Watch Trailer

Acrimony (2018) AKA Tyler Perry’s Acrimony Sinhala Subtitles | වේදනාවෙන් පිරුණු බිරිඳක් , උත්සහවන්ත සැමියෙක්… [සිංහල උපසිරසි සමඟ] 18+

අතීතය වර්තමානය අනාගතය ඔස්සේ අපූරුවට ගලායන චිත්‍රපටියක්.මං මේකෙ කතාව ගැන මොකුත්ම කියන්න යන්නෑ.කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර කරන්නද කියල තේරෙන්නෑ කතාව ඒ තරමටම සංකීර්ණයි.ඒ නිසා කතාව බලලම ඉන්න .තවදෙයක් මේ කතාව අපේ පොඩි උදවිය නොබල ඉන්නව නම් හොදයි.මේක අසභ්‍ය දර්ශන වගේම අසභ්‍ය වචනත් අන්තර්ගතයි .සමහර තැනවල…

අතීතය වර්තමානය අනාගතය ඔස්සේ අපූරුවට ගලායන චිත්‍රපටියක්.මං මේකෙ කතාව ගැන මොකුත්ම කියන්න යන්නෑ.කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර කරන්නද කියල තේරෙන්නෑ කතාව ඒ තරමටම සංකීර්ණයි.ඒ නිසා කතාව බලලම ඉන්න .තවදෙයක් මේ කතාව අපේ පොඩි උදවිය නොබල ඉන්නව නම් හොදයි.මේක අසභ්‍ය දර්ශන වගේම අසභ්‍ය වචනත් අන්තර්ගතයි .සමහර තැනවල කතාවෙ රසයට බාදවක් නොවෙන්න මම මේකෙ අසභ්‍ය වචන ඒ විදිහට්ම දාලා තියෙනවා.

කතාව: Tyler perry
අධ්‍යක්ෂණය: Tyler perry
නලු නිලියන්: Taranji p. Henson ,leriq bent,crystel stewart,Jazmin simon , ..
Imdb : 5.7

සැ.යු: මං මේ ෆිල්ම එක බාරඅරගෙන මාසෙකටත් වැඩියි මගෙ ජොබ් එකත් එක්ක මේක කරන්න වෙලාවක් හොයාගන්න සෑහෙන්න අමාරු වුනා කොහොමහරි ඉතින් අන්තිමේදි ඉවරකලා ඒ ගැනත් සමාවෙන්න කියනගමන් කතාව බලල කමෙන්ට් එකක් දාගෙනම යන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.

3,525 downloadsDownload Acrimony.2018.zip69 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දුලාන් රන්දික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-05-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දුලාන් රන්දික

Subtitles

3,525 downloadsDownload Subtitles69 KB

17 comments

  1. jagath55

    Thanks

  2. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata....
    Jaya wewa.!

  3. gihan perera

    නියමයි මචෝ...පරක්කු වෙලා හරි උපසිරැසි දුන්නට......ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....ජය වෙිවා.....දිගටම උපසිරැසි දෙන්න.....

  4. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  5. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි...
    කතාව ගැන කෙටියෙන් විස්තරයක් තිබුනා නම් තවත් හොඳයි. පිලුම ගන්නවද නැද්ද කියලා තීරණයක් ගන්නෙ ඒකෙන්.මාසෙ අන්තිම වෙද්දි ඩේටා හිඟයි. ඒකයි..

  6. Suranjan

    Thanks machan......jayawewa.....!

  7. Bandara76

    Thanks for the sub.. Dulan bro

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. AsithaDilruwan

    ela saho thanks

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....!

    1. Dulan Randika

      බොහොම ස්තූතියි

  12. mypc321

    thanks

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Dewadithya

    Thanks for Sub!

  15. sampath n perera

    thanks

  16. randima Isuru

    Niyamai bro