Watch Trailer

Action Jackson (2014) | මම එක සැරයක් විතරයි කියන්නේ ! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සෑහෙන කාලෙකට පස්සේ තවත් හින්දි චිත්‍රපටයක් අරගෙන ආවා. පරක්කු නැතිව ඇති කියලා හිතනවා. ඊයේ රෑ තමයි උපසිරැසිය ලැබුණේ. අද උදේම දුන්නා. මුලින්ම මතක් කරන්න ඕන උපසිරැසියක් ඇවිත් කියලා දැනුම් දුන්න සමීර චතුරංග අයියාව. එයා නිසයි ඉක්මනට දෙන්න පුලුවන් වුණේ. ඉක්මනට චිත්‍රපටය ගැන කියන්නම්. චිත්‍රපටය ගැන නම…

Action Jackson (2014)

ඔන්න සෑහෙන කාලෙකට පස්සේ තවත් හින්දි චිත්‍රපටයක් අරගෙන ආවා. පරක්කු නැතිව ඇති කියලා හිතනවා. ඊයේ රෑ තමයි උපසිරැසිය ලැබුණේ. අද උදේම දුන්නා. මුලින්ම මතක් කරන්න ඕන උපසිරැසියක් ඇවිත් කියලා දැනුම් දුන්න සමීර චතුරංග අයියාව. එයා නිසයි ඉක්මනට දෙන්න පුලුවන් වුණේ. ඉක්මනට චිත්‍රපටය ගැන කියන්නම්.

චිත්‍රපටය ගැන නම් කියන්න දෙයක් නැති තරම්. ගොඩක් අය දන්නවා ඇති දැනටම. මේ චිත්‍රපටය අයත් වෙන්නේ Action | Drama | Romance යන වර්ගවලට. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ R. Rajkumar,  Rowdy Rathore වගේ අතිශය ජනප්‍රිය වුණ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් සහ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ප්‍රභූ දේවා. ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Ajay Devgn , Sonakshi Sinha , Yami Gautam සහ Manasvi Mamgai යන අය විසින්. ලැබිලා තියන IMDb අගය 3.4ක්. ඒත් මම නම් හිතන්නේ ඊට වඩා ලැබෙන්න ඕන කියලා. කොහොමවුණත් චිත්‍රපටයේ කතාව මේකයි .

විශී කියන්නේ මුම්බායිවල මැරයෙක්. කුෂී කියන්නේ කටකාර හැඩකාර ගෑනු ළමයෙක් දවසක් අහම්බෙන් වගේ විශී ඇඳුම් නැතුව  ඉන්න හැටි කුෂී දකිනවා. එහෙම දැක්කට පස්සේ කුෂී කරන කියන හැමදේම සාර්ථක වෙනවා. කුෂී හිතන්නේ විශීව එහෙම දැක්ක නිසා තමයි වාසනාව උදා වුණේ කියලා . මෙයා තවත් වාසනාව උදවු කරගන්න ආයෙත් සැරයක් විශීව ඒ විදියට දකින්න ඕන නිසා පොඩි සැලැස්මක් හදලා, විශීගේ අපරාධ ක්‍රියා අධ්‍යයනය කරන්න කියලා බොරුවක් කියලා එයත් එක්කම කාලේ ගත කරනවා. ඔය විදියට ඔය සැලැස්මට වැඩ කරමින් ඉන්නකොට මේ දෙන්නා අතර ආදරයක් ඇතිවෙනවා . ඔය අතරේ  විශී පාතාල ලොක්කෙක් එක්ක රණ්ඩුවකට පැටලෙනවා. දවසක් මේ පාතාල ලොක්කාගෙන් පගාව ගත්ත පොලිස් කාරයෝ ටිකක් විශීගේ පස්සෙන් එනවා . විශී  කොහොමහරි එයාලව මගහැරලා හැංගෙනවා. ඒත් පොලිසිය විශීගේ මූණම තියන වෙන මිනිහෙක්ව අල්ල ගන්නවා . විශී ඉන්නෙත් මේක බලාගෙන. විශීට හිතාගන්නත් බෑ මේ මොකක්ද  වෙන්නේ කියලා . විශී වගේම පෙනුම තියන කෙනා කවුද ? විශීට එයාව මුණ ගැහෙයිද ? කියලා දැනගන්න ඔයාලටම චිත්‍රපටය බලන්න වෙනවා.

ඔන්න කතාවෙන්  භාගයක්වත් කිවුවේ නෑ. IMDb අගය අඩු වුණාට හොඳ චිත්‍රපටයක්.  හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. හැකි අය හැකි පමණින්  අදහස් දක්වලා යන්න. එහෙනම් තවත් උපසිරැසියක් ඉක්මනට අරගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. දිගටම රැඳෙන්න බයිස්කෝප් එක්ක !

 

Haider (2014) on IMDb

 

 

689 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

3BEBE430F687FCBAC5FAA55E721B6423018151CD

1.55 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

356E5C26D298603413FFB6A0412DCC6E0422086B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

21,284 downloadsDownload Action-Jackson-2014.baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

21,284 downloadsDownload Subtitles315 B

74 comments

  1. නලින්

    ස්තුතියි අදිත සහෝ..

    මෙක නම් බලාගෙනම හිටපු ෆිලුමක්. ආපු ගමන් උපසිරස ගෙනාපු එකනම් ඉස්තරම්ම වැඩක් අදිත. එළස්ස්

    ජය වේවා!

    1. dhanushka

      Action Jackson (2014) - HDRip - x264 - AAC [DDR] me subtitle eka nane????

