සුරංග ජයසේකර සොහොයුරාගේ ලිපිය මේකේ ප්‍රධාන චරිතය වෙන්නෙ,කලු ජාතිකයෙක් වුණු කාල් බ්‍රශියර්. ඉපදුනේ 1931 ජනවාරි 19. ඇමරිකාවෙ කෙන්ටකී කියන ප්‍රාන්තයෙ.ඉතින් මේ කාලෙ කලු ජාතිකයන්ට සමාජෙ තිබුණ පිළිගැනීම ගැනනම් ඔයාලට හිතාගන්න පුලුවන් ඇති. වහලුන් විදියට තමා සැලකුවෙ.කොහොම උනත් කාල්ට පුලුවන් වෙනව 1948 පෙබරවා…

සුරංග ජයසේකර සොහොයුරාගේ ලිපිය
මේකේ ප්‍රධාන චරිතය වෙන්නෙ,කලු ජාතිකයෙක් වුණු කාල් බ්‍රශියර්. ඉපදුනේ 1931 ජනවාරි 19. ඇමරිකාවෙ කෙන්ටකී කියන ප්‍රාන්තයෙ.ඉතින් මේ කාලෙ කලු ජාතිකයන්ට සමාජෙ තිබුණ පිළිගැනීම ගැනනම් ඔයාලට හිතාගන්න පුලුවන් ඇති. වහලුන් විදියට තමා සැලකුවෙ.කොහොම උනත් කාල්ට පුලුවන් වෙනව 1948 පෙබරවාරි 25 ඇමරිකානු රාජකීය හමුදාවට බැඳෙන්න.කලු ජාතිකයන්ටනාවික හමුදාවේ කරන්න තියෙන්නෙත් ඉතින් වහල් වැඩම තමා ඉතින්.වැදගත්ම දේ තමා,කාල් හමුදාවට බැඳෙන්න ගෙදරින් එද්දි කාල්ගෙ තාත්ත කාල්ට කියනදේ.U.S.S. hosit කියන නැවේ කාල් කෝකියෙක් විදියට ඉන්න කාලෙ තමයි කාල්ගෙ මේ සිහිනය කාල්ගෙ හිතට ඇතුල්වෙන්නෙ. මාස්ටර් චීප් බිලී සන්ඩේ….ඔහු කිමිදුම් කරුවෙක්.කිමිදුම් කරුවෙක් කියන්නෙ නාවික හමුදාවෙ අමාරුම වaත්තියක්.කොච්චර අමරුද කියල film එක බලද්දි තේරුම්ගන්න පුලුවන්. ඉතින් මෙන්න මේ බිලී සන්ඩේ කියන චරිතෙ නිසා කාල්ට ඕන වෙනව කිමිදුම් කරුවෙක් වෙන්න. ඒත් ඉතින් කලු ජාතිකයෙක් නිසා කාල්ට කිමිදුම් කරුවෙක් වෙන්න තියා, එයාල නාන්නෙ කවද්ද කියන එකත් තිරණය කරන්නෙත් නේවි එක.කොහොම උනත් කාල් අවසානයේ….ඇමරිකාවෙ පළමු කලු ජාතික මාස්ටර් චීප් කෙනෙක් වෙනව කිමිදුම් කරුවෙක් විදියට. (the first African-American U.S. Navy Master Diver) ඒ වගේම කකුලකුත් අහිමි වෙලා තමයි කාල්ට මේ සිහිනය සැබෑ කරගන්න වෙන්නෙ.එතෙන්ට ළඟා වෙන්න කාල්ට පුලුවන් වෙන්නෙ බිලී සන්ඩේ නිසා. කාල්ගෙ පුහුණුකරු වෙන්නෙත් බිලී.බිලී කියන්නෙ නේවි එකටත්,බිලීගෙ බිරිඳටත් එපාම කරපු බේබද්දෙක්. කොහොම උනත් අද අපිට men of honor කියල film එකක් බලන්න තියෙන්නෙ බිලී සන්ඩේ නිසා කියලයි මට හිතෙන්නෙ. තව කිව්වොත් බලන්න දෙයක් නැතිවෙයි.කොහොමද කාල්ගෙ කකුල නැතිවෙන්නෙ? කොහොමද බිලී,කාල්ව පුහුණු කරන්නෙ? film එක පුරාවටම කාල්ට කරන අගෞරව,අවසානෙට කොහොමද කාල් “ගෞරවණීය මිනිසෙක් ” වෙන්නෙ? කියල film එක බලල රසවිඳින්න.
