Watch Trailer

Girl House (2014) | අහිතකර වූ තෘප්තිය [සිංහල උපසිරැසි සමඟ]

තවත් අමුතුම ආකාරයේ තේමාවක් රැගත් සලරුවක් ඔයාලට ගෙනාවා. මේකත් සුපුරුදු පරිදි මට ලබාදුන්නෙ සමීර චතුරංග සහෝදරය, කිව්වා ඉක්මනටම දෙන්න කියලා, ගොඩාක් වැඩ රාජකාරි අස්සේ ඔන්න දවසක් ඇතුළත මේක කරල අහවරක් කරන්න පුලුවන් වුනා, Horror | Thriller ඝණයට වර්ගීකරණය වෙලා තියෙන මේ සලරුව එක්තරා විදියක “අහිතකර තෘප්තියක්…

Girl house 2015

තවත් අමුතුම ආකාරයේ තේමාවක් රැගත් සලරුවක් ඔයාලට ගෙනාවා. මේකත් සුපුරුදු පරිදි මට ලබාදුන්නෙ සමීර චතුරංග සහෝදරය, කිව්වා ඉක්මනටම දෙන්න කියලා, ගොඩාක් වැඩ රාජකාරි අස්සේ ඔන්න දවසක් ඇතුළත මේක කරල අහවරක් කරන්න පුලුවන් වුනා,  Horror | Thriller ඝණයට වර්ගීකරණය වෙලා තියෙන මේ සලරුව  එක්තරා විදියක  “අහිතකර තෘප්තියක් “  ගැන තමයි විනාඩි 99ක් පුරාවට දිග හරින්නෙ. එහෙම කියපුවාම ඔයාලට තේරෙන්න ඕනේ. මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු සිනමාපටයක්. මොකද “Girl House “ කියලා වෙබ් අඩවියක් ඔස්සේ සජිවීව නිරුවත්ව චැට් එකේ යෙදෙන කෙල්ලෝ ටිකකට වෙන අකරතැබ්බයක් ගැන තමයි මේකෙන් පෙන්වන්නෙ. ඒක නිසා අතිශයින්ම වැඩිහිටියො විතරක් බලන එක හොඳයි කියල හිතෙනවා. මේකෙන් ඔයාලගේ ජීවිතයට යමක් එකතු කරගන්න පුලුවන් වෙයි. යන්තම් මේ පාරනම් ලංකාවේ අපි Google ඔස්සේ අසැභි දේවල් හොයන තරගයෙන් පලවෙනි තැනට ඇවිල්ලා නැහැ.  J J. ඉතින් මේ අනන්තවත් වූ අසැභි වෙබ් අඩවි ඔස්සේ අසැබි දේවල් කරා යන්නවුන්ට යම් පාඩමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි.

මිනිත්තු 99 ක් පුරා දිවෙන මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Trevor Matthews කියන අධ්‍යක්ෂක වරයා විසින්. මෙහි ප්‍රධාන නිළියගේ චරිතයට පණ පොවන්නෙ  Ali Cobrin යි.  IMDb දර්ශකයෙ නම් 5.3/10 වැනි අගයක් තමයි දැක්වෙන්නෙ.

එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්. ප්‍රධාන නිළිය Ali Cobrin ඒ කියන්නෙ කතාවේ හැටියටනම් කයිලි මෙයාගේ තාත්තා  ජීවතුන් අතර නැහැ. අම්මටත් මෙයාගේ අධ්‍යයන වැඩ වලට වියදම් කරන්න තරම් වත්කමක් නැහැ.ඉතින් මේ දේ නිසා මෙයා හිතනවා “Girl House “ කියන වෙබ් අඩවියට සම්බන්ධ වෙලා අතමිට සරු කරගන්න තමන්ගේ විය හියදම් වෙනුවෙන්. ඉතින් මෙහෙම සම්බන්ධ වුනාම තවත් කෙල්ලෝ ගොඩාක් මේකට සම්බන්ධ වෙලා වැඩේ කරගෙන යනවා.මේ වෙබ් අඩවියෙන් කරන දේ ගැන මම කලින් කීවනේ.ඉතින් මේ වෙබ් අඩවියේ ප්‍රධානියා කියන විදියට කිසිම විදියකින් මේ වෙබ් අඩවිය හැක් කරන්න විදියක් නැහැ.ඒ වගේම මේ කෙල්ලො ටික නැවතිලා ඉන්න තැන හොයාගන්න විදියකුත් නැහැ. ඉතින් කයිලි හිතනවා, තමන්ගේ ඇඟ ඉස්සරහින් තියෙන ලැප්ටොප් එකට පෙන්නුවයි කියලා ඒකෙන් එයාට හානියක් නැහැ කියලා. ඔය අතරේ කයිලි නොදැනුවත්ව කයිලිට ආදරේ කරපු කොල්ලෙකුත් මේ වෙබ් අඩවියෙන් මෙයාව දැකලා, පස්සේ ගිහින් හම්බුවෙලා දෙන්න අතර සම්බන්ධයක් ගොඩ නැගෙනවා.ඉතින් මේ අසංවර කෙල්ලො ටිකට වෙන අකරතැබ්බය මොකක් වෙන්න ඇති ද?

එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!

