Watch Trailer

Kuttram Kadithal (2015) with Sinhala Subtitles | ගහපු කනේ පාර, ගිය දුර… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ කාලෙකින් සබ් එකක් අරගෙන ආවා, මේක මම භාර අරගෙන දැන්මාසෙකටත් කිට්ටු වෙනවා, මගේ පන්ති වැඩයි ඔෆිස් එකේ වැඩයි අස්සේ තමයි මේකබොහොම අමාරුවෙන් කර ගත්තේ, මම මාස හතරක කොම්පියුටර් කෝස් එකක් කරනවා, ඉතින් පන්තියේ වැඩයි ඔෆිස් එකේ වැඩයි අස්සේ සබ් දෙන වැඩේ කරන්න බැහැ මාසහතරකට. ඉතින් ආයෙත් මගේ සබ් එකක්…

Kuttram Kadithal (2015)

ඔන්න යාලුවනේ කාලෙකින් සබ් එකක් අරගෙන ආවා, මේක මම භාර අරගෙන දැන්මාසෙකටත් කිට්ටු වෙනවා, මගේ පන්ති වැඩයි ඔෆිස් එකේ වැඩයි අස්සේ තමයි මේකබොහොම අමාරුවෙන් කර ගත්තේ, මම මාස හතරක කොම්පියුටර් කෝස් එකක් කරනවා, ඉතින් පන්තියේ වැඩයි ඔෆිස් එකේ වැඩයි අස්සේ සබ් දෙන වැඩේ කරන්න බැහැ මාසහතරකට. ඉතින් ආයෙත් මගේ සබ් එකක් වැටෙන්නේ මාස හතරකින් විතර කිව්වොත් හරි.

මෙහි අධ්‍යක්ෂණය රඟන නළු නිලියන් සහ සංගීත අධ්‍යක්ෂක සේරම අලුත් අය නිසාඔයාලා කවුරුත් දන්නේ නැතිව ඇතියි, ඒ නිසා කෙලින්ම කතාවට බහින්නන්කෝ.

මෙහි මනිකන්ඩන් සහ මර්ලින් මුලදීම විවාහ වෙනවා, විවාහ වෙලා දවස් ටික දවසකට පස්සේ මර්ලින් (පාසල් ගුරුවරියක්) පාසලේ උගන්වන්න යනවා, ඉතින් ඇය උගන්වන්නේ උසස් ශ්‍රේණි වලට, ඉතින් පහ වසරේ ගුරුවරියක් ඇයට හදිස්සියක් වෙලා කලින් පිටත් වෙනවා, ඉතින් හය වෙනි පීරියඩ් එක ඇවිල්ලා පහ වසරේ ළමයින්ට උගන්වන්න ඕනේ වෙන ගුරුතුමියෙකුගේ කාල පරිච්චේදයක්, ඉතින් ඒ ගුරුවරිය මර්ලින්ට කියනවා, මේ පීරියඩ් එකේදී පොඩ්ඩක් පහ වසර පන්තියට යන්න, මට හදිස්සි ගමනක් තියෙනවා කියලා, ඉතින් ඇයත් මෙය අහලා ඒ පන්තියට යනවා, එතන ඉන්නවා චෙලියන් කියලා ළමයෙක්, එදා චෙලියන් කරපු පොඩි වරදකට මර්ලින් ගුරුතුමිය බිම වැටෙන්නේ කම්බුලට එකක් දෙනවා, ඉතින් පස්සේ චෙලියන් නැඟිටින්නේ නැහැ, සිහි නැති වෙලා, පස්සේ රෝහලට ඇතුලත් කලාම කියනවා මෙයාව බේර ගන්න අමාරුයි, හිත හදා ගන්න කියලා, ඉතින් පස්සේ මොනවා වෙයිද, චෙලියන් බේරෙයිද, මේකෙන් මර්ලින් ගැලවෙන්නේ කොහොමද කියලා චිත්‍රපටය නරඹා දැන ගන්න, එහෙනම් මම ගියා.

ඔබට ජය…!!!

Kuttram Kadithal (2015) on IMDb

 

 

  700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

94AC34413B8354DBD205C23ABB1F8C235B7FA5E1 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,864 downloadsDownload Kuttram-Kadithal-2015-baiscopelk.com_.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,864 downloadsDownload Subtitles315 B

14 comments

  1. Mayura

    Balannamai hitha kiyanne :D
    Niyamai kollo jaya wewa

  2. kgm

    super

  3. Kulanjana Maduranga

    patta ahhhhh…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

  5. “චූටී මල්ලි”

    බලන්න හිතයි
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය..............

  6. නිරෝෂ්

    ස්තුතියි රවිඳු.ජයවේවා !

  7. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි අයියේ
    සුපිරි ෆිලුමක් වගේ
    ඒ වගේම ඇගයීමට පාත්‍ර උනු ෆිලුමක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !

  8. thenuwara

    i like this side

  9. thenuwara

    hi man kamate me web ekate hame film ekekme singhalan sub dene nisa

  10. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. Chinthaka De Silva

    මේකේ ටොරන්ට් එක ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැනේ ...

  12. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Menu

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි :)

  14. malith

    Ela ela

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.