….. 2015 – 08 – 19 අද මගේ 23 වෙනි උපන් දිනය …. ඔන්න යාළුවනේ මගේ 23 වෙනි උපන් දිනය දවසේ ඔයාලට මගෙන් උපන් දින තෑග්ගක් විදියට මම බයිස්කෝප් 4 ක්ම අරගෙන අවා.. දෙමළ දෙකයි තෙලිගු එකයි එක ඉංග්ලිෂ් බයිස්කෝප් එකකුයි තමයි අද අරගෙන අවේ… 1. Vallinam (2014) — පැසිපන්දුවේ නාමයෙන්.. 2. Boys (2003) — […]

….. 2015 – 08 – 19 අද මගේ 23 වෙනි උපන් දිනය ….
ඔන්න යාළුවනේ මගේ 23 වෙනි උපන් දිනය දවසේ ඔයාලට මගෙන් උපන් දින තෑග්ගක් විදියට මම බයිස්කෝප් 4 ක්ම අරගෙන අවා.. දෙමළ දෙකයි තෙලිගු එකයි එක ඉංග්ලිෂ් බයිස්කෝප් එකකුයි තමයි අද අරගෙන අවේ…
1. Vallinam (2014) — පැසිපන්දුවේ නාමයෙන්..
2. Boys (2003) — යහළුවෝ..
3. Adhurs (2010) — නිවුන් සොහොයුරෝ..
4. Hotel for Dogs (2009) — බල්ලන්ට වෙන්වූ නිවහනක්..
මට මේ බයිස්කෝප් 4ම කරන්න හැමදාමත් වගේ ඉෂාරා නංගි උදව් උණා… මම හිතනවා මගේ මේ පුංචි වැයම සාර්ථක වෙයි කියලා…
ස්තුති කරන්න ගොඩාක් අය ඉන්නවා…මුලින්ම මගේ ආදරණිය ඉෂාරා නංගිට.. දෙවනුව මම වගේම සිංහලෙන් උපසිරස බලන්න දෙන අපේ සොයුරු සොයුරියන්ට.. අවසාන වශයෙන් බයිස්කෝප් එකේ සියලුම කාර්යමණ්ඩලයට තුති පුද කරන්න ඕන… තව කියන්න බොහෝ දේ ඇත එකට මේ කාලය නෙවෙයි… ඔන්න මගේ මේ අදියරේ තුන්වෙනි බයිස්කෝප් එක ගැන හදුන්වලා දෙන්නයි යන්නේ…
3. Adhurs (2010) — නිවුන් සොහොයුරෝ..
මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ S. Shankar. මේක එලියට ඇවිත් තියෙන්නේ Jan 13, 2010. කතා කාලය පැය දෙකයි විනාඩි 17 ක් වෙනවා… මේ බයිස්කෝප් එකේ කතා නායිකාව sheela kaur කතා නායකයා N. T. Rama Rao Jr. මේ බයිස්කෝප් එක IMDb 6.7 / 10 අරන් තියනවා.. බයිලා ඇතිනේ කතාව පොඩ්ඩක් කියන්නම්කො…
පෙනුමෙන් එක වගේ දෙන්නෙක්.. එක්කෙනෙක් පුජක චාරි. අනිත් කෙනා නරසිම්හා. දෙන්නා එකම තැන හිටියොත් කොහොම ඉදිද්ද? එකම පෙනුම හැබැයි හැසිරීම වෙනස්. දෙන්නට දෙන්නා දන්නේ නැහැ එයාලාට නිවුන් සහෝදරයෝ ඉන්නවා කියලා. ඉතින් එයාලා දෙන්නා වටේ ඉන්න අයටත් දෙන්නව හදුනා ගන්න බැරිව එක එක සිද්ධි දාමයන් මෙම ෆිල්ම් එක තුළ සිද්ධ වෙනවා. කව්රුත් නොදන්න කතාවක් තමයි මේ දෙන්නගෙම තාත්තාව ඩොන් කියල කෙනෙක් හංගන් ඉන්නවා කියන එක. ඒක මෙයාලා දැනගත්තම මොනවා වෙයිද? මේක එක විදියකින් හාස්‍යජනක ෆිල්ම් එකක්. තවත් පැත්තකින් සටන්කාමී ෆිල්ම් එකක්. හරියටම මේ ෆිල්ම් එකේ ඉන්න නිවුන් දරුවන් දෙන්නා වගේ.
ඇති ඇති.. අරගෙනම බලන්නකෝ…
මගේ මේ පුංචි වැයම සාර්ථකයි හෝ අසාර්ථකයි කියලා හිතනවානම් පොඩි අදහසකුත් දාල යන්නකෝ… අඩුම තරමේ බයිස්කෝප් එක වැඩක් නැහැ හරි කියලා කියන්නකෝ.. ඔයාලගේ අදහස්වලින් තමයි අපිව දිරිමත් කරලා තව තවත් බයිස්කෝප් එක දියුණු කරන්න තව තවත් බයිස්කෝප් අරගෙන එන්නේ… ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් මගේ මුහුණ පොතට ඇවිත් කියලා යන්නකෝ… fb.com/charuka4u…
ඉතින් ජය… ඊළග බයිස්කෝප් එකේදී හම්බවෙමු….
ba8d34d443173dae4b22478c5a192202134bf287 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,325 downloadsDownload 201508182131baiscopelk.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/CharukaL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චාරුක ලක්ෂිත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාරුක ලක්ෂිත
Subtitles
23 comments
නලින්
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එල!eera
සුභ උපන් දිනයක්
Blade 3 බ්ලේඩ් සබ් කරන්නkavinda
බොහොම ස්තුතියි සහො
Lakshitha Viraj
Happy b Day!!! Sahoo jayen jaya
maru tamil film tikakata sub dala tiyenne
Thnx....Jaya Wewa Saho
thisal
තෑන්ක්ස් සහෝ!
එල!Kulanjana Maduranga
niayamai…thanks CHARUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
HAPPY D'DAY.......bro
“චූටී මල්ලි”
meikat balalaa na bn
balamu meikat balanna try ekak dilaakanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Hirushan
Thanks
sanka
happy birthday කොල්ලො ඔයාගේ උපන්දිනේට තෑගී දුන්නෙ අපිට නේද මෙ නලුවගෙ සුපිරි ෆිල්ම් එකක් තියනව shakti (2011) පුලුවන්නම් එකත් සබ් කරන්න
SlsinDu.Net
මේකේ සබ් ඒක අවුල් වගේ බන්
Asanka sadaruwan rajapaksha
ස්තුතියි සහෝ........ මේ කරපු සබ් එකට ........
තිසර නියෝ
සුන උපන් දිනයක් වේවා
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
menaka
machan sub ekata thanx meke timing awl ne kochchara heduwath eka fix kataganna widiyak nedda??
SHASITH SANDARUWAN
thanks saho.... digatama demu aaaaa.......
Buddhika_RDN
බොහොම ස්තුතියි උපසිරසියට...
Tharaka Lahiru
tnq
Namal1993
Sub ekata galapena copy akak dunnanm watinawa
Malith Sandeepa
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤
Lasantharathnasirirox
බොහෝම ස්තූතියි චාරුක සහෝ...බුදු සරණයි...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තෙවැනි නිර්මාණයටත් සුභ පැතුම් සහෝ!
ජය වේවා!