Watch Trailer

Pedar (1996) | තාත්තා. [සිංහල උපසිරසි සමඟ]

මෙහෙරොල්ලා කියන්නේ අවුරුදු 14 ක පිරිමි ළමයෙක්. එයාගෙ තාත්තා රිය අණතුරකින් මිය ගියාට පස්සේ, එයා යනවා නගරයට රැකියාවක් කරන්න. ඒත් එයා ආපහු එනකොට එයාලගේ පවුලේ ලොකු වෙනසක් සිද්ධ වෙලා. මෙහෙරොල්ලාගේ අම්මා වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා මේ වගේ දෙයක් යොවුන් වයසේ දරුවෙකුට මොන වගේ දැනේවිද කියලා අමුතුවෙන් කියන්න ඕ…

Pedar (1996)

මෙහෙරොල්ලා කියන්නේ අවුරුදු 14 ක පිරිමි ළමයෙක්. එයාගෙ තාත්තා රිය අණතුරකින් මිය ගියාට පස්සේ, එයා යනවා නගරයට රැකියාවක් කරන්න. ඒත් එයා ආපහු එනකොට එයාලගේ පවුලේ ලොකු වෙනසක් සිද්ධ වෙලා. මෙහෙරොල්ලාගේ අම්මා වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා මේ වගේ දෙයක් යොවුන් වයසේ දරුවෙකුට මොන වගේ දැනේවිද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ මේ හේතුව නිසා  එයා අම්ම එක්ක තරහ වෙනවා එයා ගෙදර වත් යන්නේ නෑ ඒත් මෙහෙරොල්ලාගේ අම්මා විවාහ වෙලා ඉන්නෙ ගොඩාක් හොද කෙනෙක් එක්ක එයා මෙහෙරොල්ලාගේ නංගිලට තමන්ගේ දරුවන්ට වගේ ආදරෙයි ඒත් මෙහෙරොල්ලාට ඕනේ එයාගෙ නංගිලායි අම්මවයි ඔහුගෙන් වෙන් කරවන්න ඒත් ඔහුට ඕනෙ මෙහෙරොල්ලාවත් පවුලට එකතු කරගෙන සතුටින් ජීවත් වෙන්න ඉතිං ඔහුගෙ අරමුණ ඉටු වේවිද කියල දැනගන්න නම් ඔයාල මේ ෆිල්ම් එක බලන්නම ඕනේ.

මම කලින් උපසිරැසි කරපු the song of sparrows එකට කොමෙන්ට් කරපු ඩවුන්ලෝඩ් කරපු ඔයාල හැමෝටම ස්තූතියි ඒ ෆිල්ම් එක වගේම මේකත් ඉරාන ෆිල්ම් එකක් මේක අධ්‍යක්ශනය කරල තියෙන්නේ මජීඩ් මජීඩි දන්නවනේ එයාගෙ ෆිල්ම් ගැන සුපිරිම හිතට වදින ෆිල්ම් තමයි එහෙනම් සුබ දවසක් ඔයාට තවත් ඉරාන ෆිල්ම් එකකින් හමුවෙමු. මම මේකට ඩිරෙක්ට් ලින්ක් එකකුත් දාල තියෙන්නෙ මෙ ටොරන්ට් එකට සීඩ් අඩු නිසා.

 

The Song of Sparrows (2008) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

af6ae0ba79c1b8488431b2cb02d75e6577697fd9

570 MB ඩිරෙක්ට් ලින්ක් එකින් මෙතනින් බාගන්න

 

 

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,101 downloadsDownload Pedar-1996.baiscopelk.zip17 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දන නානායක්කර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,101 downloadsDownload Subtitles17 KB

30 comments

  1. Thanu

    Thanku saho sub 1ta

  2. charith

    කලින් එක වගේම හොද එකක් කියල හිතනවා,
    තව මේවගේ film වලට sub දෙන්න,
    සාමාන්යෙන් මේ වගේ film බලන්ඩ ලැබෙන්නේ කලාතුරකින්.