IMDB දර්ශකයේ 7.2ක අගයක් ලබාගෙන තියෙනව.Scott Marshall Smith රචනය කරන මෙය අධ්‍යක්ෂණය කරන්නෙ George Tillman Jr. කියුබා ගුඩින් තමයි කාල්ගෙ චරිතයට පණ පොවන්නෙ.ඔයාටත් ඔයාගෙ සිහිනයට යන්න හොඳ අධිෂ්ඨානයක් ඇතිකරගන්න පුලුවන්වෙන, ඔබටත් “ගෞරවණීය මිනිසෙක් ” වෙන්න පාරක් කපාගන්න පුලුවන්වෙන සුපිරි film එකක්.
හේමාල් සිල්වා සොහොයුරා විසින් පෙර පළකරන ලද ලිපිය
බරක් ඔබාමා, ඇමරිකානු ජනාධිපතිවරු අතරින් වැඩි කතා බහට ලක්වුනා. ඒ ඔහු කළු ඇමරිකානුවෙක් වීම නිසයි. මෙම චිත්‍රපටියේ කතා නායකයත් කළු ඇමරිකානුවෙක්. ඔහුත් ඇමරිකාවේ ගොඩක් කතා බහට ලක්වුනු චරිතයක්. සත්‍යය කතාවක් ඇසුරින් නිර්මාණය වු මෙය ශ්‍රේණිගත කිරීමට අනුව 6.8/10 අගයක් ලබාගන්න සමත් වුනා. මේ චිත්‍රපටිය නරඹන ඕනෑම කෙනෙකුගෙ හිතට ‘සිත ඇත්නම් පත කුඩාද?’ යන පැරණි කියමන නිතැතින් ගලා එන එක නොඅනුමානයි.
“History is made by those who break the rules” යන පාඨය තේමා කරගත් මෙම චිත්‍රපටියේ කතාව පිළිබදව කෙටියෙන් ගෙනහැර දක්වනවනම් මෙන්න මෙහෙමයි…කාල් බ්‍රෂිය, 1948 ඇමරිකාවේ කෙන්ටර්කි ප්‍රාන්තයේ උපන් වෘත්තියෙන් අඳ ගොවියෙක්. ඔහුට ඕන වෙනවා තම ජිවිත චර්ය්‍යව වෙනස් කරගන්න. එහෙම හිතලා ඔහු ගිහින් බැඳෙනවා නාවික හමුදාවට. එහිදි ඔහු අධිෂ්ඨාන කරගන්නවා, තමා ප්‍රථම අප්‍රිකානු ඇමරිකානු නාවික කිමිදුම් කරුවා වෙන්න ඕන කියලා. කවදා හරි ප්‍රධාන නාවික කිමිදුම් කරුවත්(Master Diver) වෙනවා කියලා. ඔහොම හිතපු කාල්ට අනිතිමට තම ඉගෙනීමෙ කටයුතු සදහා යන්න වෙනවා නිව් ජර්සි වල බෙයොන්නෙ නාවික සහ කිමිදුම් පාසලට. ඔහු තමයි ඉන්න එකම කළු ජාතිකය. එහිදි ඔහුගෙ ප්‍රධාන උපදේශකයා තමයි බිලි සන්ඩේ. එහෙත් පාසලේ ප්‍රධානියාගෙන් බිලීට උපදෙස් ලැබිලා තියෙන්නෙ කොහොම හරි කාල් බ්‍රෂියව අසමත් කරන ලෙසයි. මේ චිත්‍රපටිය නරඹන ඕනෑම කෙනෙකුට මතකයෙ හිටින අවස්තා දෙකක් තියෙනව. පළමු අවස්තාව නම්, මේ පාසලේදි ඔවුන්ට පරීක්ෂණයක් පවත්වනවා. ගලවපු මෝටරයක් අඩුම කාලයකින් වතුර යට ඉදන් හදලා ගොඩට එවන එක. ඉතින් කාල්ටත් මේකට මූණදෙන්න සිදුවෙනවා, අනිත් සුදු ජාතිකයනුත් එක්ක. මෝටරය හදන්න උවමනා ආම්පන්න බෑගයක දාලා වතුර යටට ලබා දෙනවා. එත් කාල්ව කොහොම හරි අසමත් කරන්න ඕන නිසා අම්පන්න මල්ල කපලා වතුරෙ සී සී කඩ විසි කරනව. අනිත් අය පැයෙන්, දෙකෙන් හදලා උඩට එවද්දි කාල්ගෙ මෝටරය විතරක් උඩට එන්නෙ නැහැ. පැය 9ක් වතුර යට ඉදන් අර මෝටරය හදලා උඩට එවන්නේ තමන් ගේම අතහරින්නෙ නැති බව අනිත් අයට අගවමිනුයි.
