට පස්සේ එක දවසක් හදිසියේම නෙල්සන් කියන FBI නියෝජිතයා ඇවිත් රෙබෙකට කියනවා දවස් තුනකට කලින් ඇගේ සැමියා ඕස්ට්‍රේලියාවෙදි වෙඩි ප්‍රහාරයකට ලක් වෙලා මිය ගියා කියලා. මේ අපබ්‍රංශ කතාව අහලා රෙබෙකා ෆුල් මඥ්ඥං වෙනවා. අවුරුදු දෙකකට කලින් මිය ගිය කෙනෙක් කොහොමද දවස් තුනකට කලින් මිය යන්නේ කියලා. කොහොම උනත් පොලිසියට අර දෙවෙනි පාරටත් මියගිය ස්කොට් මහත්තයගෙ මලසිරුර ලැබෙන්නෙ නැහැ. ඔහුගෙ එක ඇඟිල්ලක් විතරයි ලැබෙන්නේ. ස්කොට් මහත්තයා වැඩ කරන්නේ ඕස්ට්‍රේලියානු ධනවතෙක් වන ඔස්ටබර්ග් නැමැති පුද්ගලයාටයි. මේ ඔස්ටබර්ග් මූල්‍ය වංචාචකට චෝදනා ලබලා නිවාස අඩස්සියේ ඉන්න පුද්ගලයෙක්. ඉතින් රෙබෙකා කරන්නේ තමන්ගෙ සැමියාගෙ මරණය ගැන හොයන්න ඕස්ට්‍රේලියාවට යන එකයි. එහෙදි මේ ස්කොට් මහත්තයා ජීවත් වෙලා තියෙන්නේ ආචර් කියලා නමකින්. එහෙම ඕස්ට්‍රේලියාවට ගියාම ඇයට අර නෙල්සන් කියන FBI නියෝජිතයව මුණගැහෙනවා. ඔහු තමයි FBI එක වෙනුවෙන් මේ සිද්ධිය ගැන ඕස්ට්‍රේලියාවේ පරීක්ෂණ පවත්වන නිලධාරියා.
කතාව නම් ඊට වඩා කියන්නෙ නැහැ. කවුද මේ ඕසටබර්ග් කියන්නේ? ස්කොට් මහත්තයගෙ මරණෙට වග කියන්න ඕන ඔහුද? නැත්නම් වෙන කෙනෙක්ද? ඕස්ට්‍රේලියාවට යන රෙබෙකා ට මොනවද හොයා ගන්න ලැබෙන්නේ? ඒ ගමන ඇගේ ජීවිතේ මොන විදිහට වෙනස් කරාවිද? ස්කොට් මහත්තයගෙ මරණය ගැන හොයන රෙබෙකාට මොන වගේ අභියෝග වලට මුහුණ දෙන්න ලැබේවිද? ඒ වගේම ස්කොට් මහත්තයා ඇයි තමන්ගෙ මරණය අවුරුදු දෙකකට කලින් බොරුවට මවා පාන්නේ? ඔස්ටබර්ග් තමන්ට එල්ල උන චෝදනා වලින් ගැලවෙන්න මොන වගේ දේවල්ද කරන්නේ? මොකක්ද මේ “ඇස් බැන්දුම“ කියලා චිත්‍රපටිය බලලම දැනගන්න යාළුවනේ. හැමෝටම ජය වේවා!
430 MB කොපිය මෙතනින් බාගන්න f3291f2c5806f3b2e02974a1418aeadbefe26235 710 MB කොපිය මෙතනින් බාගන්න c67ff4650b0c3aa015c538e843eef456583a2719 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,303 downloadsDownload Absolute.Deception.2013.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
64 comments
naleen
upali
Ela ela ela
Shan Gamage
සබ් එකට ස්තුතියි සහෝ...:)
chamara
Maxxxa niyama naluwek inne
ccnp
Thanks
නලින්
එළ එළ දිනිදු අයියා පට්ට මුවි එකක් ගෙනල්ලා නේ
ජය වේවා!
isuru
Thxz bro
janaka
Supiri
nalaka
thank dinidu bro....
Nilanka
ගොඩක් ස්තූතියි මචෝ.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා.
yify-torrents.com/browse-movie
වල හොද films තියනවා .English subtitle එක්කම .
ඒවාටත් සිංහල උපසිරසි දාන්න පුලුවන්නම් ලොකු දෙයක් .
