රාජා රාමමූර්ති අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ අක්ෂරා හසන්, ඌෂා උතුප්, මල්ගුඩි සුභා, ජෝර්ජ් මරියාන් යන අය රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටයට ලැබී ඇති Imdb අගය කිරීම 5.2ක්. ඒ වගේම මේ චිත්‍රපටයට සෘණ – මිශ්‍ර විචාරයන් ලැබී තියෙනවා. මේ චිත්‍රපටයේ ලිංගික දෙබස් ආදිය අන්තර්ගත ඇතුලත් වී තියෙනවා. සමාජයේ තවත් බා…

රාජා රාමමූර්ති අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ අක්ෂරා හසන්, ඌෂා උතුප්, මල්ගුඩි සුභා, ජෝර්ජ් මරියාන් යන අය රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටයට ලැබී ඇති Imdb අගය කිරීම 5.2ක්. ඒ වගේම මේ චිත්‍රපටයට සෘණ – මිශ්‍ර විචාරයන් ලැබී තියෙනවා. මේ චිත්‍රපටයේ ලිංගික දෙබස් ආදිය අන්තර්ගත ඇතුලත් වී තියෙනවා. සමාජයේ තවත් බාධවක් බිඳ දැමීමට උත්සාහ කළ අසාර්ථක වෑයමක් විදිහට මේ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. බලනවද, නැද්ද? තීරණය ඔබ සතුයි.

පවිත්‍රා පෙරදිග සංගීතය ප්‍රගුණ කළ සාම්ප්‍රදායික පවුලක මිනිබිරියක්. පවිත්‍රාගේ ආච්චි වගේම සින්දු කියනවා දකින එකයි පවිත්‍රාගේ අම්මගෙ බලාපොරොත්තුව. ඒ කිසි දෙයක් ගැන ගාණක් නැතිව පවිත්‍රා එයාගේ පලමු ලිංගික හමුව ගැන දවස ගානේ සිහින මවමින් හිටියා. පවිත්‍රාට එයාගේ යාළුවෝ දෙන්නගෙන් මේ ගැන උපදෙසක් ඉල්ලනවා. එක් කෙනෙක් සම්ප්‍රදායෙන් පිට හිතන කෙනෙක්, තවත් කෙනෙක් සම්ප්‍රදාය තුලින් හිතන කෙනෙක්. කුලෑටි ගෑනු ලමයෙක් වුණ පවිත්‍රා මේ කවුරු කියන දේ පිළිගනියිද? සම්ප්‍රදායෙන් පිට හිතලා ජීවිතේම විනාශ කර ගනීවිද?

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත සඳහා අදාළ වේ.

3,607 downloadsDownload AMNP-2022.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

3,607 downloadsDownload Subtitles32 KB

14 comments

  1. Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. මිනුල

    ඇයි බොලේ අසාර්ථක වෑයමකට මෙච්චර මහන්සිවෙලා සබ් කරේ මෙච්චර අලුත් සුපිරි නිර්මාන ඇවිත් තියෙද්දි
    තරහ වෙන්න එපා මගේ අදහස කිව්වේ , ඔයාලා මහන්සිවෙලා දෙන සබ් එකක් එක්ක ෆිලුමක් බලලා තමයි මේ කාලකන්නි දවස් ටිකේ මෙහෙමවත් ඉන්නේ , ඒ නිසා ඔයාලට අපි ආදරෙයි හැමදාම❤️

  3. Kushan

    Sub akta thanks

  4. Samith

    Thanks brother

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. indika 75

    thanks..

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. Anonymous

    Bheeshma parvam sub plz
    Salute sub plz
    Pada sub plz
    Ek love ya sub plz

  9. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥.,nm

  10. koshitha dilshan

    mewa blueray walata update karanna please....balanna ba me sub eken time match wen ne kochchra match karath

  11. Anonymous

    සබ් එක දානකොට එකෙ ඉන්ග්ලිශ් නමත් දාන්න පුලුවන්ද?
    නෑත්නම් සබ් හොයන්න අමාරුයි.

    thnx for sub

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  14. dilan

    me movie eka download karanna widiyak nedda