ඔහොම නාවික කිමිදුම් කරුවෙකු ලෙස කටයුතු කරද්දි, ඔහුට පැවරෙනවා මුහුදු පතුලේ තියෙන පරමාණු බෝම්බයක් හොයන්න. මෙහිදි සිදුවෙන අනතුරකින් ඔහුගේ පාදයක් අහිමි වෙනවා. දැන් මොකද කරන්නෙ ? කකුලක් නැතුව ප්‍රධාන කිමිදුම් කරුවා වෙනවා තියා, සේවයේ නියැලෙන්නටවත් අවස්තාවක් නැහැ. එත් කාල් ඔහුගේ අරමුණ කීයටවත් අකුල ගන්න ලෑස්ති නැහැ. ඉතින් ඔහු නැවතත් පූර්ණ සේවයට යොදවන්න කියලා ඉල්ලනවා. බළධාරීන් කියා සිටිනවා සේවයේ යොදවන්න නම් ශාරීරික යොග්‍යයතාවය ඔප්පු කරන්න කියල. ඉතින් කකුලක් නැතුව දුර්වල වූ ඔහුගේ සිරුර යලි පන ගන්වන්න තමයි ඔහුගේ දැන් අරමුණ. කෙසෙවෙතත් ඔහුට සිදුවෙනවා තම සේවය ලබා ගන්න යුධ අධිකරණයක් ඉදිරියේ තම යෝග්‍යයතාවය ඔප්පු කරන්න. මෙහිදි ඔහු තබන පියවර 12 චිත්‍රපටිය නරඹන්නන්ගේ මතකයෙහි රැදෙන දෙවැනි අවස්තාවයි.
කතාව එහෙන් මෙහෙන් කියුවත් චිත්‍රපටිය නැරඹුවොත් ඔයාලටත් හිතේවි මෙහෙම චරිතත් ලෝකයෙ හිටියා කියලා. ඉතින් අවසානයේදි කාල් තම අරමුණවූ ඇමරිකාවේ ප්‍රධාන කිමිදුම්කරු වු ප්‍රථම කළු ජාතිකයා ( first African American Master diver ) යන නාමය තම නමට ඉදිරියෙන් ලියගන්න හැකි වුනාද කියල දැනගන්න මේ චිත්‍රපටිය බලන්න. Georage Tillman Jr.විසින් අධ්‍යක්ශණය කල මෙහි, කාල් බ්‍රෂිය ලෙස Cuba Gooding Jr. චරිත නිරූපනය කරයි. ඉතින් පැය එකා හමාරක් එකසේ රස විදිය හැකි මෙම චිත්‍රපටිය නරඹලා ඔයාලගෙ අදහස් උදහස් දැනගන්නත් එක්කලා පොඩි කොමෙන්ට් එකකුත් දාගෙනම යන්න.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා අදාළ වේ.
4,597 downloadsDownload Men.of_.Honor_.2000.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරංග ජයසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුරංග ජයසේකර
Subtitles
86 comments
Tharindudoo
tharinda76
mama deka wage ? :P
ranu
maxxxa
අමල් ප්‍රසාද් සමරවීර
harima sanwega janaka awasthawak!!! ilandariyata apa semage shokaya palakala uthu awasthawaki...
chathura udana
Ela Ela ... I'Am Number Four .... Elakiri movie eka.. Thankss mann... Keep Going.....
madusanka
නියමයි මචං......තෑන්කූ වේවා.....
Anonymous
ela film ekak wage
onna mama banawaAnonymous
kollo meka banna bane
Dhanushka
loweth na. ela kollo.. aniwa banawa
laksirigun
ala ala thanks!!!
