මෙන්න තවත් 2015 නිකුත් වුන අලුත් දමිල චිත්‍රපටයක් ගෙනාවා, මේකත් එක්තරා ත්‍රාසජනක චිත්‍රපටයක් කිව්වා නම් නිවැරදියි, ඉතින් මේකෙත් සබ් එකක් තිබුනේ නැති නිසා ලයින් සාදමින් අසා ලිවීමක් තමයි කලේ. මෙහි වැඩි තොරතුරක් අන්තර්ජාලයේ නැති නිසා කෙලින්ම කතාවටම බහින්නම්කො. සුර්යා කියන්නේ අවංක පොලිස් නිලධාරියෙක්, ඉ…

මෙන්න තවත් 2015 නිකුත් වුන අලුත් දමිල චිත්‍රපටයක් ගෙනාවා, මේකත් එක්තරා ත්‍රාසජනක චිත්‍රපටයක් කිව්වා නම් නිවැරදියි, ඉතින් මේකෙත් සබ් එකක් තිබුනේ නැති නිසා ලයින් සාදමින් අසා ලිවීමක් තමයි කලේ.
මෙහි වැඩි තොරතුරක් අන්තර්ජාලයේ නැති නිසා කෙලින්ම කතාවටම බහින්නම්කො. සුර්යා කියන්නේ අවංක පොලිස් නිලධාරියෙක්, ඉතින් මොහු එක පැත්තකින් තමන්ගේ රාජකාරිය කරන ගමන් තවත් පැත්තකින් කොල්ලන්ව රවට්ටන කෙල්ලන්වත් මරනවා. ඒ ඇයි එහෙම මරන්නේ, (ඒක විතරක් කිව්වොත් එහෙම මේ චිත්‍රපටයේ තියෙන කුතුහලය නැති වෙලා යනවා, ඒ නිසා ඔයා මේක බලලම දැනගන්නකො.) ඉතින් මේ කතාවේ ආදරය කරලා කසාද බැඳපු ජෝඩුවක් ඉන්නවා කොඩෙක්කානල් කියන ගමේ, ඉතින් සුර්යාට ස්ථාන මාරු වීමක් ලැබෙනවා කොඩෙක්කානල් කියන ගමට. ඉතින් ඒ අතරේ අර ආදරය කරලා කසාද බැඳපු ජෝඩුවගේ ( කොල්ලගේ නම් – ශිවා , කෙල්ලගේ නම – රම්‍යා ) ගෙදරට දවසක් හොරෙක් පැනලා ගෙදර තිබුන ඉතා වටිනා රත්තරන් බඩු සල්ලි උස්සගෙන යනවා, ඉතින් මේක පොලිසියට පැමිණිලි කරද්දී ඒ කෙස් එක ගැන බලන්න සිදු වෙන්නේ සුර්යා කියන චෙන්නායි වලින් ස්ථාන මාරු වීමක් ලබාගෙන ආපු පොලිස් නිලධාරියාට, ඉතින් මොහු ඒ ගේ පරික්ෂා කරන්න එද්දී සුර්යා රම්‍යා දිහා කාමුක ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් ඇත්තටම මොකටද එහෙම මොහු රම්‍යා දිහා බලන්නේ, මෙතන වෙන මොනවා හරි දෙයක් තියෙනවාද, නැත්නම් ඇයට තියෙන ආසාවෙන් මොහු ඇය දිහා බලනවද? මේක ශිවාට අහු වුනාට පස්සේ මොනවා වෙයිද? කියලා ඔයා මේක නරඹලාම දැනගන්න. තව දෙයක් කියන්න තියෙනවා මම මේ කතාවේ 10% ක් වත් කිව්වේ නැහැ හොඳේ, බොහොම පොඩ්ඩයි කිව්වේ, මොකද මේකේ කතාව තව කියන්න ගියොත් එහෙම චිත්‍රපටයේ තියෙන කුතුහලය නැති වෙලා යනවා, ඒකයි, එහෙනම් මේක බාගෙන බලන්නකෝ, එහෙනම් මං ගියා.
ඔබට ජය…!!!
412 MB (HD) කොපිය මෙතනින් බාගන්න
A5D43283BCCB6C7355E429CA963A2EE273C3C78B691 MB (HD) කොපිය මෙතනින් බාගන්න
6EE19B55D4261260F5DC9500267BBEC87EAC6579 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
11,924 downloadsDownload Acharam-2015-baiscopelk.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු සංදීප
Subtitles
37 comments
සුරනන්දන බණ්ඩාර රාජපක්ෂ
සුරනන්දන බණ්ඩාර රාජපක්ෂ
පුලුවන්නම් Robat 2010 දෙන්න
pasindu
Thanxx saho..jaya wewa
Isuru neranjan
Tanx
Kulanjana Maduranga
niayamai…tamil nm aniwa bamak thama....thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
නලින්
ස්තුතියි රවිදු සහෝ!
ජය වේවා!
sachintha
niyamai..thanx sub ekata..
achi
ස්තූති සහෝ!!!
ජය!!!Madusanaka Jayasooriya
ස්තූතියි රවිදු සහෝ. ජය වේවා
“චූටී මල්ලි”
tnx
thisal
ස්තූතියි රවිදු සහෝ. ජය වේවා...
nadika
ela..tnxz saho..puluvannam dohchy Telugu movie aket sub aka denna..pin machan
indika
ස්තූති සහෝ!!!
rajitha
Thanks machan...... 'Ballers' series eka denawako...
D.Chamara
බොහොම ස්තුතිවන්ත වෙනවා සහෝ... !
nalinda
thanks
Buddhika
thanks bro.....
Lahiru
Thanks.Tamil walata godak aya kamati.aluth tamil walata ikmanin sub geanna labewaa!
Podda
Patta Thanks saho sabata, tamil nan aniwa balanawa
digatama tamilma denna :PDarshana
sub ekata thanks saho.
Gayan
Thanks...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!TheUSG
Ado patta yakoooo
TheUSG
Thanks Ummaaaaaaaaaaa
asan
Harima lassana film ekak...godak stuthi :)
Hirushan
Thanks
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
tuan
machan mata enawane torrent is not bencoding kiyala godak movies download karanda bari una.....
Lahiru
tamil digatama karagena yamu jaya wewa!!!
kavi
ela ravi...tnx
sanjula max
Yalu aryage aluth movie eke sub karanawada kauruhari
Sam Rami
Thanks bro for giving this fabulous movie with Sinhala sub. once again awesome movie 2 thumbs up. Keep it up
රොයිලි
බොහොම ස්තූතියි සංදීප සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dammika
sub eka ganna bani
Menu
Thank you!!!!!
r.s. samantha
thank you bro..
onna mamath gaththa.
balamu balamu ela elaMithun Sriyantha
සබ් එකට thx you bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බාමි !