ඔන්න යාළුවනේ මම ඔයාලට තවත් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආව. වැඩි කතා නැතුව එහෙනන් ෆිල්ම් එක පැත්තට හැරෙමු. 🙂 🙂 මේ ෆිල්ම් එකේ කතාව වෙන්නෙ එහෙනම් මෙහෙමයි. යම් කාලයකදී අපි අපේ වැඩ කටයුතු සදහා රොබෝවරු යොදාගන්නව. අපි විසින් ඔවුන් අපගේ ජීවිත වලට ලංකරගන්නව. ඒත් ටික කාලයකින් මේ රොබෝවරු ටික කාලයකින් මිනිස්සුන්…
ඔන්න යාළුවනේ මම ඔයාලට තවත් සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආව. වැඩි කතා නැතුව එහෙනන් ෆිල්ම් එක පැත්තට හැරෙමු. 🙂 🙂 මේ ෆිල්ම් එකේ කතාව වෙන්නෙ එහෙනම් මෙහෙමයි. යම් කාලයකදී අපි අපේ වැඩ කටයුතු සදහා රොබෝවරු යොදාගන්නව. අපි විසින් ඔවුන් අපගේ ජීවිත වලට ලංකරගන්නව. ඒත් ටික කාලයකින් මේ රොබෝවරු ටික කාලයකින් මිනිස්සුන්ට විරුද්ධව යුද්ධ කරන්න පටන් ගන්නව.
ඔන්න ඔය අතරෙ තමයි කතාව පටන් ගන්නෙ. මේ යුද්ධෙට එක කොල්ලෙක් එකතුවෙනව පියාසැරි නියමුවෙක් විදිහට. එයාට එක්කතරා මෙහෙයුමක් ලැබෙනව. එකෙදි එයාට කරන්න ලැබෙන්නෙ කෙනෙක්ව තවත් ස්ථානයකට එක්කරගෙන යෑමට. ඔන්න ඔය වටා තමයි කතාව ගෙතිල තියෙන්නේ. Jonas Pate කියන අධ්‍යක්ෂකවරය තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. එහෙනන් ෆිල්ම් එක බලලම ඉන්නකෝ. ෂෝක් ෆිල්ම් එකක්…. 😀 යන්න කලින් කමෙන්ට් එකකින් හොද නරක කියන්නත් අමතක කරන්න එපා!!!
F83A903EDB7A8C20B044ED5829EEC64CD621E0DB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,231 downloadsDownload Battlestar.Galactica.Blood_..Chrome.2012.baiscopelk.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/boys-stylish-hairstyles-2012-251-e1421515818918.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තුසිත හෙට්ටිආරච්චි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තුසිත හෙට්ටිආරච්චි
Subtitles
31 comments
anonymous
Haritha Prabuddha
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ.
ජය වේවා. !
මධුශාන් (ගජිනි)
thanks ..... මචෝ
දැන් බාන්න හදන්නේ...
ජය වේවා........Sanjaya
Thanks Saho..... Sub akata Bohoma Pin...
Eagle
elakiri thanx machan
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ashen
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
කැලුම් ගුණසේකර
හොද එකක් වගේ. බලමු කෝ අරගෙන? :D
me
Thanks
නලින් පෙරේරා
ස්තුතියි තුසිත සහෝ!
ජය වේවා!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Leo~Oshan
Thanks..hoda film ekk wage...download krnna ona
Yomal Ravindu
Thanks...............
thisal
පට්ටම බඩුවක්නෙ බන් එල එල තැන්ක්ස් සබට
Kulanjana Maduranga
niyama filumak wge.salakala balanna ona.subata thanks THUSITHA saho.digatama sub denn,jaya wewa.....
Anjana.
mama godak podi kale meke TV series eka balala thiyanawa patta.
Thanks for sub.
Tharindu
Thank you saho...:)
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !anony
Good one bro...
dinesh
සබ් එකට තුති.........
Death at a Funeral (2010)
සහෝ මේකට සිංහල සබ් දෙන්න ට්‍රයි එකක් දෙනවද......wishwajith
thank uu
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි තුසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prabhath
thanks
wimukthi
Thanks.....machan hoda film ekak wage...
pramuk
thanx
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........දසුන් සුචරිත
හොද ඒකක් වගෙ බාගෙන බලබවා
දසුන් සුචරිත
හොද ඒකක් වගෙ බාගෙන බලනවා
Hiran Senanayaka
පට්ට ෆිල්ම් එක බ්‍රෝ... සබ් එකත් නියමයි.... ජය සහෝ.... ජය
Thanks for the SUB..
Jaya weva…!!!
Advertisement
Freedom.Writers[2007]DvDrip[Eng]-aXXo
ekata sub dennako...