කට්ටියට කොහොමද. අද අරන් ඇවිත් තියෙන්නේ horror ගණයට අයිතිවෙන american/Canadian චිත්‍රපටියක්. The Prodigy. 2019 පෙබරවාරි වල තිරගත වුන මේ චිත්‍රපටියට IMDb දර්ශකයේ 5.9 ක අගයක් හිමිවෙනව ඒවගේම rottentomatoes වෙබ් අඩවවින් 44% ක අගයක් දීල තියනව. කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nicholas McCarthy. දැන් කතාව පැ…

කට්ටියට කොහොමද. අද අරන් ඇවිත් තියෙන්නේ horror ගණයට අයිතිවෙන american/Canadian චිත්‍රපටියක්. The Prodigy. 2019 පෙබරවාරි වල තිරගත වුන මේ චිත්‍රපටියට IMDb දර්ශකයේ 5.9 ක අගයක් හිමිවෙනව ඒවගේම rottentomatoes වෙබ් අඩවවින් 44% ක අගයක් දීල තියනව. කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nicholas McCarthy.
දැන් කතාව පැත්තට හැරෙමුකො. හැම බෞද්ධයෙක් වගේම පුනරුප්පත්තිය විශ්වාස කරනව නේ. මේ කතාවෙත් කතා තේමාව වෙලා තියෙන්නේ පුනරුප්පත්තිය තමයි. මයිල්ස් කියන්නේ සාරා සහ ජෝන් කියන යුවලට හම්බවෙන දරුවා තමයි මයිල්ස් කියන්නේ. මෙයා පුංචි කාලේ ඉදලම ගොඩක් බුද්දිමත් ළමයෙක්. ඒත් කාලයක් යනකොට මෙයාගේ හැසිරීම වෙනස් වෙනව. මේක නිසා සාරා එයාව විශේෂඥයො ගාවට අරගෙන ගිහින් පෙන්නනවා උත්තරයක් බලාපොරොත්තුවෙන්. ඒ එක අවස්ථාවකදී සාරා දැනගන්නවා කලින් මරුන කෙනෙක් ගෙ ආත්මයක් එයාගේ ළමයාගේ ඇග ඇතුලට ඇවිත් කියල. මුලින් එයා මේක විශ්වාස නොකරත් පස්සේදී වෙන සිද්දි එක්ක එයාට විශ්වාසයක් ඇතිවෙනව. චිත්‍රපටිය බලලම දැනගන්නකෝ කවුද මේ මයිල්ස් ගෙ ඇග ඇතුලට එන්නේ (හොද කෙනෙක් නම් නෙමෙයි 😀 ) ඇයි එන්නේ කියල.
කතාව පැය එකහමාරකට ආසන්න කාලයක් ධාවනය වෙනව. නළු නිලියෝ සීමත ගණනක් අරගෙන කරලා තිබුන කතාවක් වුනාට කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. එහෙනම් ආයෙත් උපසිරසියකින් හමුවෙනකන් ජය!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා වලංගු වේ.
6,501 downloadsDownload The.Prodigy.2019.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමික ඉසුරුවන්
Subtitles
21 comments
හසිත මධුෂාන්
gihan perera
ස්තුතියි සහෝ.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Hashan M. Priyadarshana
Thank you bro sub ekata....
Jaya wewa.!Dinesh_madhu_sanka
Thanq
Tharaka
thanks.............
Batman
thanks bn sub ekata
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Dilshan1990
Thanks
AsithaDilruwan
ela saho thanks
Ara N Madhu
Thanks malli
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Lakshansilva18
Four lions (2010) sub dennako bro meka patta comediyak
Chamal0101
Ela
Sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Aac3
සබ් එකට ගොඩාරියක් ස්තූති සහෝ... ජය වේවා !!!
Dewadithya
Thanks for Sub!
Saranga J. Liyanagama
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
Supun shanika
ස්තූතියි සහෝදරයා ජයවේවා !
sasindu kavish
නියමයි සහෝ ජයවෙවා!!!
sandharu
THanks broo
sandhu991
THANKS bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!