Watch Trailer

Addicted (2014) | ඇබ්බැහිය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මං අරගෙන ආවෙ වැඩිහිටියන්ට වඩාත් සුදුසු සිනමාපටයක්, මේකත් සුපුරුදු පරිදි මට ලබාදුන්නෙ සමීර චතුරංග සහෝදරය, ඉතිං ඔහුට ස්තූතිවන්ත වෙනව මේකට උපසිරැසි යොදන්න මාව යොමු කලාට. වැඩිහිටියන්ට කිව්වට ශරීර අංග උපාංග නම් පෙන්වන්නේ නෑ නමුත් ඒවයින් කරන වැඩ නම් ඕන තරම් පෙන්වනව. ඒක නිසා අතිශයින්ම වැඩිහිටියො ව…

Addicted 2014 ඔන්න අද මං අරගෙන ආවෙ වැඩිහිටියන්ට වඩාත් සුදුසු සිනමාපටයක්, මේකත් සුපුරුදු පරිදි මට ලබාදුන්නෙ සමීර චතුරංග සහෝදරය, ඉතිං ඔහුට ස්තූතිවන්ත වෙනව මේකට උපසිරැසි යොදන්න මාව යොමු කලාට. වැඩිහිටියන්ට කිව්වට ශරීර අංග උපාංග නම් පෙන්වන්නේ නෑ නමුත් ඒවයින් කරන වැඩ නම් ඕන තරම් පෙන්වනව. ඒක නිසා අතිශයින්ම වැඩිහිටියො විතරක් බලන එක හොඳයි. මේ සිනමාපටය ත්‍රාසජනක සහ නාට්‍ය ලෙස තමයි වර්ගීකරණය කරල තියෙන්නෙ. මේ කතාවට පසුබිම් වෙලා තියෙන්නේ Zane කියන ඇමරිකානු කතුවරිය විසින් රචිත Addicted කියන නවකතාවයි. ඒ වගේම කියන්න ඕනේ Addicted යනු ඇගේ නවකතා වලින් වැඩිම අලෙවියක් වාර්තා වූ නවකතාවයි. බහුලව නැති උනත් සමාජයට හුඟක් බලපාන මාතෘකාවක් ගැන තමයි මේ සිනමාපටයෙන් කතා කරන්න උත්සාහ කරල තියෙන්නෙ. වටින් ගොඩින් නැතිව කියනව නම් මේ සිනමාපටයෙන් කතා කරන්න උත්සාහ කරල තියෙන්නේ ලිංගික ඇබ්බැහිය (Sex Addiction) කියන රෝගය ගැනයි. දැන් දැන් නම් රෝගයක් විදිහට නොවුනත් බහුලව මේ වගේ දේවල් අහන්න නම් ලැබෙනව. ඉතිං වැඩිහිටියො නම් බැලුවට වරදක් නෑ. ජීවිතයට යමක් එකතු කරගන්න පුලුවන් වේවි.

ඇමරිකාවේ නිශ්පාදිත මෙම සිනමා සිත්තම ප්‍රදර්ශනය ආරම්භ කරල තියෙන්නෙත් 2014 ඔක්තොම්බර් 10 වැනිද ඇමරිකාවෙදිමයි.  මිනිත්තු 106ක් පුරා දිවෙන මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Bille Woodruff කියන අධ්‍යක්ෂක වරයා විසින්. මෙහි ප්‍රධාන නිලියගේ භූමිකාව රඟදක්වන්නේ Dreamgirls (2006), Why Did I Get Married? (2007) වැනි සිනමාපට වලට රංගනයෙන් දායක වූ Sharon Leal කියන රංගන ශිල්පිනිය විසින්. ඒ වගේම නළුවන් ලෙස William Levy හා Surrogates (2009), Resident Evil: Afterlife (2010), Resident Evil: Retribution (2012) යන සිනමාපට වලට රංගනයෙන් ධායක වූ Boris Kodjoe කියන රංගන ශිල්පීන් රංගනයෙන් දායකවී තිබෙනවා. IMDb දර්ශකයෙ නම් 5/10 වැනි අගයක් තමයි දැක්වෙන්නෙ.

