Watch Trailer

Ace Ventura: When Nature Calls (1995) with Sinhala subtitles | පිස්සු හදවන සත්ව රහස් පරීක්ෂකයා. [සිංහල උපසිරැසි සමඟ]

කස්ටිය ඔයාලට අද ගෙනත් තියෙන්නේ හිනා කාලා මැරෙන්න පුළුවන් Film එකක්.හුඟ දවසක් ඔයාලට සබ් එකක් දෙන්නත් බැරිවුනා මොකද කිව්වොත් A/L කට ලඟටම ඇවිත් හිරවෙලා තියෙන්නේ.ඔය අස්සේ හෙමින් හෙමින් තමා මේකට සබ් එක දා ගත්තේ.මේකේ කථාව ගැන කිව්වොත් සත්ව රහස්පරීක්ෂකයෙක්ගේ වටේ එතුන කථාවක් මේක. ගෝත්‍රික මිනිස්සු වගේක පූජ…

කස්ටිය ඔයාලට අද ගෙනත් තියෙන්නේ හිනා කාලා මැරෙන්න පුළුවන් Film එකක්.හුඟ දවසක් ඔයාලට සබ් එකක් දෙන්නත් බැරිවුනා මොකද කිව්වොත් A/L කට ලඟටම ඇවිත් හිරවෙලා තියෙන්නේ.ඔය අස්සේ හෙමින් හෙමින් තමා මේකට සබ් එක දා ගත්තේ.මේකේ කථාව ගැන කිව්වොත් සත්ව රහස්පරීක්ෂකයෙක්ගේ වටේ එතුන කථාවක් මේක. ගෝත්‍රික මිනිස්සු වගේක පූජනීය සතෙක් නැතිවෙලා ඒ ගැන හොයන එක තමා මේකේ වෙන්නේ. පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඉල ඇඳෙනකම් හිනා වෙන්න නම් කියාපු භාන්ඩේ.

Film එක ගැන කිව්වොත් මේකේ…

Director වෙන්නේ Steve Oedekerk කියන කෙනා තමා. ප්‍රධාන නළුවෝ සෙට් එක විදියට Jim Carrey, Ian McNeice, Simon Callow කියන අය තමා මේකේ රඟපාන්නේ. එහෙනම් ඉතින් මන් මේක ගැන බයිලා පාර දෙනවට වඩා ඔයාලම බලලා එළද කියලා කියන්න. එළ නම් කොමන්ට් පාරක් දෙන්න. ඒක තමා අපට ඕන එකම දේ සහෝ. එහෙනම් මම කැපුනා.

ජයවේවා!

Ace Ventura: When Nature Calls (1995) on IMDb

 

 

මෙම උපසිරැසිය සියලුම BR පිටපත් සඳහා අදාල වේ.

 

2,398 downloadsDownload Ace.Ventura_.When_.Nature.Calls_.1995.baiscopelk.zip60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/ShanilkaJayalath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශනිල්ක ජයලත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශනිල්ක ජයලත්

Subtitles

2,398 downloadsDownload Subtitles60 KB

21 comments

  1. Haritha Dayanga

    සබට ස්තුති

    1. නිලන්ත

      ස්තූතියි සිංහල උපසිරැසියට ස්තූතියි Fiilm eka kalin baluwa sub title ekka oyalath balanna good movie

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Dark Knight

    Machan site eken Direct link denne nethi nisa seeds thiyana ewa hoya ganna amarui.sub karana kena gawa kohomath link eka thiyanawane.loku udawwak eka comment ekak widiyatawath danawanam.thanks bro sub ekata

    1. chathura

      link aka avanavalakoooo''''

  4. Asanka

    poseidon rex 2013
    oya film eke sub denna puluvanda...??/

  5. James DC

    මේකේ පළවෙනි කොටස කාලෙකට කලින් දීලා තිබුණා. දෙවෙනි එකටත් සබ් ලබා දුන්න එක ගොඩක් හොඳයි.

  6. yasendra

    Video ekk vr video ekata convert kerana puluwan mokenda

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  8. Sajith Anthony

    මේක නම් සුපිරිම ෆිල්ම් එකක්
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  9. Asitha

    kalin baluwa.
    thanks saho
    patta film eka

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. roshan

    thanks sub ekata. meka maru film eka...

  12. sudesh1234

    thanks..

  13. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  14. madhusankha

    Thanks bro....

  15. Cpkumara

    Tharaha brooooooo

  16. Eranda Malith 2.0

    Thanks mcn

  17. salamuthu

    thank you machan

  18. F1r3fly

    thanks budddy

  19. Vishwa sasanka

    Thank you