    1. chathura

      saho meka dwn karada.meka aniwa balanna ona

    2. charith

      ටොරන්ට් එකේ නම් එච්චර speed නෑ,
      මගෙනම් download උනේම නෑ,
      ඩිරෙක්ට් ලින්ක් එක වැඩ ඒකෙන් download කරා.

  3. Sisira Hegoda

    Thanks.

  4. chathura

    machan meka dwl wenne nahene

    1. chathura

      meke seedsla nahe

  5. කේ.යූ.ජී. උදාර

    මජීඩ්ගෙ නිර්මාණයක් නම් ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ. ඉදිරියටත් මේ වගේ වටින නිර්මාණවලට සබ් දෙන්න සහෝ. සිංහල සබට බොහොම ස්තූතියි............

    1. chathura

      sub ekata num thank thamai.eath sub eka vitharak beluwama harida????????????????????

  6. chathura

    kauru hari dannawada meka dwn karanna

  7. නලින් පෙරේරා

    ස්තුතියි චන්දන සහෝ

    වටිනා කියන නිර්මාණයක්.

    ජය වේවා!

  8. අරුණ

    නියමයි,,,, ස්තුතියි,,,,,,

  9. shiran

    ????????????????????????? sihala ne film eke yatin enne mehema pls help...???????????????????????

  10. අරුණ

    මේවල sub වැඩකරන්නේ නැ බන්,,,, දැන් දෙන ගොඩක් film වල එහෙමයි,,,,

  11. indika

    ස්තුතියි :)

  12. chandana

    ඩිරෙක්ට් ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරන්නෙ මෙහෙමයි ඔයාලා ඩිරෙක්ට් ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරන කොට ඉන්ටනෙට් ඩවුන්ලොඩ් මැනේජර් හරහා නෙවෙයි ඩවුන්ලොඩ් වෙන්නෙ ඒක වෙබ් සයිට් එක මගින් තමයි ඩවුන්ලොඩ් වෙන්නෙ ඔයාල download to your computer කියන ඔප්ෂන් එක තෝරගත්තම පේනව ඇති ඩවුන්ලොඩ් වෙන ස්පීඩ් එකත් ප්‍රමානයත් ඒ වෙබ් පිටුවෙ පෙන්නනවා ඒක 100% පිරුනට පස්සෙ තමයි කොම්පියුටර් එකට ඩව්න්ලෝඩ් වෙන්නේ එතකම් ඒ වෙබ් පිටුව ක්ලෝස් කරන්න එපා ක්ලෝස් කලොත් ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑ boys over flower ඩිරෙක්ට් ඩවුන්ලොඩ් කරපු අය නම් මේ ගැන දන්නව ඇති සින්හල උපසිරැසි වැඩ කරන්න නම් සබ් එකේ නමයි ෆිල්ම් එකේ නමයි එකක් වෙන්න ඕන ඔයාලට යම් අපහසුතාවයක් උනා නම් සමාවෙන්න

    1. chathura

      thnk a lot chandana saho. drct link weda.mage web brwsr eke aulak wela tiyenne.
      srry 4 tht

  13. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  14. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. Kulanjana Maduranga

    niayamai…me wge film dena 1kanm watinawa.thanks CHANDANA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  16. අරුණ

    ස්තුතියි,,,,, චන්දන

  17. yeshu

    tnx

  18. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  19. රොයිලි

    බොහොම ස්තූතියි චන්දන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. kanchana

    ane mamath meka balanna kemathiy..eth mata me ka balanna thereyda danne nee... kiyala dela tiyena widiyata try karannam... jaya wewa

  21. l.g.wickramathilake

    i like this movie.thanks so much

  22. Emi

    ස්තුතියි :)

  23. Nandana

    Thank U Chandana.

  24. nidi

    Chandana,godak thanks me wage clasic film ekakata subs deema gena. harima gathi. thawa me wage filmswalata subs denna. The Song of Sparrows film ekath balalama ekata comment eka dennam. thanka saho, thanks cery much.

  25. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.