සෝයි රෙනෝල්ඩ් කියන්නෙ සිත් ඇදගන්නාසුලු ජීවිතයක් ගත කරන සාර්ථක ව්‍යාපාරික කාන්තාවක්. ඇය දයාබර සැමියෙක්, ලස්සන දරුවන් දෙදෙනෙක් වගේම හොඳ රැකියාවකටත් හිමිකම් කියනව. පිටට මේ කොහොම උනත් ඇය ඇතුලතින් කාමෝන්මාදය (nymphomania) කියන රෝගයෙන් පීඩා විඳිනව. ඇගේ මේ නිරන්තර කාම ආශාවන් පිනවීමට ඇයට ඇති අවශ්‍යතාවය ඇයව ඇගේම රහසිගත ජීවිතයකට මග කියනව. ඇගේ ආශාව පලනය කරගත නොහැකි තත්වයකට ඇය පත්වෙනව. මේ අතර ඇය මනෝ චිකිත්සකයෙකුගේත් උදව් පතනව, මේ ආකාරයට දිගටම සෝයිට මේ රහස තම සැමියගෙන් දරුවන්ගෙන් සඟවාගෙන ජීවත් වීමට හැකිවේවිද, ඇගේ මේ රෝගී තත්වය යහපත් අතට හරවාගැනීමට හැකිවේවිද, තම ආශාව නිසා ඇය තම සැමියාට කරන වංචා බොරු හෙලි වේවිද? කතාව ඔක්කොම කිව්වොත් බලන්න දෙයක් නැති වෙනවනෙ. මේ කිව්ව දේවල් වලට අමතරව තව හුඟක් දේ මේ පැය එකහමාර ඇතුලත සිද්ද වෙනව.

හොඳ පනිවිඩයක් ලබාදෙන සංවේදී කතාවක්. හැමෝටම බලන්න කියල ආරාධනා කරනව. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක්  😀  😀

 

October Gale (2014) on IMDb

 

 

698 MB (HD) කොපිය මෙතනින් බාගන්න

F394F3FFA1160AC835FDD2387E10235C64D52C51

1.42 GB (HD) කොපිය මෙතනින් බාගන්න

3633C6C3EBD298BE5D427B5511A16D3F4503AFED

 

9,321 downloadsDownload Addicted-2014.baiscopelk.zip98 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත මාලිංග

Subtitles

9,321 downloadsDownload Subtitles98 KB

40 comments

  1. නලින්

    ස්තුතියි මාලිංග සහෝ.

    වෙලාවක් ලැබුණා ගමන් බලන්න ඕනේ.

    ජය වේවා

    1. shantha

      ස්තුතියි මචෝ සබ් එකට.

  2. Srimal Nishan

    thanks ........ :D :D

  3. Srimal Nishan

    thanks ..... :D :D

  4. Jack

    ස්තුතියි මචෝ සබ් එකට.

  5. Kulanjana Maduranga

    thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. chathura madusanka

    niyamai saho..mamath meka karanna idiye etakota kiwa oya karanawa kiyala...anyway thanks

  7. anuradha

    the originals season 02 sub dena eka nawattuwada? pls etiri Episode walata sub danna danatamat Episode 14k awilla plz

  8. dinesh

    සබ් එකට තුති.........
    Death at a Funeral (2010)
    සහෝ මේකට සිංහල සබ් දෙන්න ට්‍රයි එකක් දෙනවද......

  9. අරුණ

    මේවල sub වැඩකරන්නේ නැ බන්,,,, දැන් දෙන ගොඩක් film වල එහෙමයි,,,, sorry මචෝ

  10. indika

    ස්තුතියි :)

  11. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    වෙනස්ම කතාවක් තියෙනවා වගෙ.
    ජය වේවා. !

  12. M creationz

    සබ්එකට ගොඩක් තුති සහෝ...

  13. Sanjaya

    Thanks Saho..... sub akata Bohoma Pin

  14. imasha

    සබ් එකට තුති………සබ් එකට තුති………

  15. sugath..

    maxa..

  16. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. yeshu

    tnx

  18. Nandana

    Thank U Hasantha.

  19. KG

    sub nethuwa eka parak beluwa.. ayeth balanna ona.. thanks... bro..

  20. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    වැඩිහිටියන්ට පමණයි කිව්වා නේ?
    එහෙනං අනිවා බලන්න එපායැ :)

    උපසිරැසියට තුති... :)

    ආයු -බෝ -වේවා !!!

  21. rajitha

    thanks machan

  22. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  23. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. අබා

    ස්තුතියි සහෝ උපසිරසියට...ජයෙන් ජය....!!!!

  25. අබා

    ස්තුතියි සහෝ උපසිරසියට...ජයෙන් ජය....!!!!

  26. shani

    meke torrents download wen nane

  27. ගීන් උකුස්සා

    තෑන්ක්ස්.

  28. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  29. nuwan

    සබ් හරියට දුවන්නේ නෑ සහෝ...

  30. nidi

    lassana kathawak, lassana film ekak, ee dekatama gelapena subs deemak. thanks Hasantha. thawa loku durak yamu, jaya wewa!

  31. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!

  32. harsh

    me links wada karanne naha.....

  33. chinthaka

    thankx

    1. Shehan Dulanja

      Torant eka download karanna ba

  34. R.S. Samantha

    ela ela macho...
    thank you for subtitle.

  35. අසිත

    elama saho thanks

  36. muditha gayan

    super තෑන්ක්ස්

  37. Anonymous

    download karanna bene

  38. Ajith Kiriella

    Me sub tittle file ekata match wena torrent file eka kohomada hoyaganne?