  2. එල්.සී. දමැල්

    උපසිරසට තුති!
    ජය!

  3. Sanjaya

    Thanks Saho.... Sub akata Bohoma Pin....

  4. Dimuthu

    Thnx Machan ! Gd Work !

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  6. Sam

    thnkss shooo sub 1...elzz..jayawewa..

  7. Malshan

    බොහොම ස්තූතියි සහෝ.......! බලාගෙන හිටපු ෆිලුමක්. එලකිරි....! ජයවේවා....!

  8. SaDuN dAnUsHkA (ධනූ)

    පට්ට පට පට
    නියමයි නේ
    එනකම් බලාගෙන හිටියේ.
    බොහොම ස්තුතියි......!

  9. Sachin

    enakan hiteye saho.... aniva banava..... tanx... sub ekata...............

  10. sam

    godak parakkui una me film eke sub enna.. eth satutui me film eke sub dunna ekata

  11. DiLeEpA

    Me tiyenne mama balagenema hitiya filumakne.... thankxx Aditha saho....

  12. lakshan

    බොහොම ස්තූතියි උපසිරැසියට…

  13. Srimal Nishan

    :) :) :) :) :) :) ............. thanks ............. :) :) :) :) :) :)

  14. thisal

    අම්මො දෙනකම් උන්නෙ තැන්ක්ස් සබට ඇ

  15. Jack

    ලොවෙත් නෑ මචන් පට්ට.
    ඊ‍යේ ආවා අද දුන්න.
    බොහොම ස්තුතියි මචෝ සබ් එකට.
    ජය.

  16. තාරක නුවන් දිල්හාර

    බොහොම ස්තුතියි අදිත සහෝ සිංහල උපසිරසියට..
    ජය වේවා...!

  17. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    නියමයි අදිත සහෝ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  18. rohan

    elaz bro..... best wishes. tnx

  19. බ්ලැක් පැන්තර්

    අප්පා... අපේ අදිත මලයා නොවැ මේක දීලා තියෙන්නෙ...
    සබට තුති මලේ...
    ජය...!!!

  20. #ChalinduDeshan (කිනා)

    :D මෙන්න චිත්‍රපටිය.
    ආය ඉතිං දෙන්නේ කොයි වෙලේද, එවලේම බානවා.
    මේකටනං සිරාවටම තෑන්කියු මලේ.
    ජයමවේවා!

  21. රවිඳු නිපුන්

    තෑන්ක්ස් අදිතයෝ....
    ඉන්න නිළියෝ දෙන්නා හින්දම බලනවා...
    එලස්ස්....!!!

  22. sanjeewa

    thanks

  23. Kulanjana Maduranga

    menna dela...mekata sub denne kawadda kyla baln unne..menna bawooooooo..thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa....

  24. randika

    ela bn supiri thanxs saho

  25. D.Chamara

    thanks sahoo niyamai enakan balagena hitiya thanks..

  26. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හප්පේ, මේ තියෙන්නේ බඩු..
    hd කොපිය ඇවිත් ගොඩක් කල් නේද මල්ලි..
    ඒ කොපියනම් ගත්තා ඒත් බැලුවේ නැහැ...
    hd කොපියට සබ් එක මැච් වෙයි නේද?
    ඔන්න සබ් එක ගන්නවා..
    ආපු ගමන් දුන්නට තැන්ක්ස් වේවා!!
    ජය වේවා!!

  27. me

    Thanks

  28. THARINDU

    THANKS MACHAN.

  29. දසන් බුද්ධික

    බොහොම තුති...
    ඔන්න දැනුයි ගත්තේ සහෝ......
    පට්ට පට පට......
    ජය වේවා..... !!!

  30. ලක්ෂාන්

    එල අදිත මලේ...කලසිටම මේක එනකන් බලාගෙන හිටියෙ...සබට බොහොම තුති...ජය වේවා....!

  31. pahan

    සබ් එකට තුති.........
    Death at a Funeral (2010) මේකට සිංහල සබ් දෙන්න ට්‍රයි එකක් දෙනවද ලොකු උදව්වක් .......

  32. zidath

    Thnxs broOooOooOooOooOooOooOooOo
    GooD LucK..

  33. kanchana

    jaya wewa

  34. Lahiru Perera

    බයිස්කෝප් කියන්නෙ පට්ටම පට්ට ස්යිට් එකක්. වෙනද වගේම අලුත්ම හොදම සුපිරිම ෆිල්ම් එකක්. ස්තූතියි අදිත.

  35. Asanka

    බොහොම ස්තූතියි උපසිරැසියට

  36. gamini

    waited for this thank much

  37. bee

    patta patta tnx

  38. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  39. indika

    thn q :)

  40. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  41. hasitha madushan

    niyamai kollo ...sirawatma anakanma balagana hitiya....

  42. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝ.
    ජය...!!!

  43. Alan Wake

    බොහොම ස්තූතියි උපසිරැසියට

  44. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. අදිත ප්‍රවීන්

    හැමෝටම බොහොම ස්තුතියි !

  46. Nilanka

    බොහොම ස්තූතියි උපසිරැසියට..ඉදිරියටම යමු…
    ජයවේවා……

  47. dinushan

    sub ekata thanks

  48. Shehan Indika

    Maru Maru…………… Me Thawa Podi Request Ekak Thiyenawa. Karanna Puluwan nam Loku Udauwak. Kaanchana (muni 2) Tamil Film Eke Sub Eka Dennako. Please………………. Thank You Soo Much,

  49. Ross

    මරු film1. sub1ට ‍බො‍හොම ස්තුතියි......

  50. chamal

    thanks

Load more comments