ගොඩක් ස්තුතියි .අමිත් ධනංජය
මේකේ වීඩියෝ කොලිටි ද?
tharanga
Yep :)
jack
නියමයි මචෝ!පට්ට මූවීයක්
Bandula
patta :)
was
අනිවා බලන්න ඕනේ
බොහොම පින්
kalinga
බොහොමත්ම පින්
zomo man
elazz thnxzzz
quick
thanks
mudiya / මුදියා
ආය ඉතිං දිනිඳු දුන්නොත් ඉතිං ලොවෙත් නැති එකක් තමයි.උඹ නම් මාරම යකෙක් තමයි.නියම වැඩක් කරන්නෙ.ජයවේවා.බොහෝ.........................................ම ස්තූතියි...!
lasidu
ස්තුතියි සහෝ
wow
wow...maru :D
jana
නියමයි මචං
හොට්ටා
පට්ට පට්ට මචං
mihin ලංකා
ජයම වේවා
tharanga
බොහොම තුති මචං සුපිරි ෆිල්ම් එකක් වගේ…
yasas
ජයවේවා..!!!!!!!!!!!!!!!!!!!!!!!!
Nuwan
එල මචං දිගටම කරමුb :p
ositha
aniwa balanna one macho
harsha
jaya!
ganidu
බොහොම තුති සහෝ
prasad bhathiya
ela ela machan thanks,
ෂෙහාන්
බොහොම පින් යාලුවා
S H E N A L
thanks bro.........
nirmal
aniwa patta ekak wenna athi. meke inna emanuel ge film nam balala na. eth eya need for speed carbon game eke hitiya mathakai. pattta pata pata. godak thanx
බුද්ධිල යසස්
සහෝ සුපිරිම කථාවක් නේ ගෙනත් තියෙන්නේ...ජයෙන් ජය වේවා! තව මේ වගේ ෆට්ට කථා ගේන්න සහෝ!
janaka wickramasinghe
thanks
prasad
pattaaaaaa
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔන්න දිනිදු මචා මගේ ටයිප් එකේම බඩ්ඩක් අරන් ඇවිත්...
මේක බලන්නේ නැත්නම් ඉතින් ලොවෙත් නැ තමයි...
කතාව කියෙව්වා ගමන් බාන්න දැම්ම...
බලල ඉවර වෙලා අපබ්‍රංශ තැනක් තිබ්බොත් එහෙම අහන්නම්කො...
ජය වේවා!!Isuru Mahindarathna
ලස්සන කතාවක්නේ අනිව බලනවා. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!
Frozen Heart
hoda kathawak wage.danma banna ona
thanx wenna ona sub ekata“චූටී මල්ලි”
එල එල
තවත් පහරක් වගෙයි
අනිවා බලන්න ඔනි
ඔබට ජය.....................දිනුක මධුශාන්
දිනිදු අයියගෙන් තවත් පට්ටම කතාවක්. 430MB එකක් දුන්න ඒකනම් සෑහෙන්න වටිනවා.. බොහොම ස්තුතියි සහෝ! තවත් මේවගේ සුපිරි චිත්‍රපටි ගෙන ඒමට ශක්තිය ධෛර්ය ලැබේවායි පතනවා! ජයවේවා!
achintha
maree maru :D
isuraj
onna macho download venna damma thanks sub dunnata !!! :D Jaya veeva !!!
සමීර කරුණාරත්න
සුපිරි හොදේ...
හැබැයි ඉතින් දුක කියන්නෙ තාම ඉස්සර වෙලා දුන්න ඇමතුම බලාගන්න වුනේ නැති එක. ඉක්මනට ඒකත් බලන්න ඕනෙ, එහෙනම් මේකත් බාන්න දානව ඉක්මනට බැලීමේ අදහසෙන්, බොහොම ස්තුතියි අයියෙ උපසිරැසට...AROSHAN
thanx wewa!!!!!!!
ශාන් විමුක්ති [වීමා] 〠
සමාවෙන්න දිනිදුවා අදහස් දක්වන්න පමා උනාට
බොගෙ කලින් දුන්නු කෝල් එකත් තාම බලන්ට බැරි උන
මේ ටිකේ නම් මෙව්වට වෙලාවක් නෑ බන්
බොරු කියන්ට ඔන නෑ නෙ :(
ඒත් මම අනිවාර්යෙන්ම බලනව
ඒක නිසැකයි හොදේ
මේ චිත්‍රපටිය කරපු ඈයො මැරෙයි බන් මේක දැක්කොත්
උන් හෝල් වල පෙන්වන්නත් කලින්ම බයිස්කෝප්පුවෙ දාල කියල
මට පේන්නෙ මෙහෙම ගියොත් ලගදිම බයිස්කෝප්පුවට ජාත්‍යාන්තර ප්‍රහාරයක් එල්ලවේවි ;)dimuthu තරංග ඉලුක්කුඹුර
ඔන්න මමත් ගත්තා,ජයවේවා.
Danuka
බොහොම පින් මචං
කැලුම් ගුණසේකර
ස්තුතියි දිනිදු සහෝ. මැක්සා එකක් වගේ. කොමෙන්ට්ටුවක් දාන්න පරක්කු වුනාට සමාවෙන්න ඕන.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Patta machan