Anuraga Karikkin Vellam ෆිල්ම් එක බලන්න මට ප්‍රධාන හේතුවක් වුණේ, Rajisha Vijayan. ඒ ගොඩක් දෙනෙක් ආසාවෙන් වැලඳගත්ත June චිත්‍රපටයේ ජූන්ගේ චරිතය කරන නිලිය. ඇයගේ පලමු සිනමා නිර්මාණය මෙයයි. මේ චිත්‍රපටය සඳහා ‘හොඳම නිලිය’ ලෙස ඇය කේරල ප්‍රාන්ත සම්මානය පවා දිනාගන්නා අතර, ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී ‘හොඳම…

Anuraga Karikkin Vellam ෆිල්ම් එක බලන්න මට ප්‍රධාන හේතුවක් වුණේ, Rajisha Vijayan. ඒ ගොඩක් දෙනෙක් ආසාවෙන් වැලඳගත්ත June චිත්‍රපටයේ ජූන්ගේ චරිතය කරන නිලිය. ඇයගේ පලමු සිනමා නිර්මාණය මෙයයි. මේ චිත්‍රපටය සඳහා ‘හොඳම නිලිය’ ලෙස ඇය කේරල ප්‍රාන්ත සම්මානය පවා දිනාගන්නා අතර, ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී ‘හොඳම නිලිය’ ලෙස නාම යෝජනා අතරට යන්නත් ඈ සමත් වෙනවා.
ඇයත් සමඟ මෙහි Asif Ali, Biju Menon, Asha Sarath, Soubin Shahir මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. Anuraga Karikkin Vellam හි රංගනය වෙනුවෙන් Biju Menon හොඳම චරිතාංග නලුවා ලෙස Asianet සම්මාන උළෙලේදීද, Asha Sarath හොඳම සහය නිලිය ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදීද සම්මානයට පාත්‍ර වනවා. මෙය අධ්‍යක්ෂණය කරන්නේ Khalidh Rahman විසින්. මෙය ඔහුගේද කුළුදුල් අධ්‍යක්ෂණය වේ. 2019 දී ඔහුගේ දෙවැනි අධ්‍යක්ෂණය ලෙස Mammootty රංගනයෙන් දායකවන “Unda” පැමිණිමට නියමිතයි.
මෙහි කතාව ගැන සරලවම කියනවා නම් තාත්තා කෙනෙක්ගෙයි, පුතෙක්ගෙයි ජීවිතය ‘එක කාන්තාවක්’ නිසා වෙනස් වෙන ආකාරයයි මෙහි අන්තර්ගත වෙන්නේ. තාත්ත ජීවිතයේ එක් අවධියක කරන වැරදි, පුතාද ඒ අවධියේදී කරනවා. මේ සේරම දේවල් එක්ක ඔවුන්ගේ පවුල ඉදිරියට යන ආකාරය මෙය තුලින් දැකගන්න පුලුවන්. වැඩි විස්තර කියන්නේ නෑ, බලලම තීරණය කරන්න හොඳද නරකද කියලා.
ප.ලි. – ඉංග්‍රීසි උපසිරැසේ සමහර තැන්වල උපසිරැසක් තිබ්බේම නැත. එවැනි යම් යම් තැන් මලයාලම් දන්නා මිතුරන්ගෙන් තේරුම අසා ලිවීමටද සිදු විය. එබැවිත් අඩුපාඩු ඇතොත් සමාවෙන්න. කෙසේවුවද චිත්‍රපටයේ රසවින්දනයට එය ලොකු බාධාවක් නොවෙනු ඇතැයි සිතමි.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා වලංගු වේ.
4,742 downloadsDownload Anuraga-Karikkin-Vellam.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නෙතිනි නිමන්තිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-06-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නෙතිනි නිමන්තිකා
Subtitles
24 comments
udara1129
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Lalani Maduwanthi
Godaaak pin,,,thank you,,nangi
rangika Kariyawasam
තැන්කු නෙතිනි.ෆට්ටම වැඩක්. ජය වේවා ...තද
Pradeepkumara
thnk u sahodarii..
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
britney sara
ලස්සන කතාවක් බැලුවට පස්සෙ ඔබට ස්තුති නොකර යන්නෙ කොහොමද?
බොහොම ස්තුතියි!!
Nilush Angana
Sub ekata thanx
nish47
ස්තූතියි මචන්
DAVIN
Thanks brother
Thamanna
Ela
Kavishna
thnx sis...
D.Chamara
bohoma sthuthi sis ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mahinda
thanks bro
බොබී
උපසිරැසියට තුති. තවත් මෙවැනි නිර්මාණ ගෙන ඒමට ශක්තිය ලැබේවා.
C lakmal
ගොඩක් හොදයි ,තවත් සබ් කරන්න බලන්න ,ජය වේවා.
Sameeja
thank you.. june ekatath thank u
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ..
ජය!sublove
bohoma sthuthi me film ekata sub dunnata
Chamarawacp
Jaya wewa.....!!godak ස්තුතියි ..
SangeethRox
Thank you
shamen_tharaka
Thank
Anonymous
Thanks nangi
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
downloads site eke naane bn meka thama?