ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් දමිළ සිනමා රසික රසිකාවියනි අදත් ගොඩ වදින්නෙ මේ 2019 වසරේ නොවැම්බර් මාසයේ තිරගතවුන තවත් ක්‍රියාදම සපිරි චිත්‍රපටයක් සමඟින්.! නම දකිනකොටම මොන වගේ කතාවක්ද අන්තර්ගත වෙලා තිබෙන්නෙ යන්න ඔබටත් සිතාගන්නට පුලුවන් ඇති. දමිළ සිනමාවේ සුපිරි නළු විශාල් (විශාල් ක්‍රිෂ්ණා රෙඩ්ඩි) සමඟින…

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් දමිළ සිනමා රසික රසිකාවියනි අදත් ගොඩ වදින්නෙ මේ 2019 වසරේ නොවැම්බර් මාසයේ තිරගතවුන තවත් ක්‍රියාදම සපිරි චිත්‍රපටයක් සමඟින්.! නම දකිනකොටම මොන වගේ කතාවක්ද අන්තර්ගත වෙලා තිබෙන්නෙ යන්න ඔබටත් සිතාගන්නට පුලුවන් ඇති. දමිළ සිනමාවේ සුපිරි නළු විශාල් (විශාල් ක්‍රිෂ්ණා රෙඩ්ඩි) සමඟින් තමන්නා ප්‍රධාන චරිතයන් රඟ දකවනවා වැඩි කතාවක් නැතුව චිත්‍රපටයේ තොරතුරු කිහිපයක් පහතින් දක්වන්නම්.
තිරගතවු දිනය – 2019 නොවැම්බර් මස 15 වෙනිදා.
රචනය හා දෙබස් – Subha සහ Badri
අධ්‍යක්ෂණය – Sundar C.
තිර රචනය – Sundar C,Venkat Ragava,Subh.
නිෂ්පාදනය – R. Ravindra.
සංගීතය – Hiphop Tamizh.
සංස්කරණය – N. B. Srikanth.
ධාවන කාලය – මිනිත්තු 157 යි.
සුභාෂ් කියන්නෙ හමුදාවේ කර්නල්වරයෙක් ඔහුගේ පියා තමිල්නාඩුවේ මහ ඇමතිවන අතර ඔහුගේ වැඩිමහල් සොයුරාද පියාගේ දේශපාලන කටයුතු වලට සහය දෙමින් ලඟින්ම සිටින අයෙක් දවසක් මොවුන් විසින් සංවිධානය කරපු දේශපාලන රැස්වීමකදි ඇතිවු පිපිරවීමක් නිසා මිනිසුන් දසදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් මිය යනවා. ඒ අතර සුභාෂ්ගෙ පෙම්වතියද වෙනවා. සුභාෂ් එය සිදුකල අය සොයාගෙන තනිවම පරික්ෂණයක් ආරම්භ කරනවා. ඉතින් මේ පිපිරිම කරේ කවුද.? මේ පිටිපස්සෙ ඉන්න අයව සුභාෂ්ට සොයාගන්න ගන්න පුලුවන් වෙයිද යන්න චිත්‍රපටය නරඹාම දැනගන්නට යැයි පවසමින් අදට සමුගන්නවා.
ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HQ HD පිටපත් සඳහා අදාළ වේ.
35,219 downloadsDownload Action-2019.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්) සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
42 comments
සනිඳු ලක්ඛිත
subodha
Thanks
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝලා දෙන්නටම.
ජයෙන් ජයම වේවා!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ප්‍රශාත් මදුෂංක
tnx
Rukshan37
Ela
thilz
thank u very much
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Rumesh dhanushka
බොහොම ස්තුතියි යාළුවනේ
kodagoda
tnx sahoo sabata
Lahiri
thankz saho
smpth
sub ekata thanks saho
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Lucky9bro
Thankz Bro..
EM Nishshanka
Thanks mcn
indika75
thanks..
SahanMY
give me link plc...
iranga1992
link eka danna plz
danushka12321
Kawru hari torrent link aka dannako download kara ganna.
Hasithapss
84E53BEE9E672520666E3CDB0FFE9C361134A7C4
Menn hash eka....
Shehan putha
Thanks brothes
MudithaDissanayaka
thanks kqueen,
thanks mktRmadushanka
thx for sub
MadhusankaChamara
Sub ekata thanks..
gayanmagee
thanks
pathumx
brooo
Ravisara Dharmapala
Supiri film ekk thwa tykk ratings enxa tybe mgenm adahasa sub ekt nimetama gya nimeta karla tynwa wade gd lck brother digtama krgena ynda..
L.G.T.Dilshan Liyanage
Thanks bro
MAXR
thanks bro....
avishka360
Thanks
Supun_no
Thanks
wajira
Thanks for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dissanayaka33
thanks
Shaggie
Thnks mchn
GAmE KoLLA
Bohoma isthuthiy Baiscope Saho.....
Dewadithya
Thanks for sub!
dinuka 1
Thnks bn sub akata
Shani
Subtitle link eka waradie
tharindu
did'nt work if any relative font for this
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Anonymous
Thnx for sub ...❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Action (2019) Sinhala Subtitles | ක්‍රියාදාමය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/action-2019.jpg)

දෙපලටම බොහොම ස්තූති උපසිරසට..ට්‍රේලර් එක බලපු දවසේ ඉදන් බලන් හිටියෙ කවදද ෆිල්ම් එක බලන්නේ කියලා..
බුදුසරණයි..ජය වේවා!