Viraj
Thank You Very Much!!!!
sud`
mama balala thiyenawa higak hodai anith ayatath balanna kiyala aradana karanawa thamange vijithayath me vidihata hadagaththoth mama hithanawa jaya ganna puluwan wei kiyala
all the best
have a nice day
thanks for filmKandy
meka ella filem ekkak mitakallin sirase giya !!
hoya hoya hitapu maxxa film ekkak !!
thanks wennna one !!!තීර්ථ යාත්‍රිකයා
700 කොපියෙ සීඩ් නැහැ වගේ. 500 එක බාන්න දැම්මා.ස්තුතියි ලබාදුන්නාට..
Dilshan
Tnx.
Anonymous
@තීර්ථ යාත්‍රිකයා,
700 copy eke seed thiyanawane... matanam avulak nethuva download wenawa...Anonymous
MAMA MEKA BALALAA TIYENA WA.....GREAT STORY ....THANKZ 4 YOUR POST....
uda
ස්තුතියි; මෙන්න මම ආශම ජාතියේ කතාවක්!
Akalanka Yapa
thnx
h
මම මේක බලල තියෙනවා... නියම චිත්‍රපටියක්...
dinnu
nobala kohomada
shehan
thanx
shehan
ilandhariyaa saamashaneye sathapewa
pramith
maru maru....mama kalin beluwa,aimath banawa
රාම් රාජ්
mekaeluwa.iyamai
jmz
thank u weva
soori
Man I loved it. Awesome movie. Thanks for sharing..
Anonymous
meka sirase giya
psw
ලිපිය කියෙවුවාම බලන්න අස හිතේනෙවා.
මාත් download කරනවා.
හේමාල් සිල්වා සහෝදරයාට ස්තුතියිPasindu
Thanx... :D
Akila
Aniwa balanna one film 1
Missaka
Looks like a real man's story. Nice.
Thanksudana
thannnnnnnnnx
xxSupun
tv eke balal tiyenawa
bagena balamu
patta film ekak isthuthiSha
Ela ela onna down wenna damma :) Balalama tawa comment parak dannamkoooooooo :D
Thankzzzzzzz film 1a dunnata :)
chamila
thanks
jana
500mb eka english sub naa.
Edgar
thank you.
හේමාල්
සියලුම ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි !!!!
හේමාල්
@jana
.srt file eka film eke namata hadaganna.
ruchcha
meka nam supiri film 1k. man 2,3parakma balala thiyenawa. mail kelin wena maxxxama maxxxaaa kathawak.
ruchcha
meka nam supirima supiri film 1k. man 2,3parakma meka balala thiyenawa. mail kelin wena maxxxama maxxxaaa kathawak. mehema ewa thawa danawa nam elama kiri.
සොඳුරු සිතුවම්
මේක මම බලල තියෙනවා. එළ. හැමෝම බලන්න.
amilaub40
wow ..meka niyama movie ekak.....mula idanma rasawidinna puluwan ekak..mewage thawa movies denna puluwannam godak sathutui..hoda wadak..suba pathanawa mama......
හේමාල්
THANK YOU FOR ALL COMMENTS FRIENDS !!!!
Sampath & Ishi from uk
this is a maxxa,superb film....
මලිත්
මැක්සම් ෆිල්ම් එකක්... වැඩක් නෑ කතා කරලා..
Sandun Suranga
Thank oyu, great work
cha
Thanks very good
මාරයාගේ හෝරාව...
බාන්නනං යන්නේ නැහැ මොකද මම මේක බලලා තියෙන හින්දා..ඒත් දැක්ම වචනයක් හරි කියන්න හිතුනා..ඇත්තටම මට ඇඩුන ෆිල්ම් එකක් මේක..අර මොටරයේ කතාව වගේම අර අම්බානක බර ඇදුම් කට්ටලයක් එක්ක ඇවිදින පියවරක් ගානේ අපිටත් කාල් එකක් ඇවිදින්න වෙනවා..ඒතරම්ම ඇගට හිතට දෙකටම වදින ෆිල්ම් එකක් මේක..කවුරු හරි දෙපාරක් හිතන්නේ නැතිව බාන්න ඕන ෆිල්ම් එකක් මේක..ඒ තරම්ම විශිෂ්ඨ සිනමාපටයක්..ස්තූතියි...
Advertisement

ada mama 1