~ මම ආපහු කවදාවත් තවත් අසභ්‍ය වෙබ්අඩවි  වලටනම් යන්නෙ නැහැ~ 

 

Kite (2014) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

11995F3DFD82769F18ECE5BAD94E58410ADFE997

9,980 downloadsDownload Girl-House-2014.baiscopelk.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/10960640_856667684392271_1323663233_o-e1423460153433.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චතුර මදුසංක

Subtitles

9,980 downloadsDownload Subtitles34 KB

57 comments

  1. නලින්

    උඹ කියනවා නම් ආයේ යන්නේ නැහැ...

    නියමයි චතුරයා.. තවත් අමුතුම ෆිලුමක් ගෙනාවට. එළස්ස්

    ජය වේවා!

    1. kasun

      thanks

  2. thisal

    ඉයෙ පෙරෙදා මට 18+ උනෙ හම්මෙ තැන්ක්ස් ඉතින් සබට :D

  3. fernando

    aragenama balanna ona onna mama nam wadihitiyek hode /......

  4. Sasi spenzer

    Ela saho Thnx wewa

  5. Chami

    Thank you very much

  6. ආසිරි

    නියමයි... සබට ස්තූතියි..
    ජය වේවා..

  7. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට්ට කතාවක් වගේ තියෙන්නෙ.
    අන්තිමට කියපු එකෙන් හොරේ අහු උනා. :-D
    ජය වේවා. !

  8. කැලුම් ගුණසේකර

    ~ මම ආපහු කවදාවත් තවත් අසභ්‍ය වෙබ්අඩවි වලටනම් යන්නෙ නැහැ~
    ආයේ යන්නේ නැත්නම් අවුලක් නැහැ. :D

    1. DAEMON

      ado mama ehemanam marai bn .......................... ubata inna puluwan da

  9. Lucky

    Thanks for your valuable time spent

  10. chipina

    mata thama 15y a unata aulak na ne

  11. as

    Thank's Bro...........

  12. හර්ෂණ

    ~ මම ආපහු කවදාවත් තවත් අසභ්‍ය වෙබ්අඩවි වලටනම් යන්නෙ නැහැ~ අඩෝ මන් මේක බලන්නේ නැහැ. බැලුවොත් උබ වගේ කියන්න වේවිනෙ lol

  13. Sajith Anthony

    නියමයි…
    සබට ස්තූතියි..
    ජය වේවා..

  14. Kulanjana Maduranga

    niayamai…thanks CHATHURA saho..sub ekata..digatama sub demu.jaya wewa....

  15. chathura madusanka

    අදහස් දක්වපු හැමෝටම ස්තුතියි

  16. ගයාන් රූකාන්ත

    සබට බොහොම තුති මචෝ.
    ජය!!

  17. INduma Udayanga

    900 ganan sub 1a bagena tyenawa..cmnt 20i 30i
    karana sawayata asadaranayak ae,..

  18. me

    Thanks

  19. lasiru

    Thanx...!

  20. nayana

    Elaz bro.....

  21. Nirash Akalanka

    Thankxx mcn ;) :)

  22. SaDuN dAnUsHkA (ධනූ)

    එල කිරි සහෝ
    බොහොම ස්තුතියි....!

  23. isuru

    thanks bro!

  24. දසන් බුද්ධික

    බොහොම තුති...
    ඔන්න දැනුයි ගත්තේ සහෝ......
    පට්ට පට පට...... ජය වේවා..... !!!

  25. shan

    thanks machan

  26. ලක්ෂාන්

    එල මචන්...මේකත් අනිවා බලන ලිස්ට්එකේ තමයි තියෙන්‍ෙ...සබට බොහොම තුති...ජය වේවා....!

  27. chathura madusanka

    අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.....

  28. chathura madusanka

    අදහස් දක්වපු OYAALAA හැමෝටම ස්තුතියි.....

  29. ishan

    maru film ekkak vage ...

  30. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  31. Nandana

    Thank U Chathura.

  32. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝ.
    ජය...!!!

  33. kavi

    sub ekata tnx maduuuu.jaya wewa !!!!!!!!!!!!!

  34. අරුණ යශාන්

    බොහොම ස්තූතියි සහෝ.
    ජය…!!!

  35. chathura madusanka

    අදහස් දක්වපු හැමෝටම ස්තුතියි…..

  36. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. maduka

    බොහොම ස්තූතියි උපසිරැසියට. :P

  38. Nipun

    Elakiri sub ekak deela thynne.... thankx...

  39. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  40. jani

    nice thriller movie.. :(

  41. tharindu

    ස්තුති සබ් වලට.මම බාගෙන බැලුවා. ෆිල්ම් එක හොදයි.ටිකක් විතර අතාත්විකයි කියලා හිතෙනවා

  42. ගීන් උකුස්සා

    එල.මෙන්න ගත්තා.

  43. kavi

    ela kiri a ..............

  44. kavi

    ela kiri wdak a,,,ela ela...

  45. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  46. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  47. nidi

    Chathura, oya subs dun filmswalin 4k denata balala thiyenawa. me film eka wagema Burning Blue, The Loft, Kill Me Three Times films 3th harima lassanai. me wage ekakata ekak wenas themawan sahitha films thoragena subs dena eka gena godak sathutui.me widiyata digama diga gamanak yanna wasanawa lebewa!

  48. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!

  49. chinthaka

    thankx

  50. kuu#

    භයානකයි අෆ්ෆා

Load more comments