සුභ දවසක් සියලුම දෙනාට මගේ තුන්වෙනි නිර්මාණය සමගින් අද මම ගොඩ වදින්නේ..! අද මම ගෙනාවේ සුර්යය ප්‍රකාෂ් විසින් අධ්‍යයක්ෂණය කරන ලද Action වර්ගීකරණයට අයත් 2015 වර්ෂයේ අගෝස්තු මස 28 වනදා සෘණ සමාලෝචන මධ්‍යෙය්දි තිරගත කරන ලද චිත්‍රපටයක්..! මෙහි කථාව 2002 වර්ෂයේ සිට 2008 වර්ෂය දක්වා ශ්‍රි ලංකාව තුල සිදුවු…
සුභ දවසක් සියලුම දෙනාට මගේ තුන්වෙනි නිර්මාණය සමගින් අද මම ගොඩ වදින්නේ..! අද මම ගෙනාවේ සුර්යය ප්‍රකාෂ් විසින් අධ්‍යයක්ෂණය කරන ලද Action වර්ගීකරණයට අයත් 2015 වර්ෂයේ අගෝස්තු මස 28 වනදා සෘණ සමාලෝචන මධ්‍යෙය්දි තිරගත කරන ලද චිත්‍රපටයක්..!
මෙහි කථාව 2002 වර්ෂයේ සිට 2008 වර්ෂය දක්වා ශ්‍රි ලංකාව තුල සිදුවු සත්‍යය කථාවක් පාදක කරගෙන ගොඩනැගුනු චිත්‍රපටියක්වන අතර මෙහි ප්‍රධාන චරිතය දකුණු ඉන්දිය නළු ජීවන් විසින් රගදක්වනු ලබන අතර මෙහි කියැවෙන්නේ ව්‍යාපාර සදහා තම මව් රටට පැමිණෙන තරුණයකු පමණනට වඩා තම අවට සිටින අය කෙරෙහි තබන විශ්වාසය නිසා ඔහු හට විදින්න සිදුවන කරදර සහ නින්දා අපහස ගැන කියවෙන කථාවකි. කථාව නරඹා සිටින ලෙස ඉල්ලා සිටිමින් මම අදට සමුගන්නවා..!
Due to copyright issues, we do not provide any torrent links.
Athibar (2015)[DVDRip – Lotus – x264 – 1CD – 700MB
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
1,297 downloadsDownload Adhibar-2015.zip99 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/M.T.R.-තරිදු_රුක්ෂාන්_පෙරේරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
9 comments
Kulanjana Maduranga
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!!“චූටී මල්ලි”
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය..............SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ.
සුපිරි කතාවක්
සිංහල උපසිරැසියට දෙන්නටම ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ.
සුපිරි කතාවක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි රුක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
anil
Thank you
Lalani Maduwanthi
Godaaak sthuthy,,,bro,,,thawath Tamil movies denna,,,,
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Adhibar (2015) with Sinhala Subtitles | විශ්වාසකරනවා කියන්නේ මොඩ කමක්ද..? [සිංහල උපසිරැසි සහිතව]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Adhibar-2015.jpg)

niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……